Ranila machan loke kaala inne.. election thiyanakota ganata balance karanawa.. samahara wita jeppek hoya gannawath bari weiනැත්නම් වෙන කරන්න දෙයක් නැතිව ජෙප්පො ගගා ඉදපු ගූපියොද. මීට මාසෙකට කලින් අනිත් පැත්ත තිබුණෙ. කොහොමත් මාර්තු වෙනකොට මූ මේකේ පෝල්වලින් 80% වගේ වත් ගනීවි.
මේක තමා.......... පළාත් සභා ආගිය අතක් නැහැ. පාදේශීය සභා මුදල් නැහැ. ජනාධිපතිවරණයක් ජන්දේ නැති මේ කොබෙයියා තියයිද? මූ මවන ලෝකේ සැබවින් මහ පොලොව නැහැ.meka dakkoth ranil chande thiyayida ?
හදිසි ජනාධිපතිවරණයක්…
June 3, 2023 at 3:50 pm | lanka C news
ලබන වසර මුල් දිනවල හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කර සිටින බව වාර්තා වෙයි.
ඉකුත් සඳුදා දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ආණ්ඩුවේ පක්ෂ නායකයන් හා පොදුජන පෙරමුණේ නායකයන් කැඳවා රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම එහි පූර්ව සූදානමක් බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
එහිදී ජනාධිපතිවරණය වරයා විසින් සඳහන් කර ඇත්තේ ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා ගමට ගොස් පසුබිම සකසන ලෙසයි.
සැප්තැම්බර් මාසය පමණ වන විට ආර්ථිකය ධන මට්ටමකට එනු ඇති බවත් පවසා ඇති ජනාධිපතිවරයා ජනතාව අතරට ගොස් රජයේ මෙම වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කරන ලෙසද පවසා තිබේ.
------ Post added on Jun 3, 2023 at 5:17 PM
oya gal kariyaa awoth greece walata wuna dee lankaawata wenne. gota season 2anura pons awata okun ithin exp nethuwa reegani, gota pons uth political exp nethuwa uge mahanthaththakamen uta ona huttala kiyana ewa ahanna gihin thama kelagatte. same goes for jeppo. ranilata exp thiyanawa karana wade hariyata karanna. power ekata awe ponna pohottuwo hinda ithin unge ungeth puka athagaga inna one. 2015 idan 2019 wenakan nam wede hodata kala monaa unath megapolis projects ehema. owa jeppo karai pakak
ඔය හිගා කාලා ගත්‍ත ණය ගෙවන්නේ රනිල් හාමුද බන්? රනිල් එහෙනම් මෙච්චර කල් හිටියානේ ආණ්ඩුවල මාරුවෙන් මාරුවට මූ නැත්තන් මයිනා වැඩිකාලයක් ඔච්චරයිනේ ආවේ රට කොරන්න. හම්බනොතොට විකුණලා කරපු සංවර්ධනේ මොකද්ද කියලා දන්නවද බන් උබවත්. පට්ට ආර්ථික ඔස්තාර් නම් ඇයි බන් මුව පැරැද්දුවේ අපේ රටේ ඇට නමයක් ජන්දේ දීලාmokaa monawa kiwwat ranil taram economy eka manage karanna puluwan ekek pena thek maaneka naa. nikan stage eke kaagahana giraw tikak inne.
oya gal kariyaa awoth greece walata wuna dee lankaawata wenne. gota season 2
------ Post added on Jun 3, 2023 at 7:19 PM
Ata namaye hitiyeth arthika ostharlada?ඔය හිගා කාලා ගත්‍ත ණය ගෙවන්නේ රනිල් හාමුද බන්? රනිල් එහෙනම් මෙච්චර කල් හිටියානේ ආණ්ඩුවල මාරුවෙන් මාරුවට මූ නැත්තන් මයිනා වැඩිකාලයක් ඔච්චරයිනේ ආවේ රට කොරන්න. හම්බනොතොට විකුණලා කරපු සංවර්ධනේ මොකද්ද කියලා දන්නවද බන් උබවත්. පට්ට ආර්ථික ඔස්තාර් නම් ඇයි බන් මුව පැරැද්දුවේ අපේ රටේ ඇට නමයක් ජන්දේ දීලා![]()
දන්නෑ බන් උන් එහෙම කිව්වා අපේ බහුතරයක් ගිහින් ගැහුවානේ කතිරේ. අපේ සියලුම රට වැස්සන්ට පස්චාත් බාගේ උන් පෙන්නුවාද? නැත්තන් අපේ ඈයෝම දෙකට නැමිලා බලාගත්‍තද කියලා තමා පුරස්නේ?Ata namaye hitiyeth arthika ostharlada?