දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම අභියෝගයට පත්කරමින් තරුන ජනමාධ්‍යවේදීන් ගේ සංගමය වෙනුවෙන් සාලිය පීරිස් මහතා විසින් ගොනුකර ඇති පෙත්සමක වග උත්තරකරුවකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර තිබෙනවා