රනිල් උසාවියට

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,440
    19,694
    113
    දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම අභියෝගයට පත්කරමින් තරුන ජනමාධ්‍යවේදීන් ගේ සංගමය වෙනුවෙන් සාලිය පීරිස් මහතා විසින් ගොනුකර ඇති පෙත්සමක වග උත්තරකරුවකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර තිබෙනවා