රනිල් << ඔබාමා << අයියෝ

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
රනිල් << ඔබාමා << අයියෝ

රනිල් ඔබාමා වෙන්න හදනවා. :lol::lol:

27zj2vl.jpg

ඔබාමා ඇමරිකාවේ සෞම්‍ය දේශගුණයක ඉඳන් කරන වැඩ අපේ එවුන් අව්වේ කර වෙවී කළු කෝට් ඇඳගෙන කට්ට කාගෙන කරනවා.

11924917_907368589330559_6185948630585865271_n.jpg
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ai bun modayo wage eka pudgalayek balayata awe na kiyala thamange ratatath apahasa karanne ?
lankawe deshagunaya kohomada kiyala danaganna umbala wena ratakata gihin balanna one..
me wage honda ratak wena kohewath na !

ඉතින් යකෝ ඒක හින්ද තමයි මම කියන්නේ, රටේ දේශගුණයට සහ රටට ගැලපෙන විදියට වැඩ කරන්න ඕනෙ කියලා. ඇමරිකාවේ උන් කරන ඒවා ගෙඩි පිටින් මෙහෙ කරන්න හදන්නේ නැතුව.
 
dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හිතේ අමාරුවට කියන කතා. මේක මහින්ද කළා නම් කියන උජාරුව බලන්න තිබ්බා. පාට කන්නාඩි වලින් සමාජය දිහා බලන එකෙක්. :rolleyes:
     
    • Like
    Reactions: Mr. Shan

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හිතේ අමාරුවට කියන කතා. මේක මහින්ද කළා නම් කියන උජාරුව බලන්න තිබ්බා. පාට කන්නාඩි වලින් සමාජය දිහා බලන එකෙක්. :rolleyes:

    මහින්ද ඔහොම හිගන වැඩ කරන්න නෑ බන්.... :rofl::rofl::rofl:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    හිතේ අමාරුවට කියන කතා. මේක මහින්ද කළා නම් කියන උජාරුව බලන්න තිබ්බා. පාට කන්නාඩි වලින් සමාජය දිහා බලන එකෙක්. :rolleyes:

    දැන් මේක මහින්ද කරේ නෑනේ. කළු කෝට් අඳින්නෙත් මහින්ද නෙවෙයිනේ. උඹ මුලින් පාට කන්නාඩි ගලවල බලපන්, හැම එකටම මහින්ද ගාවාගන්නේ නැතුව.
     
    • Like
    Reactions: funkyguy89

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මහින්ද ඔහොම හිගන වැඩ කරන්න නෑ බන්.... :rofl::rofl::rofl:

    ඒක නම් ඇත්ත. ලක්ෂ ගණන් වියදම් කරලා පාටි දාලා කතා කරන්නේ :rofl::rofl::rofl: මොකද ඒවා ගෙවන්න ලංකාවේ බයියෝ දීගෙන ඉන්නවනේ :P
     
    • Like
    Reactions: EK_SheSH

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    machan mama kalu suddek nam usa hondai kiyala patthakata wela innawa
    mata oya kawuru politics walata awath wadak na
    moko man kanne man hoyana salli walin
    nikam lankawa deke kole ta dala katha karana eka ganai man kiwwe
    umbata eka therum ganna bai nam umbe adhayapana mattama danaganna puluwan machan

    කොහෙද දැන් අපි ලංකාව දෙකේ කොලේට දාල කතා කරලා තියෙන්නේ? ඔය පින්තූරේ බලපන්. ලංකාව දෙකේ කොලේට දාල අපට ගැලපෙන ඇඳුම් පවා අතහැරලා ඇමරිකන් කාරයෙන් වෙන්න හදන්නේ රනිල් නෙවෙයිද කියලා.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    දැන් මේක මහින්ද කරේ නෑනේ. කළු කෝට් අඳින්නෙත් මහින්ද නෙවෙයිනේ. උඹ මුලින් පාට කන්නාඩි ගලවල බලපන්, හැම එකටම මහින්ද ගාවාගන්නේ නැතුව.

    මහින්ද නොගාව කොහොමද බං උඹ මහින්දට රෙද්ද පිටින් කඩේ යන එකෙක්නෙ :rofl:

    PFh1NPg.png
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කොහෙද දැන් අපි ලංකාව දෙකේ කොලේට දාල කතා කරලා තියෙන්නේ? ඔය පින්තූරේ බලපන්. ලංකාව දෙකේ කොලේට දාල අපට ගැලපෙන ඇඳුම් පවා අතහැරලා ඇමරිකන් කාරයෙන් වෙන්න හදන්නේ රනිල් නෙවෙයිද කියලා.

    බයියෝන්ට තියෙන්නේ ගොන් මොලයක් කියන්නේ නිකන් නෙවෙයි. යකෝ තෝ අඳින කලිසම හෙළ නිමැවුමක් කියලද කියන්නේ? ලොල් උඹ සරම ඇඳගෙනද office යන්නේ/පාරේ යන්නේ . :rofl::P:rofl::P
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    බයියෝන්ට තියෙන්නේ ගොන් මොලයක් කියන්නේ නිකන් නෙවෙයි. යකෝ තෝ අඳින කලිසම හෙළ නිමැවුමක් කියලද කියන්නේ? ලොල් උඹ සරම ඇඳගෙනද office යන්නේ/පාරේ යන්නේ . :rofl::P:rofl::P

    කියවල බලපන් මම කියල තියෙන්නේ කලිසම් ගැනද කෝට් ගැනද කියලා? මෙච්චර කට්ට අව්වේ පිට්ටනියක කළු කෝට් එකක් ඇඳන් තව ටයි එකකුත් දාගෙන ඉන්නේ එක්කෝ පිස්සෙක්, නැතිනම් බටහිර ගැත්තෙක්.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කියවල බලපන් මම කියල තියෙන්නේ කලිසම් ගැනද කෝට් ගැනද කියලා? මෙච්චර කට්ට අව්වේ පිට්ටනියක කළු කෝට් එකක් ඇඳන් තව ටයි එකකුත් දාගෙන ඉන්නේ එක්කෝ පිස්සෙක්, නැතිනම් බටහිර ගැත්තෙක්.

    ඒ මිනිහා මොක ඇන්දත් උඹට මොකෝ. ඒ මිනිහානේ අව්වේ ඉන්නේ. ඇයි උඹට රිදෙන්නේ :rofl:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    බයියෝන්ට තියෙන්නේ ගොන් මොලයක් කියන්නේ නිකන් නෙවෙයි. යකෝ තෝ අඳින කලිසම හෙළ නිමැවුමක් කියලද කියන්නේ? ලොල් උඹ සරම ඇඳගෙනද office යන්නේ/පාරේ යන්නේ . :rofl::P:rofl::P

    නෑ යකෝ බය්යෝ අමුඩේ ගහගෙන යන්නේ.:rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: EK_SheSH