බයියෝන්ට තියෙන්නේ ගොන් මොලයක් කියන්නේ නිකන් නෙවෙයි. යකෝ තෝ අඳින කලිසම හෙළ නිමැවුමක් කියලද කියන්නේ? ලොල් උඹ සරම ඇඳගෙනද office යන්නේ/පාරේ යන්නේ .![]()


ඒ මිනිහා මොක ඇන්දත් උඹට මොකෝ. ඒ මිනිහානේ අව්වේ ඉන්නේ. ඇයි උඹට රිදෙන්නේ![]()
එතකොට සුද්දො 0 පාවිච්චි කරන්නෙ... උන්ට රෝම ඉලක්කම් පාවිච්චි කරන්න කියපන් එතොකට අපිටත් පුලුවන් සරන් අදින්න....![]()

අන්තිමට එහෙමවත් හිතලා සැනසියන්.






ඇන්දත් මෙලෝ රහක් නෑ ... 
ඉරිසියාවට කියවන්න එපා බං ..

හමුදාවට කියල සැලුට් ගහගෙන
කථා පවත්වන්න කියලද කියන්නේ...............





මහින්ද ඔහොම හිගන වැඩ කරන්න නෑ බන්....![]()

කියවල බලපන් මම කියල තියෙන්නේ කලිසම් ගැනද කෝට් ගැනද කියලා? මෙච්චර කට්ට අව්වේ පිට්ටනියක කළු කෝට් එකක් ඇඳන් තව ටයි එකකුත් දාගෙන ඉන්නේ එක්කෝ පිස්සෙක්, නැතිනම් බටහිර ගැත්තෙක්.

උට හොදනම් උබට පුකද බන් ? මේ හැබැයි කොච්චර සතුටින් ඉන්නවා කියල රගපාන්ඩ හැදුවත් උබල ඕව දාන්නේ රිදිලා කියලනම් අපි දන්නවා ඇ ..පව් ඉතින් උබල කොච්චර මෙතන පුක හපාගෙන ඇඩුවත් අප්පච්චි ආයේ එන්නේ නැ ..ලබන පාර මහා ඇමති පොස්ට් එකටවත් ට්රයි කරන්ඩ කියහන් ...![]()



"තමන්ට කැමති එකක් අඳින්න අයිතිය තියෙනවා" වගේ නිකන් බොරු බයිලා කියල වැඩක් නෑ. රනිල් මේ වැඩේ කරේ ඔබාමා කොපි කරන්න කියල ඕනේ කෙනෙක්ට තේරෙනවා.![]()

appe sira bn
pora apiwa higanno wenna dunnane para
pora mokatda bn higana wada karanne

Ranil kala madya rasweema kata kauruth ohuge nila niwasema karapu rasweemak, mahinda dinuwothin laksha 200k wiyadam karala tiyevi wena kohe hari. me rate nasthi karanne nethi ekkenek gena sathutu wenna.
