ඇයි බන් එකම ප්රශ්න ටික අහන්නේ..උබලගේ දිල්කටත් කනේ ඇගිලි ගහගන්න මේවට උත්තර දුන්න නේද රනිල්..මතක නැත්තම් මේක ආයේ බලපන් දිල්කට පුක එරෙන්න දීපු උත්තර ටික..
බම්බුව තමා ජනාදිපති වරනේදී ඉල්ලුවේ නැත්තේ අයි එහෙනම් ? ඇයි පොදු අපේක්ෂකයෙක් දැම්මේ ? අයි ඊට කලින් පොන්සේකව දැම්මේ එහෙනම් ? යකෝ 29 වතාවක් කියන්නේ පිස්සු හැදෙනවා... 29 කට පස්සේ හරි හම්බ වෙච්ච එක ලොකු දෙයක් නේ ඉතින් උඹලට...


