රනිල් ඔබේ ජනාධිපති ද?

navodya

Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    Jara ballo rata kala thawath aruwa berana inne. Dan katin putin lankawa ta gena ganawa ita passe utath wiyadam karana wenw ape sali thama
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    ඔව් , අනිවා

    රට සන්වර්දනය කල්ලා, මිනිස්සුගෙ අතට සල්ලි ගෙන්න පුළුවන් රනිල් ප්‍රමුඛ එජාප ආන්ඩුවකට විතරයි
    සමූහආන්ඩුව එපාද උබට?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් , අනිවා

    රට සන්වර්දනය කල්ලා, මිනිස්සුගෙ අතට සල්ලි ගෙන්න පුළුවන් රනිල් ප්‍රමුඛ එජාප ආන්ඩුවකට විතරයි


    😅 පිස්සු ද ගුලියක් කෑවා ද?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔව් , අනිවා

    රට සන්වර්දනය කල්ලා, මිනිස්සුගෙ අතට සල්ලි ගෙන්න පුළුවන් රනිල් ප්‍රමුඛ එජාප ආන්ඩුවකට විතරයි
    අදත් කටගොන්නක් බීගෙන ආව නේද මෙතන? :frown::growl::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඈ බොල තොපි පිලිගත් එකයි නැතත් එකයි ඌ ආවේ එජාපෙට ජන්දේ දුන්න ලක්ශ තුනෙන් සහ අමු බයිසන් 69 ල්ක්ශයක් නියෝජනය කරන නියෝජිතයන්ගෙන් ඒ නිසා උබල පිලිගත් එකයි නැතත් එකයි
     
    • Like
    Reactions: Walter White

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔව් පිලිගන්නවා. රනිල්ට ජනමතේ නැහැ කියන්නේ පාර්ලිමේතුවේ 225 ටම ජනමතේ නැහැ. මොකද හැට නම ලක්ෂයක් චන්දෙ දුන්නේ ගොටාබයව ජනාධිපති කරන්න මිසක් අනිත් උන්ව ජනාධිපති කරන්න නෙවේනේ. රනිල් හොඳ නැහැ කියලා අනිත් උන්ට ජනාධිපති වෙන්නත් ජනමතයක් නැහැ.