ඔය රනිල් මුලින්ම අගමැති උනේ 1993දි...
එතකොට මහින්ද රාජපක්ෂ හම්බන්තොට දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර...
මහින්ද ධිවර ඇමති, කම්කරු ඇමති, විපක්ෂ නායක සහ අගමැති වෙලා 2005දී ජනාධිපතිත් වෙනවා (අවුරුදු 10ක්ම).
අන්තිමේදී දැන් මහින්ද රාජපක්ෂ කවුද? මහින්ද කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ති‍්‍ර.
එතකොට රනිල්? ඔව්, මහින්ද ඔය රවුම ගිහින් මුලට එද්දී රනිල් ආයෙත් අගමැති...
මාරයි නෙහ්!!!