රනිල් ඔයා නම් මාරයි අනේ....

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය රනිල් මුලින්ම අගමැති උනේ 1993දි...
    එතකොට මහින්ද රාජපක්ෂ හම්බන්තොට දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර...
    මහින්ද ධිවර ඇමති, කම්කරු ඇමති, විපක්ෂ නායක සහ අගමැති වෙලා 2005දී ජනාධිපතිත් වෙනවා (අවුරුදු 10ක්ම).

    අන්තිමේදී දැන් මහින්ද රාජපක්ෂ කවුද? මහින්ද කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ති‍්‍ර.
    එතකොට රනිල්? ඔව්, මහින්ද ඔය රවුම ගිහින් මුලට එද්දී රනිල් ආයෙත් අගමැති...
    මාරයි නෙහ්!!!
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය රනිල් මුලින්ම අගමැති උනේ 1993දි...
    එතකොට මහින්ද රාජපක්ෂ හම්බන්තොට දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර...
    මහින්ද ධිවර ඇමති, කම්කරු ඇමති, විපක්ෂ නායක සහ අගමැති වෙලා 2005දී ජනාධිපතිත් වෙනවා (අවුරුදු 10ක්ම).

    අන්තිමේදී දැන් මහින්ද රාජපක්ෂ කවුද? මහින්ද කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ති‍්‍ර.
    එතකොට රනිල්? ඔව්, මහින්ද ඔය රවුම ගිහින් මුලට එද්දී රනිල් ආයෙත් අගමැති...
    මාරයි නෙහ්!!!

    අඩෝ නියම analysis එක බන් එල!!:P:)
     
    • Like
    Reactions: Tyrion Lannister

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය රනිල් මුලින්ම අගමැති උනේ 1993දි...
    එතකොට මහින්ද රාජපක්ෂ හම්බන්තොට දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර...
    මහින්ද ධිවර ඇමති, කම්කරු ඇමති, විපක්ෂ නායක සහ අගමැති වෙලා 2005දී ජනාධිපතිත් වෙනවා (අවුරුදු 10ක්ම).

    අන්තිමේදී දැන් මහින්ද රාජපක්ෂ කවුද? මහින්ද කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ති‍්‍ර.
    එතකොට රනිල්? ඔව්, මහින්ද ඔය රවුම ගිහින් මුලට එද්දී රනිල් ආයෙත් අගමැති...
    මාරයි නෙහ්!!!
    එකම වෙනස රනිල පක්සෙ නායකකමේ එල්ලිල හිටිය නිසා පිනා චාන්ස් අගමැති වෙන්ඩ පුලුවන් උනා කිහිප සැරයක්ම,ජනාධිපති වෙන්ඩනම් හම්බවුනේ නෑ තනියෙන් ඉල්ලුවොත් පරදින නිසා,ඒක නිසා ෆොන්සේක,සිරිසේන පොජු අපේක්සක කමට දාල අගමැතිකම අරගත්ත හිටං.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,902
    113
    canada
    reputation_neg.gif
    රනිල්ට එරෙහි විශ්වාසභංගය 02-28-2018 07:43 AM JVP ek umbala vage pohottuvta kade yanne naha:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගම්සබා චන්දෙට පස්සෙ රනිල මලා..දැන් රනිල කියන්නෙ මැරිච්ච මළ කුනක්...මලකුන භූමදාන නොකර මක්කට තියාගෙන ඉන්නවද කියන එකයි ප්‍රශ්නෙ...
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය රනිල් මුලින්ම අගමැති උනේ 1993දි...
    එතකොට මහින්ද රාජපක්ෂ හම්බන්තොට දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර...
    මහින්ද ධිවර ඇමති, කම්කරු ඇමති, විපක්ෂ නායක සහ අගමැති වෙලා 2005දී ජනාධිපතිත් වෙනවා (අවුරුදු 10ක්ම).

    අන්තිමේදී දැන් මහින්ද රාජපක්ෂ කවුද? මහින්ද කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ති‍්‍ර.
    එතකොට රනිල්? ඔව්, මහින්ද ඔය රවුම ගිහින් මුලට එද්දී රනිල් ආයෙත් අගමැති...
    මාරයි නෙහ්!!!

    එකම වෙනස රනිල පක්සෙ නායකකමේ එල්ලිල හිටිය නිසා පිනා චාන්ස් අගමැති වෙන්ඩ පුලුවන් උනා කිහිප සැරයක්ම,ජනාධිපති වෙන්ඩනම් හම්බවුනේ නෑ තනියෙන් ඉල්ලුවොත් පරදින නිසා,ඒක නිසා ෆොන්සේක,සිරිසේන පොජු අපේක්සක කමට දාල අගමැතිකම අරගත්ත හිටං.

    මහින්දට පක්ෂ නායකකම අතාරින්න උනා. ඇත්තටම සිරා බලෙන් ගත්තා. නැත්නම් තාම එයත් පක්ෂ නායක. ලංකාවේ දේශපාලුවෝ බන් මුන් ඔක්කොම. ලොකු වෙනසක් නෑ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,902
    113
    canada
    මරුසිරා;22917236 said:
    :yes:

    ඔය රෙකෝඩ් ටික කඩන්න කාටද පුළුවන් ?
    සදාම් හුසේන් ? ගඩාෆි ?පොල්පොට් ?හිටලර් ?
    කොටින්ම ප්ර්භාකරන්ටවත් බැරිවුනා ඔය රෙකෝඩ් ටික කඩන්න :yes::yes:

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ සoස්කෘතිය විනාශ කරන කාලකන්නි වද රනිලාගේ ශාපයෙන් රට බේරා ගමු.....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ හු&*&% අපේ රට කනවා බන්.... අය්යෝ

    බලහන් සිංගප්පුරුව , ශික් , මොන අඩුපාඩු වක් වත් නැති රටක් මේ මුන් කන්නේ.... :( :(