රනිල් ඔහුගේ මුල් ම ඉත්තන් ඇද තිබෙනවා

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,527
    3,933
    113
    1658475365624.png
     

    gama22

    Well-known member
  • ඔය කැරි රාජපක්ෂලා තමයි බන් කරන්නේ රනිලා රූකඩේ.
    Ranil wage marketing brain ekak rajapakshalage iththek wenne ne loweth. Ranil thamai lankawe lokuma politics amda. matanam hithenne aragalaye balal atha Ranil kiyala. kawada hari e seen eka eliyata ena nisa thamai ranil aragalayata apu podi podi eunta poddak gahala wenama namak hadaganne u aragaleta wiruddai wage.
    ඇම්ඩා උනාට රනිලා මේ වෙලාවේ මිනිස්සුන්න්ගෙන් මේ වෙලාවේ ගේම ඉල්ලන එක නෙවෙයි බන් කරන්න ඕනේ. ඕක අනිවා රාපස්සලාගේ ගේම මූ නිකන් රූකඩේ වගේ ඉන්නවා. හැබැයි ඕකෙන් කෙලෝ ගත්ත දැන් රටක් දෙයිද බන් ආදාර. IMF එහෙම හම්බවෙයි මේන් කියලා.දැන් නාට්‍ය තමා රාජපක්ෂලා ඔහොම දෙයක් කරේ නැහැ. මොකෝ ඊලගට ඔටුන්න දෙන්න නාමල් කැරියාට මයිනා බලන් ඉන්නවා. දැක්කද එදා කැරි හිනාව. උබලා ඇපි මේකේ බෙදිලා ඇර ගත්‍තට උන් පාට් දානවා මේවා බලන්. මුන්ගෙන් යහපතක් වෙයිද ඉස්සරහට හිතලම බලපන්.?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රනිල් වයිස් කියල මම නම් ඉස්සර පිළිගත්තා. දැන් නම් පිළිගන්නේ නැ . ඔතන රසික නොදකින පැත්ත තමා ඇයි බන් රනිල්ට ඔය ගේම් එකට හමුදාවේ හොද විනයක් තියන සෙට් එකක් යවන්න බැරි උනේ? මු යැව්වේ අරක්කු බීපු අවන්ගාඩ් සෙට් එකක් නේ. මට නම් සැකයි පාතාලේ උන්ට කිට් ගස්සලා යැව්වද කියල. පොලිසිය සැහෙන්න බේරුවා කොල්ලොනවා. උන්ට කරන්න දෙයක් තිබ්බේ නැ ඇත්තටම. දැන් බලපන් මේක ඔතෙන්ට හොද සෙට් එකක් යැව්වා නම් උන්ගේ ඉවසීම තියනවා. යකෝ ඉන්ටනැෂනල් කරස්පොන්ඩන්ට් කෙනෙක්ට පොත්ත සුදු දැක දැක ගහන්නේ මොන ගොනෙක්ද කියපන්. රටම ඉවරයි නේ යකෝ ඕකෙන්. ඕකෙන් වෙන ඉම්පැක්ට් එක තේරෙන්නේ නැද්ද රනිල්ට? දැන් හිතපන් උගේ ඉන්ටනැෂනල් කනෙක්ෂන් තියනවා අදුරන උන් ඉන්නවා. උන්ට මු වෙනුවෙන් කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා මු කල වැඩේ.

    "මේ මොහොතේ අප අවධානය යොමු කළ යුතු ප්‍රධානත ම දෙය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පුළුල් බහුජන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමයි."
    මෙන්න කරන්න ඕනේ වැඩේ දැන්.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අරගලයට බැන බැන තව හිටපල්ලා. ජොබ් නැතිවෙලා අතේ සතේ නැතුව බඩගින්නෙ ගෙදරට වෙලා හූල්ල හූල්ල ඉන්න පුරුදුවෙයල්ලා. බෙහෙත් නැතුව පන ඇද ඇද මැරෙන්න නියමිත උබලගෙ දෙමව්පියෝ ලමයි මැරෙන හැටි විලාප දිදී බලා ඉන්න රෙඩි වෙයල්ලා. වහල් නුබලට උරුම එච්චරයි.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113

    මේක බලන්නේ මෙහෙම... අරගලයේ බෙදිම් ආවේ රනිල් අගමැති වුනාට පස්සෙ. මුලින්ම පුංචි පුංචි මතගැටුම් ටික අල්ලගෙන බෙදුවා හීන් නූලෙන්. අන්තිමට සල්ලි බෙදාගන්න බැරි කතාවකුත් ගියා. මිනිස්සුන්ට එපාවුනා පොඩ්ඩක්​

    ඊට පස්සෙ නිව්ස් ටික බලන්න පොඩ්ඩක් ඇන්ටි අරගල වුනා.​

    අරගලයේ කපාකොටා ගනි​

    අරගල කරුවෙක් මත්කුඩු විසවෙලා මැරුනා වගේ නිව්ස්....​

    අන්න එතනත් පොඩ්ඩක් එපාවුනා...​


    ඊට පස්සේ ජූලි නමවෙනිදා.... අරගල ඩයල්ම උන්ගේ බෙල්ලට තොන්ඩුව දාගත්තු දවසක්. මහ හිතන්නේ රනිල්ට දුන්නු බෝනස් අවස්ථාවක්. ඒ තමයි මන්දිර අත්පත් කරගැනීම

    ඒව අල්ලගත්තට පස්සේ නිව්ස් වල පෙන්නුවේ මොනාද යකඩ පොලු උස්සපුව... කුඩු ගහපුවා... ඇඳවල් වල චූ කරපුව....​

    ඉයේ රනිල් පෙන්නුවේ අර 134ටයි අර මතය වෙනස් වුනු මිනිසුන්ටයි. මාත් එක්ක මේ සෙල්ලම් බෑ කියලා.​

    pissuda hutto oya bayyonge wada kiyala kiyanne. ape ewun bayi bayi bayya kiyakiya innawa un unge wade goda danawa gon janathawak inna ratak hadanna ba
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    රසිකගෙ මූනත් තහඩුව දකින්නැතුව නැතුව උගෙ පෝස්ට් කියවන එක නීතියෙන් තහනම් නේද.

    මුගෙ මේ ටේක් එකත් එක්ක එකඟයි. නමුත් රනිල් මාස්ටර්මයින්ඩ් කෙනෙක් නම් නෙමේ. සිනිකල් පප්පෙක්.
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මට නම් බය 2023 යු,එන් එකෙ බඩ ඉරිගු කැද කොප්ප පොලිමෙ ඉන්න වෙයි කියලා, අරගලෙ ඉන්න පොන්සියන්ට දෙසපාලනෙ තියා හරිකට ජොකා ඇදගන්නවත් බෑ,
    මුන් ටික හොදින් හො නරකින් කෙලවර කලෙ නැත්න්ම මෙක සුඩානෙ වගෙ වෙනවා,,