පහත සඳහන් වනුයේ හුදෙක් මාගේ පෞද්ගලික මතකයක් බව සලකන්න.
රනිල් 2002 රට බාර ගනිද්දී යුද්ධකරන්න තරම් ආර්ථිකයක් තිබ්බේ නෑ ඒ වගේම පොර සාමෙට බර පොරක්. ප්රභාකරන් සාම සාකච්චාවලට ගියෙ කවදාවත් හිත හොඳින්නම් නෙමෙයි. ඒ වගේම ඒ දවස්වල විදෙස් රටවලින් ලැබුන ආධාර වලින් LTTE ය කලේ දෙමල ජනතාව දියුණු කරනවා වෙනුවට උන් ආයුධ ගත්ත එක. අනිත් පැත්තෙන් රනිල් ආර්තිකය දියුනුකරා, ජාත්‍යන්තර සහය ගත්තා, වගේම කරුණාව කැඩුවා. හැබැයි රජයේ රැකියා කප්පාදුව, යලි පුබුදමු ශ්‍රී ලංකා (JVP එකනම් කියන්නේ මහින්දයා නොකියා කරන්නේ රනිල් පුබුදමු ශ්‍රී ලංකා කියලා කරන්න ගිය දේ තමයි කියලයි), ස්වයං පාලනයක් LTTE එකට දෙයි කියන අවිශ්වාසේ වගේ දේවල් නිසා දකුණේ ජනතාවගේ කැමැත්ත මහින්දයට ගියා.
හැබැයි මහින්ද 1 වෙනි පාර පත්වෙද්දී මං හිතන්නේ මහින්දය හිතුවෙත් නෑ යුද්දේ ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. රනිල් හිතුවෙත් නෑ.(ඒකයි රනිල්ට වැරදුනේ) මහින්දගේ වාසියට තිබ්බේ ජාත්‍යන්තරය ත්රස්තවාදයට පෙන්වූ ප්‍රතිපත්තිය 2001 9/11 ප්‍රහාරයෙන් පස්සේ වෙනස් වෙච්ච එක. අනිත් පැත්තෙන් ලක්ෂ්මන් කදිරගාමර් වැනි පුද්ගලයින් LTTE එක විසින් ඝාතනය කිරීමත්, සාම ගිවිසුම් උල්ලංගනය කිරීම වැනි විවිධ දේවල් හේතුවෙන් LTTE එක ගැන තිබ්බ ජාත්‍යන්තර මතය වෙනස් වුනා. යුද්දය අවසන් භාගයේ මුම්බායිවලට එල්ලවුණ ප්‍රහාරය නිසා හා පාලක පක්ෂයේ සෝනියා ගාන්ධි වැන්නන් සිටීම නිසා ඉන්දියාවෙන් ආපු බලපෑමත් අඩුවුනා. රට අභ්‍යන්තරය වුනත් LTTE එකෙන් වුන මිලේච්ච බෝම්බ ප්‍රහාර හේතුවෙන් යුද්ධයට හිතකර ආකල්පයක් ගොඩ නැගුනා.
කෙසේ හෝ මහින්ද යුද්ධය ගොටගේ සහ ෆොන්සේකා ඇතුළු ආරක්ෂක අංශවල සහයෙන් දිනාගනු ලැබුවා. රනිල්ගේ සාම සාකච්චා මහින්ද රාජපක්ෂගේ යුද්ධයට වඩා සාර්ථක විසදුමක් වියහැකිව තිබුනේ ද නොතිබුනේ ද යන්න තීරණය කල නොහැක්කක් වන්නේ එවැනි තීරණ යුද්ධය මෙන්ම වෙනස්වෙන සුළු විචල්‍යයන් බොහොමයක් මත රඳා පැවතෙන නිසාය.
නමුත් වර්තාමන රජයක අරමුණ විය යුත්තේ රටේ සාමය රැකගැනීමත්, ආර්ථිකය දියුණු කිරීමත්(දේශීය නිෂ්පාදනය වැඩි කිරීම ප්‍රමුක විය යුතුය), අධ්‍යාපනය ගුණාත්මක වශයෙන් වර්ධනය කිරීම හා ආකල්පමය වශයෙන් ජනතාව දියුණු කිරීමත්ය. මහින්ද රාජපක්ෂ දැන් ගෙන යන ණය සහ දුෂිත ආණ්ඩුව ඒ අරමුණු වලට බාධාවක් යන්න මගේ අදහසයි. නැවතත් රනිල් වැන්නෙක් බලයට පත්විය යුතු අතර UNP,JVP,DP වලින් සැදුම්ලත් ශක්තිමත් ආණ්ඩුවක් ලංකාවට අවශ්‍ය බව මගේ අදහසයි.
එක්සත් ජාතික පක්ෂය ඉදිරියටත් රට
වෙනුවෙන් ඇපකැප වනු නොඅනුමානය…!!!
රනිල් තරම් දේශපාලනමය සහ ආර්ථිකමය දැනුමක් ඇති දේශපාලකයෙක් මේ ලංකාවේ වෙන නැහැ, රටේ රතිකය නැංවීමේ සැලසුම් ඇත්තේ ඔහුට පමණි ,කපටි දේශපාලුවන් රනිල්ව ජෝකර් කෙනෙක් වශයෙන් සමාජයට පෙන්වන්නේ ඔවුන්ගේ තැන ආරක්ෂා කරගැනීමටයි ඒක සුළු ව්‍යාපාරිකයාගේ සහ දුප්පතාගේ අවාසනාව ,
රනිල් මොන තරම් පකයෙක් උනත් මැතිවරණ වලදි එක එකාට ගොට්ට අල්ලන එකෙක්නෙ දනෙවෙවත් නැති හල් කැලි මැතිවරණයට දලා පරාද උනාහම පක්ශෙ කකා ඉන්න පොන්නයෙක්නෙ
මචන් මෙක 95% හරි තව පොඩි දෙයක් එකතු කරන්නම් රුනිල්ගෙ සාම ගිවිසුම වෙරදුනෙ 2004 සුනමියත් එක හෙතුවක් වුනා. සුනමියෙන් පස්සෙ ලොකෙ තියෙන ඔක්කොම වගෙ NGO ලන්කවට ආඩාර කරා එ අතර LTTE එකට support කරන එව ගොඩක් NorthEast වලට ඈව උන් මිනිස්සුන්ට නෙමේ උදව් කලෙ LTTE එකට එකෙන් තමි වෙඩෙ upset වුනෙ නේතන්ම් එක සින්හල/ දෙමල කොල්ලෙක් වත් මෙරෙන්නෙ නෙතුව war ඉවර කරගන්න තිබුන. සම ගිවිසුම නිස දෙමල මිනිස්සුන්ට LTTE එක එප වෙල තිබ්බෙ. මොන ජතියෙ වුනත් මිනිස් ජිවිත රටකට වටිනව.





මචං සුනාමිය එනකොට රටේ පාලන බලය තිබ්බේ පොදු පෙරමුණට .මහින්ද එතකොට අගමැති .ඉතිං සාමගිවිසුම අප්සට් නම් ඇයි ඒක අහෝසි නොකලේ ????
රනිල් පක්ෂෙ නම් කෑවේ නැහැ බන් .කාලා තිබ්බ පක්ෂයක් මේ තරම් දුරටවත් ඇදගේ ආවේ රනිල් .උඹේ තර්කය එක පැත්තකින් හරි .ඒක හරි වෙන්නේ ජනමාධ්‍ය සහ අනෙකුත් ප්රචාරක මාධ්‍යන් හරහා ගෙන යා ප්‍රචාරනය ඉස් මුදුනින් පිළිගැනීම කියන කාරණය උඩ .මොකද හැම චැනල් එකෙන්ම යු ඇන් පී එකේ වැරදි අඩුපාඩු පෙන්න පෙන්න හුවා දක්වනකොට රටේ ඉන්න එවුන්ගේ මනසේ පත්තියන් වෙන්නේ යු ඇන් පිය දැන් චාටර් සහ ඒකට් හේතුව රනිල් කියලා .හැබැයි සන්ධානේ අර්බුධ ගැන චැනල් වලින් හුවා දැක්වුවේ නැහැ වැඩිය .එහෙම කළොත් ඒ චැනල් එක පහුවෙන්දා කුඩේ කුඩුඑ .පත්තරයක් නම් ප්‍රේස් එක ගිනි තියනවා .ඒත් සන්ධානේ ඇතුලේ අවුල් කියලා ගමේ ඉන්න මිනිහාට හරියට දැනගන්න ලැබුඒ මෛත්‍රීපාල සන්ධානේ කඩාගෙන ආපු එකෙන් .නැත්තම් අන්තර්ජාලයේ ගොසිප් හොයන උන් ටික සහ අනුර කුමාරගේ කතා අහන උන් ඇරෙන්න අනික් උන් ඔක්කොම හිතන් හිටිය සන්ඪ්Hආන ආණ්ඩුව කවදාවත් කැඩෙන්නේ නැහැ කියලා .කොටින්ම කියනවානම් පරම්පරාගත යු ඇන් පී කාරයෝත් එහෙම හිතුව .ඒත් දැන් පේනවානේ වෙලා තියෙන දේ .
මම කියන්නේ නැහැ රනිල් කරපු හැම එකම හරිය සහ වැරදිය කියලා .නමුත් අපි දකින්නේ එක දෙයක් විතරයි .හරි හැටි තොරතුරු අපිගාව නැහැ .මොකද සාම ගිවිසුමෙන් රට පාවා දුන්නා කිව්වට එහෙම කියන එකෙක්වත් සහ මමවත් තාම සාම ගිවිසුමේ කරුණු දන්නේ නැහැ .මොකද ඒක කියවල නැති නිසා .මහින්ද චින්තනය වගේ පොතක් ගහල සාම ගිවිසුමත් හතරවටේටම බෙදුවා නම් අපිට දැනගන්න පුළුවන් කම තිබුණා යථාර්තය .ඒත් ඒක එහෙම නැහැ නේ .හැබයි සාම ගිවිසුමේ කරුණු දන්නේ නැති වුණත් එක එක තැන් වලින් එන තොරතුරු අනුව කියන්න පුළුවන් සාම ගිවිසුමෙන් රට පාව දුන්නේ නම් නැහ යුද්ධේ ඉවරකරගන්න වෙන්න තියෙන හොඳම දේ සිද්ධ උනා කියලා .
උබ ගැන නං කියල වැඩක් නෑරනිල් මොන තරම් පකයෙක් උනත් මැතිවරණ වලදි එක එකාට ගොට්ට අල්ලන එකෙක්නෙ දනෙවෙවත් නැති හල් කැලි මැතිවරණයට දලා පරාද උනාහම පක්ශෙ කකා ඉන්න පොන්නයෙක්නෙ