රනිල් කපටි නරියෙක් - ප්‍රභාකරන්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    පහත සඳහන් වනුයේ හුදෙක් මාගේ පෞද්ගලික මතකයක් බව සලකන්න.

    රනිල් 2002 රට බාර ගනිද්දී යුද්ධකරන්න තරම් ආර්ථිකයක් තිබ්බේ නෑ ඒ වගේම පොර සාමෙට බර පොරක්. ප්‍රභාකරන් සාම සාකච්චාවලට ගියෙ කවදාවත් හිත හොඳින්නම් නෙමෙයි. ඒ වගේම ඒ දවස්වල විදෙස් රටවලින් ලැබුන ආධාර වලින් LTTE ය කලේ දෙමල ජනතාව දියුණු කරනවා වෙනුවට උන් ආයුධ ගත්ත එක. අනිත් පැත්තෙන් රනිල් ආර්තිකය දියුනුකරා, ජාත්‍යන්තර සහය ගත්තා, වගේම කරුණාව කැඩුවා. හැබැයි රජයේ රැකියා කප්පාදුව, යලි පුබුදමු ශ්‍රී ලංකා (JVP එකනම් කියන්නේ මහින්දයා නොකියා කරන්නේ රනිල් පුබුදමු ශ්‍රී ලංකා කියලා කරන්න ගිය දේ තමයි කියලයි), ස්වයං පාලනයක් LTTE එකට දෙයි කියන අවිශ්වාසේ වගේ දේවල් නිසා දකුණේ ජනතාවගේ කැමැත්ත මහින්දයට ගියා.
    හැබැයි මහින්ද 1 වෙනි පාර පත්වෙද්දී මං හිතන්නේ මහින්දය හිතුවෙත් නෑ යුද්දේ ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. රනිල් හිතුවෙත් නෑ.(ඒකයි රනිල්ට වැරදුනේ) මහින්දගේ වාසියට තිබ්බේ ජාත්‍යන්තරය ත්‍රස්තවාදයට පෙන්වූ ප්‍රතිපත්තිය 2001 9/11 ප්‍රහාරයෙන් පස්සේ වෙනස් වෙච්ච එක. අනිත් පැත්තෙන් ලක්ෂ්මන් කදිරගාමර් වැනි පුද්ගලයින් LTTE එක විසින් ඝාතනය කිරීමත්, සාම ගිවිසුම් උල්ලංගනය කිරීම වැනි විවිධ දේවල් හේතුවෙන් LTTE එක ගැන තිබ්බ ජාත්‍යන්තර මතය වෙනස් වුනා. යුද්දය අවසන් භාගයේ මුම්බායිවලට එල්ලවුණ ප්‍රහාරය නිසා හා පාලක පක්ෂයේ සෝනියා ගාන්ධි වැන්නන් සිටීම නිසා ඉන්දියාවෙන් ආපු බලපෑමත් අඩුවුනා. රට අභ්‍යන්තරය වුනත් LTTE එකෙන් වුන මිලේච්ච බෝම්බ ප්‍රහාර හේතුවෙන් යුද්ධයට හිතකර ආකල්පයක් ගොඩ නැගුනා.

    කෙසේ හෝ මහින්ද යුද්ධය ගොටගේ සහ ෆොන්සේකා ඇතුළු ආරක්ෂක අංශවල සහයෙන් දිනාගනු ලැබුවා. රනිල්ගේ සාම සාකච්චා මහින්ද රාජපක්ෂගේ යුද්ධයට වඩා සාර්ථක විසදුමක් වියහැකිව තිබුනේ ද නොතිබුනේ ද යන්න තීරණය කල නොහැක්කක් වන්නේ එවැනි තීරණ යුද්ධය මෙන්ම වෙනස්වෙන සුළු විචල්‍යයන් බොහොමයක් මත රඳා පැවතෙන නිසාය.

    නමුත් වර්තාමන රජයක අරමුණ විය යුත්තේ රටේ සාමය රැකගැනීමත්, ආර්ථිකය දියුණු කිරීමත්(දේශීය නිෂ්පාදනය වැඩි කිරීම ප්‍රමුක විය යුතුය), අධ්‍යාපනය ගුණාත්මක වශයෙන් වර්ධනය කිරීම හා ආකල්පමය වශයෙන් ජනතාව දියුණු කිරීමත්ය. මහින්ද රාජපක්ෂ දැන් ගෙන යන ණය සහ දුෂිත ආණ්ඩුව ඒ අරමුණු වලට බාධාවක් යන්න මගේ අදහසයි. නැවතත් රනිල් වැන්නෙක් බලයට පත්විය යුතු අතර UNP,JVP,DP වලින් සැදුම්ලත් ශක්තිමත් ආණ්ඩුවක් ලංකාවට අවශ්‍ය බව මගේ අදහසයි.

    මචන් මෙක 95% හරි තව පොඩි දෙයක් එකතු කරන්නම් රුනිල්ගෙ සාම ගිවිසුම වෙරදුනෙ 2004 සුනමියත් එක හෙතුවක් වුනා. සුනමියෙන් පස්සෙ ලොකෙ තියෙන ඔක්කොම වගෙ NGO ලන්කවට ආඩාර කරා එ අතර LTTE එකට support කරන එව ගොඩක් NorthEast වලට ඈව උන් මිනිස්සුන්ට නෙමේ උදව් කලෙ LTTE එකට එකෙන් තමි වෙඩෙ upset වුනෙ නේතන්ම් එක සින්හල/ දෙමල කොල්ලෙක් වත් මෙරෙන්නෙ නෙතුව war ඉවර කරගන්න තිබුන. සම ගිවිසුම නිස දෙමල මිනිස්සුන්ට LTTE එක එප වෙල තිබ්බෙ. මොන ජතියෙ වුනත් මිනිස් ජිවිත රටකට වටිනව.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    රනිල් භයානක නරියෙක් වගේ කෙනෙක් කියල කියල තියෙන්නේ මේ පොස්ට් එක දාපු එකා නෙවෙයි, කොටි සංවිධානයේ හිටපු න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්.

    http://www.sundaytimes.lk/051204/news/2.html

    මම දේශපාලනය ගැන එච්චර උනන්දුවක් නැහැ, එත් මිනිස්සු උනහම නිකන්ම ඉඳගෙන පෙන්නන දේ බලල තීරණ ගන්න හොඳ නැහැ. බුද්ධියක් තියෙනවනේ, විශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙනවනේ, ඒවායින් වැඩක් ගන්න ඕනේ. මේ එළකිරි එකේ විතරක් නෙවෙයි මේ මුළු රටේම වැඩි හරියක් ඉන්නේ ITN එකයි රූපවාහිනියයි බලල දේශපාලනය ගැන තීන්දු තීරණ ගන්න උන්.

    මට මේවා ගැන කියා කියා ඉන්න වෙලාවක් නැහැ, එත් හිතන්න එක කාරනාවක් විතරක් කියන්නම්.
    කරුණා අම්මාන්ව LTTE එකෙන් ගැලවිලා යන්න හේතු උනේ මොකක්ද?
    කරුණා අම්මාන්ගේ ටීම් එක LTTE එකේ කලේ මොනවද?
    කරුණා අම්මාන් නැතුව LTTE එකේ තත්වේ මොකක්ද?
    අපි යුද්දේ දිනුවේ කරුණා අම්මාන් LTTE එකත් එක්ක ඉන්නකොටද, එයා අයින් උනාට පස්සෙද?

    මේ එක සාධකයක් විතරයි, හිතනවානම් තව ඕන තරම් තියෙනවා...

    මේකට දන කමෙන්ට් වලට උත්තර දෙන්න මට අවශ්‍යතාවයක් නැහැ. මොලයක් තියෙන උන් හිතල බලපල්ලා...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    රනිල් මොන තරම් පකයෙක් උනත් මැතිවරණ වලදි එක එකාට ගොට්ට අල්ලන එකෙක්නෙ දනෙවෙවත් නැති හල් කැලි මැතිවරණයට දලා පරාද උනාහම පක්ශෙ කකා ඉන්න පොන්නයෙක්නෙ
     
    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    එක්සත් ජාතික පක්ෂය ඉදිරියටත් රට
    වෙනුවෙන් ඇපකැප වනු නොඅනුමානය…!!!

    රනිල් තරම් දේශපාලනමය සහ ආර්ථිකමය දැනුමක් ඇති දේශපාලකයෙක් මේ ලංකාවේ වෙන නැහැ, රටේ රතිකය නැංවීමේ සැලසුම් ඇත්තේ ඔහුට පමණි ,කපටි දේශපාලුවන් රනිල්ව ජෝකර් කෙනෙක් වශයෙන් සමාජයට පෙන්වන්නේ ඔවුන්ගේ තැන ආරක්ෂා කරගැනීමටයි ඒක සුළු ව්‍යාපාරිකයාගේ සහ දුප්පතාගේ අවාසනාව ,

    Well Said
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    රනිල් මොන තරම් පකයෙක් උනත් මැතිවරණ වලදි එක එකාට ගොට්ට අල්ලන එකෙක්නෙ දනෙවෙවත් නැති හල් කැලි මැතිවරණයට දලා පරාද උනාහම පක්ශෙ කකා ඉන්න පොන්නයෙක්නෙ

    රනිල් පක්ෂෙ නම් කෑවේ නැහැ බන් .කාලා තිබ්බ පක්ෂයක් මේ තරම් දුරටවත් ඇදගේ ආවේ රනිල් .උඹේ තර්කය එක පැත්තකින් හරි .ඒක හරි වෙන්නේ ජනමාධ්‍ය සහ අනෙකුත් ප්‍රචාරක මාධ්‍යන් හරහා ගෙන යා ප්‍රචාරනය ඉස් මුදුනින් පිළිගැනීම කියන කාරණය උඩ .මොකද හැම චැනල් එකෙන්ම යු ඇන් පී එකේ වැරදි අඩුපාඩු පෙන්න පෙන්න හුවා දක්වනකොට රටේ ඉන්න එවුන්ගේ මනසේ පත්තියන් වෙන්නේ යු ඇන් පිය දැන් චාටර් සහ ඒකට් හේතුව රනිල් කියලා .හැබැයි සන්ධානේ අර්බුධ ගැන චැනල් වලින් හුවා දැක්වුවේ නැහැ වැඩිය .එහෙම කළොත් ඒ චැනල් එක පහුවෙන්දා කුඩේ කුඩුඑ .පත්තරයක් නම් ප්‍රේස් එක ගිනි තියනවා .ඒත් සන්ධානේ ඇතුලේ අවුල් කියලා ගමේ ඉන්න මිනිහාට හරියට දැනගන්න ලැබුඒ මෛත්‍රීපාල සන්ධානේ කඩාගෙන ආපු එකෙන් .නැත්තම් අන්තර්ජාලයේ ගොසිප් හොයන උන් ටික සහ අනුර කුමාරගේ කතා අහන උන් ඇරෙන්න අනික් උන් ඔක්කොම හිතන් හිටිය සන්ඪ්Hආන ආණ්ඩුව කවදාවත් කැඩෙන්නේ නැහැ කියලා .කොටින්ම කියනවානම් පරම්පරාගත යු ඇන් පී කාරයෝත් එහෙම හිතුව .ඒත් දැන් පේනවානේ වෙලා තියෙන දේ .

    මම කියන්නේ නැහැ රනිල් කරපු හැම එකම හරිය සහ වැරදිය කියලා .නමුත් අපි දකින්නේ එක දෙයක් විතරයි .හරි හැටි තොරතුරු අපිගාව නැහැ .මොකද සාම ගිවිසුමෙන් රට පාවා දුන්නා කිව්වට එහෙම කියන එකෙක්වත් සහ මමවත් තාම සාම ගිවිසුමේ කරුණු දන්නේ නැහැ .මොකද ඒක කියවල නැති නිසා .මහින්ද චින්තනය වගේ පොතක් ගහල සාම ගිවිසුමත් හතරවටේටම බෙදුවා නම් අපිට දැනගන්න පුළුවන් කම තිබුණා යථාර්තය .ඒත් ඒක එහෙම නැහැ නේ .හැබයි සාම ගිවිසුමේ කරුණු දන්නේ නැති වුණත් එක එක තැන් වලින් එන තොරතුරු අනුව කියන්න පුළුවන් සාම ගිවිසුමෙන් රට පාව දුන්නේ නම් නැහ යුද්ධේ ඉවරකරගන්න වෙන්න තියෙන හොඳම දේ සිද්ධ උනා කියලා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    මචන් මෙක 95% හරි තව පොඩි දෙයක් එකතු කරන්නම් රුනිල්ගෙ සාම ගිවිසුම වෙරදුනෙ 2004 සුනමියත් එක හෙතුවක් වුනා. සුනමියෙන් පස්සෙ ලොකෙ තියෙන ඔක්කොම වගෙ NGO ලන්කවට ආඩාර කරා එ අතර LTTE එකට support කරන එව ගොඩක් NorthEast වලට ඈව උන් මිනිස්සුන්ට නෙමේ උදව් කලෙ LTTE එකට එකෙන් තමි වෙඩෙ upset වුනෙ නේතන්ම් එක සින්හල/ දෙමල කොල්ලෙක් වත් මෙරෙන්නෙ නෙතුව war ඉවර කරගන්න තිබුන. සම ගිවිසුම නිස දෙමල මිනිස්සුන්ට LTTE එක එප වෙල තිබ්බෙ. මොන ජතියෙ වුනත් මිනිස් ජිවිත රටකට වටිනව.

    මචං සුනාමිය එනකොට රටේ පාලන බලය තිබ්බේ පොදු පෙරමුණට .මහින්ද එතකොට අගමැති .ඉතිං සාමගිවිසුම අප්සට් නම් ඇයි ඒක අහෝසි නොකලේ ????
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කවුද ආණ්ඩුපක්ෂයේ දේශපාලනය කරන්නේ මොනවගේ ප්‍රද්ගලයන් ද ? මොනවාද තියෙන සුදුසු කම් පවුල් පසුබිම ආධ්‍යාපනය හැසිරීම
    මෙහෙමයි රටේ ජනතාව නියෝජනය කරන්නේ දේශපාලකයන් ,රටේ ජනතාවගේ මතය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නත් ගැටලුවලට පිළිතුරු ලබාගන්නත් තමයි රටක ජනතාව විසින් දේශපාලකයන් පත් කරගන්නේ . එහා පැත්තට මෙහෙ පැත්තට පනින්නේ ජනතාවගේ සුබ සිද්දියටද කියන ගැටළුව තමයි අද රටේ තියෙන්නේ එකාධිපතිවාධය විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දේශපාලන පක්‍ෂය මාරු කරන එක පවාදිමක්වත් වෙන්නේ නැ .

    මොකද එගන්න තීරණය අරගෙන තියෙන්නේ ජනතා සුභ සිද්දිය උදෙසා ..

    තිස්ස පැන්නේ එයාගේ විශ්වාසය පොදු අපේක්ෂකයා කැඩුවා කියලා 20 අරගෙන එනවා කියලා එහෙම අරගෙන ආවේ නැ
    (2, එයාට පක්ෂයේ ස්පිකර් ලිස්ට් එකේ නැති නිසා තිස්ස පැන්නේ ජනතාවගේ සුබ සිද්දිය උදෙසා නෙවේ.

    කෝට් 150කට එක අපි තිස්ස පනින්න කලින් ඉදන් දන්නා රහසක් එල කිරි ෆෝරම් එකේ තිස්ස පනින්න කලින් ඉදන් ත්‍රෙඩ් තිබුනා ඒ ගැන ..

    දැන් බලන්න උදය ගමන් පිල පැන්නේ ඇයි මහින්ද රට කරන්නේ හොදක්ද ? මහින්ද දේවාල ගානේ ගිහින් ගුරුකම් කරගන්නේ රත්තරං බෝල අතේ ගැටගාහගෙන ඉන්නේ රටට තියෙන ආදරයටද ? තම බලය රැකගෙන පවුල් වාදය ඉදිරියට ගෙනියන්නද ? ඉතින් එහෙම නායකයෙක්ට ගම්නන්පිල සහය දෙන්න තියෙන්නේ හේතු 2යි සල්ලි , ෆයිල්

    රටක දේශපාලනය මනින හොදම මිනිම් දණ්ඩ තමයි දේශපාලකයන්ගේ අධ්‍යාපනය මට්ටම සහා උගත් කම පවුල් පසුබිම අවංකබව ..
    ඉති අද මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවද අධ්‍යාපනයෙන් උගත් කම පවුල් පසුබිම අවංකබව පරිපුර්ණ දේශපාලකයන් අද මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවද ආර්ථික පතිපත්ති නිවැරදිව ක්‍රියාත්මක කරන්න පුළුවන් උපාය ශීලි නායකයන් ?

    මහින්ද චින්තනය රට අරගෙන යන්නේ කොහෙද කියන එක ගැන පුළුල්ව හිතන්න ඕන.
    පාරේ යනකොට දකින පාක් එකයි මහින්දගේ දේහය පුම්බගෙන ඉන්න කටඅවුට් එකයි පච වාහිනිය සහා නයිTn ගහන පට්ට පල බොරු පදනම් කරගෙන දේශපාලනය මනින උස්සහා ගන්න තත්වයක් රටේ ගොඩ නගන්න පවුල් ආණ්ඩුව උස්සහාගන්නවා .....:angry::angry::angry:

    රට කොතනද උගතුන් එකතුවී ඇත්තේ කොතනද යන්න තේරුම් ගන්නයි ඕන.
    දේශපාලනය කරන්නේ තමන් රැකෙන්න නෙවේ, දේශපාලකයන් අපි පත් කරගන්නේ රටේ ජන ජීවිතයේ සුභ සිද්දියට මෙන්න මෙහෙම හිතන දේශපාලකයන් බිහිවෙන වංචාවට දුෂණයට චන්ඩි කම් මැරකම් කරන්න බය දේශපාලකයන් බිහිවෙන සංස්කෘතියක් රටේ ගොඩ නැගෙන්න ඕන (විදේශ ආණ්ඩු තියෙනවා ඒ ආකාරයට ක්‍රියාත්මක වෙන ඒ ඒ රටවල් අද ඉතාම දියුණු තත්වයට පත්වෙලා තියෙනවා )

    එක කරන්න පුළුවන් කාටද කියලා හිතන්නයි දැන් අවශ්‍ය .. කළගුණ සලකන්න ඕන නැ අපි දේශපාලකයන්ට අපි දේශපාලකයන් පත් කරගන්නේ කලගුණ සලකන්න නේ මෙන්න මේ වගේ මෝඩ මත අද ජනතාවගේ ඔළුගෙඩිවලට මුල් බැහැලා තියෙනවා සහා ආණ්ඩුවේ ඉන්න දුෂිත දේශපාලකයන් ඒ තත්වයට ජනතාව පත් කරන්න උස්සාහාගන්නවා බන්දුල ,විමල්,ජොන්ස්ටන් ,මහින්දානන්ද අලුත්ගමගේ,එස් බි ,කෙහෙළිය වැනි අය මහින්දගේ පරාජය වලක්වා ගන්න වාද විවාද සහා අනෙකුත් ප්‍රකාශවලින් උස්සහා ගන්නවා ,
    මෙන්න මේ තත්ත්වය වෙනස් කරන්න ඕන .

    ප්‍රභාකරන්ගේ විරුදිනය :
    මෙහෙමයි මේවා මහින්ද පවුල් ආණ්ඩුව නියෝජනය කරන නුගත් පිරිසට නම් තේරුම් ගන්න බැරිවෙ. 2005 මහා විරු දින කතාවේ ප්‍රභාකරන් රනිල් ගැන පැවසු අකාරය :-

    නොර්වේ පහසුකම් සැලසිම යටතේ ලෝකයේ විවිද රටවල්වල අගනුවරවල්වල රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමග පැවති සාකච්චා සම්බන්දයෙන් කියයුතු වන්නේ එම පාලනය අඩුම ගනන්නෙන් අපගේ ජනතාවට පැවති මුලික දුෂකරතා විසදිමටවත් හදිසි මානුෂික අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වූ බව අතර රනිල්ගේ ආණ්ඩුව මුලික අවධානය යොමුව තිබුනේ අප නිරායුධ කිරීම සදහා අපගේ ආයුද භාර ගැනීමට ජාත්‍යන්තර ආරක්ෂා දැලක් පිහිටුවීමේ උපායශීලි කුමන්ත්‍රණයකි ...

    ප්‍රභාකරන් මෙහෙම කියපු රනිල්ට අද මහින්ද බයියලා කොටි කොටි කියනවා ඒකතමයි මම කියන්නේ පවුල් ආණ්ඩුවට කත අදින්නේ අමු ගොන්නු බව ..:yes::yes:
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ලංකාවේ මිනිස්සු කැමති මේ වගේ දත් තිස්දෙකම එළියේ දාගත්ත කොන්ඩේ ඩයි කරපු පුබ්බඩයොන්ට..:rofl:

    16259_540.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    මචං සුනාමිය එනකොට රටේ පාලන බලය තිබ්බේ පොදු පෙරමුණට .මහින්ද එතකොට අගමැති .ඉතිං සාමගිවිසුම අප්සට් නම් ඇයි ඒක අහෝසි නොකලේ ????

    සුනමිය නිසා තමයි කොටි ශක්තිමත් වුනෙ. එක ම්නිස තම්යි peace process එක නවත්තන්න වුනෙ. රනිල් peace process ගෙනිචෙ යටි අරමුනක් එක්ක එත් Chandrika සහ Mahinda ට එ ගෑන අවබොදයක් තිබුනෙ නෑ එක නිස තමඉ Upset ගියෙ
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    රනිල් පක්ෂෙ නම් කෑවේ නැහැ බන් .කාලා තිබ්බ පක්ෂයක් මේ තරම් දුරටවත් ඇදගේ ආවේ රනිල් .උඹේ තර්කය එක පැත්තකින් හරි .ඒක හරි වෙන්නේ ජනමාධ්‍ය සහ අනෙකුත් ප්‍රචාරක මාධ්‍යන් හරහා ගෙන යා ප්‍රචාරනය ඉස් මුදුනින් පිළිගැනීම කියන කාරණය උඩ .මොකද හැම චැනල් එකෙන්ම යු ඇන් පී එකේ වැරදි අඩුපාඩු පෙන්න පෙන්න හුවා දක්වනකොට රටේ ඉන්න එවුන්ගේ මනසේ පත්තියන් වෙන්නේ යු ඇන් පිය දැන් චාටර් සහ ඒකට් හේතුව රනිල් කියලා .හැබැයි සන්ධානේ අර්බුධ ගැන චැනල් වලින් හුවා දැක්වුවේ නැහැ වැඩිය .එහෙම කළොත් ඒ චැනල් එක පහුවෙන්දා කුඩේ කුඩුඑ .පත්තරයක් නම් ප්‍රේස් එක ගිනි තියනවා .ඒත් සන්ධානේ ඇතුලේ අවුල් කියලා ගමේ ඉන්න මිනිහාට හරියට දැනගන්න ලැබුඒ මෛත්‍රීපාල සන්ධානේ කඩාගෙන ආපු එකෙන් .නැත්තම් අන්තර්ජාලයේ ගොසිප් හොයන උන් ටික සහ අනුර කුමාරගේ කතා අහන උන් ඇරෙන්න අනික් උන් ඔක්කොම හිතන් හිටිය සන්ඪ්Hආන ආණ්ඩුව කවදාවත් කැඩෙන්නේ නැහැ කියලා .කොටින්ම කියනවානම් පරම්පරාගත යු ඇන් පී කාරයෝත් එහෙම හිතුව .ඒත් දැන් පේනවානේ වෙලා තියෙන දේ .

    මම කියන්නේ නැහැ රනිල් කරපු හැම එකම හරිය සහ වැරදිය කියලා .නමුත් අපි දකින්නේ එක දෙයක් විතරයි .හරි හැටි තොරතුරු අපිගාව නැහැ .මොකද සාම ගිවිසුමෙන් රට පාවා දුන්නා කිව්වට එහෙම කියන එකෙක්වත් සහ මමවත් තාම සාම ගිවිසුමේ කරුණු දන්නේ නැහැ .මොකද ඒක කියවල නැති නිසා .මහින්ද චින්තනය වගේ පොතක් ගහල සාම ගිවිසුමත් හතරවටේටම බෙදුවා නම් අපිට දැනගන්න පුළුවන් කම තිබුණා යථාර්තය .ඒත් ඒක එහෙම නැහැ නේ .හැබයි සාම ගිවිසුමේ කරුණු දන්නේ නැති වුණත් එක එක තැන් වලින් එන තොරතුරු අනුව කියන්න පුළුවන් සාම ගිවිසුමෙන් රට පාව දුන්නේ නම් නැහ යුද්ධේ ඉවරකරගන්න වෙන්න තියෙන හොඳම දේ සිද්ධ උනා කියලා .

    Well said bro.
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    රනිල් මොන තරම් පකයෙක් උනත් මැතිවරණ වලදි එක එකාට ගොට්ට අල්ලන එකෙක්නෙ දනෙවෙවත් නැති හල් කැලි මැතිවරණයට දලා පරාද උනාහම පක්ශෙ කකා ඉන්න පොන්නයෙක්නෙ
    උබ ගැන නං කියල වැඩක් නෑ
    උබට රෙප්ල්ය් දාන කාලෙත් අපරාදේ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔව් ඔව් අහන්නත් දෙයක්ද.ඒකනේ සිංගප්පූරුවෙන් ගෙනල්ල මහ බැංකුව සුද්ද කරේ..🤣🤣