රනිල් කරේ මොනාද?

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    internet හඳුන්වාදුන්නෙත් මෙතුමා තමා උඹල දන්නැති වුනාට. http protocol එකත් මෙතුමගෙ නිර්මාණයක්. නිහතමානී කමට තමන්ගෙ නම දාගෙන නෑ :baffled:
    සිරාවට බන් වෙන එකෙක් නම් ඔය ගැන කියලා රට වටේ පෝස්ටර් ගහලා

    තව මග ඇරිච්ච ටිකක් තියනවා මෙතුමා රටට කරපු මෙහෙවරින්
    35. ලංකාවතුල මෙතෙක් විදුවූ විශාලම පාවාදීම "මිලේනියම් සිටි" කෙස් එක
    36. ලංකාවතුල මෙතෙක් විදුවූ විශාලම මුදල් වංචාව, මහා දවාලේ මහා බැංකුව කැඩීම නොහොත් මහ
    බැංකු බැදුම්කර වංචාව.
    37. දවල පත්‍රිකාව හරහා රටේ අධයපන ක්‍රමය වෙනස් කර විනාශ කර දැමීමට කටයුතු කිරීම
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සිරාවට බන් වෙන එකෙක් නම් ඔය ගැන කියලා රට වටේ පෝස්ටර් ගහලා

    තව මග ඇරිච්ච ටිකක් තියනවා මෙතුමා රටට කරපු මෙහෙවරින්
    35. ලංකාවතුල මෙතෙක් විදුවූ විශාලම පාවාදීම "මිලේනියම් සිටි" කෙස් එක
    36. ලංකාවතුල මෙතෙක් විදුවූ විශාලම මුදල් වංචාව, මහා දවාලේ මහා බැංකුව කැඩීම නොහොත් මහ
    බැංකු බැදුම්කර වංචාව.
    37. දවල පත්‍රිකාව හරහා රටේ අධයපන ක්‍රමය වෙනස් කර විනාශ කර දැමීමට කටයුතු කිරීම
    බැදුම්කර වචාව සිදු උනේ 2005 සිට බව සිහියට ගන්න
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මියගිය පසුව වුවද මගේ නමින් කිසිවක් නම් කටන්න එපා..

    බලපන්කො දැන් කියන කතා... අර බටලන්දට, මහ බැංකු සීන් එකටත් ඕක අදාලද දන්නෙ නෑ.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    27. සාම සාකච්චා ආරම්භකිරීම.

    28. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වාගැනීම

    :rofl::rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1 සියලුම ශ්‍රී ලාංකික ජහමනතාවට නොමිලේ වය්පය් ලබා දීම...
    2 සියලුම තරුණ තරුණියන්ගේ අත්ලට ස්මාට් පොන් එකක් සහ අතට බ්‍රේස්ලට් එකක් ලබා දීම
    3 කළු කෝපි ප්‍රචලිත කිරීම සහ, එහි යහපත් ප්‍රතිපල ජනතාවට ලබා දීම...
    3 සමරිසි ඇසුරෙහි ආදීනව සහ ඒ පිළිබද පාසල් පොත් වලට ඇතුළු කර තරුණ සිසු සිසුවියන් දිරිමත් කිරීම.
    4 වෝක්ස් වැගන් විශාලතම කර්මාන්ත ශාලව ලංකාවට රැගෙනවිත් ලක්ෂ ගණන් ඍජු , වක්‍ර රැකියා සහ විදෙස් විනිමය ලබා දීම.
    5 රන්ජන්, සාගල, මංගල වැනි සුදු ලස්සන කොල්ලන්ට ඇමතිකම් ලබා දී තරුණ කොල්ලන් දිරිමත් කිරීම. (හොද වැඩේ කෙල්ලොන්ට)

    මතක නැහැ බන් තව ගොඩක් තියෙය්,,
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සියලුම රට වැසියාට නොතෙමි යන්නට ලංකාවේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ නිපදවනු ලබන ඉලෙක්ට්‍රික් ලක්සරි කාර් රථ සහ ෆෝවිල් ටැක්ස් රහිතව ලබා දීම...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    internet හඳුන්වාදුන්නෙත් මෙතුමා තමා උඹල දන්නැති වුනාට. http protocol එකත් මෙතුමගෙ නිර්මාණයක්. නිහතමානී කමට තමන්ගෙ නම දාගෙන නෑ :baffled:

    19. පරිඝනකය හදුන්වාදීමට කටයුතු කිරීම.

    20. ජංගම දුරකතනය හදුන්වාදීමට කටයුතු කිරීම.

    :lol::lol:

    :lol:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    1 සියලුම ශ්‍රී ලාංකික ජහමනතාවට නොමිලේ වය්පය් ලබා දීම...
    2 සියලුම තරුණ තරුණියන්ගේ අත්ලට ස්මාට් පොන් එකක් සහ අතට බ්‍රේස්ලට් එකක් ලබා දීම
    3 කළු කෝපි ප්‍රචලිත කිරීම සහ, එහි යහපත් ප්‍රතිපල ජනතාවට ලබා දීම...
    3 සමරිසි ඇසුරෙහි ආදීනව සහ ඒ පිළිබද පාසල් පොත් වලට ඇතුළු කර තරුණ සිසු සිසුවියන් දිරිමත් කිරීම.
    4 වෝක්ස් වැගන් විශාලතම කර්මාන්ත ශාලව ලංකාවට රැගෙනවිත් ලක්ෂ ගණන් ඍජු , වක්‍ර රැකියා සහ විදෙස් විනිමය ලබා දීම.
    5 රන්ජන්, සාගල, මංගල වැනි සුදු ලස්සන කොල්ලන්ට ඇමතිකම් ලබා දී තරුණ කොල්ලන් දිරිමත් කිරීම. (හොද වැඩේ කෙල්ලොන්ට)

    මතක නැහැ බන් තව ගොඩක් තියෙය්,,

    +bulathwita wenuwata chewingam artikayak athi kirima
    +Walan karmanthaya sadaha nawa artikayak nirmanaya kirima

    wifi siddiyata nam dos kiyana eka aparade. Google loon fail unata PUBLIC WIFI kiyala rajaye, podu stanawala 100mb per month dena eka nam watinawa. Ranil promise una hati nam danne na. SLT eken dena wifi facility ekanam watinawa signal nathi pathi walath email ekak check karaganna nati unama.

    Hama thanama wage e service eka tibenawa
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    +bulathwita wenuwata chewingam artikayak athi kirima
    +Walan karmanthaya sadaha nawa artikayak nirmanaya kirima

    wifi siddiyata nam dos kiyana eka aparade. Google loon fail unata PUBLIC WIFI kiyala rajaye, podu stanawala 100mb per day dena eka nam watinawa. Ranil promise una hati nam danne na. SLT eken dena wifi facility ekanam watinawa signal nathi pathi walath email ekak check karaganna nati unama.

    Hama thanama wage e service eka tibenawa

    ෆ්‍රී වය්ෆය් තියේද බන් මම දන්නේ නැහැ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කරපු දේකුත් නැති බෙරේ පලුවකුත් නැති කල අපේ කාලයේ අගමැති....
    වොක්ස්වැගන් හදන්න කලින් කිරි හරකෙක්වත් දීගන්න බැරිඋන උනහපුලුවා

    49633276_1453329361464578_5620731929708986368_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,525
    113
    රූකඩ රාජ්ජේ
    28. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වාගැනීම.

    :rofl::rofl::rofl::rofl::rofl:

    "රනිල් දේශපාලනය කරන කාලයේ රටේ සිදුවූ වෙනස්කම් " කියලා මාතෘකාව හදපන්...