ai wena rata wala nadda buddagama.
දැන් කට්ටිය සිංහල කම නැති කරන්න හදන්නේ මේක බුරුම හරි තායි හරි කෙමර් හරි රටක් කරන්න නෙවෙයිනේ. ඔය රටවල් හතරෙන් පිට පිරිසිදු ථෙරවාදී බුද්ධ ශාසනය හරියට රැඳිලා තියෙන එක රටක්වත් නෑ.
Last edited:
ai wena rata wala nadda buddagama.
දැන් කට්ටිය සිංහල කම නැති කරන්න හදන්නේ මේක බුරුම හරි තායි හරි කෙමර් හරි රටක් කරන්න නෙවෙයිනේ. ඔය රටවල් හතරෙන් පිට පිරිසිදු ථෙරවාදී බුද්ධ ශාසනය හරියට රැඳිලා තියෙන එක රටකවත් නෑ.



oka jock ekak nemei bn
oya ganu kenata number ekak denna ona wela minihata pora a ganige salliwalatama bela
me ganita number eka denna widihak nathuwa airport indan oya kata karane kiyala mn ahala tiyenne
මේක සිංහල රට කියල තියෙන්නේ කොහෙද කියල අහපු එකාට බුද්ධ ශාසන ඇමතිකම දෙනවා.
සල්ලි හොරෙකුට මුදල් ඇමතිකම දෙනවා.
බේදුම්වාදියෙකුට විපක්ෂ නායක කම දෙනවා.
ගුවන්තොටුපලක වී ගබඩා කරනවා.
රනිල් කසිප්පු ගහලා රට කණපිට හරවනවා.


buddagamai sinhalai patalagena.