රනිල් කසිප්පු ගහලා හයියෝ

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ai wena rata wala nadda buddagama.

දැන් කට්ටිය සිංහල කම නැති කරන්න හදන්නේ මේක බුරුම හරි තායි හරි කෙමර් හරි රටක් කරන්න නෙවෙයිනේ. ඔය රටවල් හතරෙන් පිට පිරිසිදු ථෙරවාදී බුද්ධ ශාසනය හරියට රැඳිලා තියෙන එක රටක්වත් නෑ.
 
Last edited:

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
දැන් කට්ටිය සිංහල කම නැති කරන්න හදන්නේ මේක බුරුම හරි තායි හරි කෙමර් හරි රටක් කරන්න නෙවෙයිනේ. ඔය රටවල් හතරෙන් පිට පිරිසිදු ථෙරවාදී බුද්ධ ශාසනය හරියට රැඳිලා තියෙන එක රටකවත් නෑ.
:):):)
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    oka jock ekak nemei bn
    oya ganu kenata number ekak denna ona wela minihata pora a ganige salliwalatama bela
    me ganita number eka denna widihak nathuwa airport indan oya kata karane kiyala mn ahala tiyenne
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    oka jock ekak nemei bn
    oya ganu kenata number ekak denna ona wela minihata pora a ganige salliwalatama bela
    me ganita number eka denna widihak nathuwa airport indan oya kata karane kiyala mn ahala tiyenne

    මේකෙන් ගෑනිද මිනිහද වැරදි කියල කියන්න අමාරුයි. මෙහෙම ප්‍රසිද්ධියේ කුණුහරුප ගෙදරදී කතා කරන්නේ මොනවයින්ද?
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේක සිංහල රට කියල තියෙන්නේ කොහෙද කියල අහපු එකාට බුද්ධ ශාසන ඇමතිකම දෙනවා.
    සල්ලි හොරෙකුට මුදල් ඇමතිකම දෙනවා.
    බේදුම්වාදියෙකුට විපක්ෂ නායක කම දෙනවා.
    ගුවන්තොටුපලක වී ගබඩා කරනවා.


    රනිල් කසිප්පු ගහලා රට කණපිට හරවනවා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    buddagamai sinhalai patalagena.

    මේ රටේ බුද්ධාගම අදහන සිංහල නොවෙන වෙනත් ජාතීන් ඉන්නවද බොල.සිංහල මිනිස්සු නැති කලානම් බුද්දාගමත් ලංකාවෙන් නැතිවෙනවා.උබේ මොලේට ඕක තේරෙන්නෙ නැද්ද.