රනිල් කියන්නේ දුරදිග බලන බුද්ධිමත් නායකයෙක්..!

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඔන්න බලපන්.. ඕකා මලත් සිරිකොතේ මළපෙරේතයක් වෙනවා.. මේ සංඟයත් ආණ්ඩුවට බැන බැන උන්ගේ රෙදි අස්සේ.. දැන් තමා තේරුණේ ආණ්ඩුවේ කොන්තරාත්තුව භාර අරගෙන කියලා..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    අපො මේ කහකඩයෝ කිසිම තැනකට වද්දගන්න ඕනේ නෑ
    මුන් කහ ඇදගත්ත දේශපාලුවේ
     
    • Like
    Reactions: SLhuman

    planner123

    Well-known member
  • May 22, 2018
    8,853
    15,249
    113
    Mahinda And Ranil ekama kaasiye depaththa.
    Wenasa thiyenne mahinda weda karanne pawule unwa secure karanna. Ranil ge agenda eka nam therenne naha.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඒ පැත්ත නැත්තං මේ පැත්ත....... ඔහොම යං ...... ඔහොම යං .... බලං ඉන්දෙද්දී රට දියුණුවෙන් දියුණුවට යනවා....
     
    • Like
    Reactions: DjAnomaly

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උන් යනවා මුන් කනවා... මුන් යනවා උන් ඇවිල්ලා කනවා... ඔක්කොමලා එකයි බං.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් ඇති බං...කවුරු නායකයා වුනත් කන්නේ වටේ ඉන්න එවුන්නේ....ටිකක් දෙපැත්තෙම වටේ ඉන්න එවුන් මතක් කරලා බලපං....