තොපි ගොන් සිංහලු
තොපිට මොලේ නෑ
තොපි බත් කන හරක්
මේ සොන්නන්ඩුව සින්හලුන්ව කොටස් 2 ට බෙදුව
දේශප්‍රේමි සහ දේශද්‍රෝහී (මම අයිති දේශද්‍රෝහී කොටසට)
බත් කන හරක් පිළිගන්නේ සොන්නන්දුවෙන් කියන දේශප්‍රේමි/ද්‍රෝහී බෙදීම
සොන්නන්ඩුවේ දුෂණ වංචා හෙළි කරයිද උ දේශද්‍රෝහියෙකි
සොන්නන්ඩුවට පුකදෙන්නේද උ දේශප්‍රේමියෙකි
මහරජ යුද්දේ දින්නා උ විතරයි යුද්ද කලේ
එතකං හිටිය දේශපාලකයෝ යුද්ද කලේ නෑ කොටින්ට සල්ලි දුන්නා
එතකං යුද්ද කරලා මැරිච්ච හමුදා සෙබළු මැරුණේ සියදිවි නසා ගැනීමෙන් ඒ නිසා යුද ජය උන්ට අයිති නොවේ
මහරජ සහ උගේ ගෝල හමුදා ලොක්කෝ සුළු පිරිසක් පමණක් යුධ ජය භුක්ති විඳි
මහරජ යුද්ද කල නිසා එය සුපිරි එකකි. දේශප්‍රේමී ධාර්මික යුද්දයකි. කලින් උන් කරපු යුද්ද යුද්ද නෙවි
මැරුණේ දෙමලු නෙවි. පිටසක්වල ජීවින්. ඒ නිසා මෙහෙයුම මානුශියයි
මහරජ යුද්ද කල නිසා යුද්දෙන් නැතුව වෙනත් ක්‍රමයෙන් කොටි ඉවර කරන්න තියරියක් ගෙනාවොත් එක දේශද්‍රෝහී වේ
කොටි ඩයස්-පෝරාව හමු වීම මහත් වැරැද්දකි. කොටින්ට කොන්තරාත් දීම, කොටි නැව් කරුවන් ඔඩොක්කුවේ තබාගැනීම දේශ ප්‍රේමි වේ.
රනිල කොටි හමුවීම - දේශද්‍රෝහී, මහා පාවාදීම
මහරජ කොටි හමුවීම - උපායමාර්ගික වීම, විසෙන් විස නැසීම
රනිල මුස්ලිම් උන් ගැන කතා කරයි - රනිල හම්බයෙකි
මහරජ මුස්ලිම් උන්ට මක්කම යන්න කියයි - මහරජ ජාතික වීරයෙකි
රනිල ඇමරිකා යයි - රනිල ලංකාව ඇමරිකාවට පාවා දෙයි, තෙල් ගන්න ඔය එන්නේ
මහරජ චීනේට රට විකුණයි - චිනේ කියන්නේ දේශප්‍රේමී රටකි. අනාගත ලෝක බලවතා
රනිල කොස්ලන්දේ සංචාරයක - අපෝ උ පොඩි එකෙක්වත් වඩ ගන්නේ නෑ සුද්දෙක් වගේ ගිහින් ආව
මහරජ කොස්ලන්දේ සංචාරයක - අපේ මහින්ද මාතියා සරොමක් ඇඳන් ඇවිත් පොඩි උන් වඩා ගන්නවා ආඩම්බරකාර ෆාදර් අප්පා
රනිල වතිකානුවට යයි - බුද්ධාගම අනතුරේ.
මහරජ වතිකානුවට යයි - දේශප්‍රේමී ජනනායකයනන්ට සියලු ආගම් වල සහය
රනිල යුරෝපේ යයි - කොටි තහනම ඉවත් කරයි. රනිල කොටි හමුවී කුමන්ත්රණ කරයි
මහරජ යුරෝපේ යයි - දේශප්‍රේමී ජනනායකයනන්ට සියලු රටවල සහය. දිවිපාර්ශවික සාකච්චා ඇරඹේ
රනිල සටන් විරාමයක් ගහයි - උතුර කොටින්ට පාවා දෙයි. සිංහලයේ මහා පාවා දීම
මහරජ සටන් විරාමයක් ගසයි - ජිවිත වැනසෙන කුරිරු යුද්දයක් නැතුව සාමකාමී විසදුමක්.
අතේ සතේ නැති උනත්, අනාත ගමෙහ් සිංහලු දේශප්‍රේමී වේ. මහරජ උන්ට 10ක් දීල 1000ක් උස්සයි. උදම් අනන අනාත ගමෙහ් සිංහලුන්ට තමන්ට කියා රටක් නැත. මහරජ ඒක චිනාට උගස් තියා ඇත. ඒ උනත් බත් කන ගව ගමෙහ් අනාත ලිං මැඩි සිංහලු කියන්නේ - අපටත් රජෙක් පහලව ඇත්තේ.
තොපිලට කෙලඋණ දවසට කියපල්ල අපටත් රජෙක් හු** ගියේ... කියා