රනිල් ගැන ප්‍රශ්නයක්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1994 චන්ද්‍රිකා කැබිනට් එකට ෆෙඩෙරල ආන්ඩුවක් උතුරට දෙන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා.ඒ පේපර් එකට මුලු කැබිනට් එකම අනුමැතිය දුන්නා.මහින්දත් ඒ කාලේ කැබිනට් එකේ හිටියා.ඒක පාර්ලිමේන්තුවට දාන්න එදා සන්ධාන ආන්ඩුව එක්සත් ජාතික පක්ෂයෙන් සහාය ඉල්ලුවා තුනෙන් දෙකක් ගන්න.නමුත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික මංත්‍රීවරු ඒක ප්‍රතික්ශේප කරා.එක්සත් ජාතික පක්ෂය දේශද්‍රෝහීන් නම් එදා සන්ධාන දේශද්‍රෝහී යෝජනාවට එකඟ වෙලා උන් එක්ක රට බෙදනවා.මේ රට 1956 බන්ඩාරනායක සහ කොමියුනිස්ට් පක්ෂ බෙදන්න ගිය වෙලාවේ ජේ ආර් ජයවර්දන ඒක වැලක්වුවා.

    චන්දි්‍්‍රකා මොනවා උනත් කැබිනට් පත්‍රිකාව එළියට දාලා තමා ෆෙඩෙරල් දෙන්න හැදුවේ. ඒකට රනියා ගහපු සාම ගිවිසුම පක්ශේ එකෙක්ටවත් පෙන්නුවේ නෑ.... :rofl::rofl::rofl: දාලා ඉවර වෙලා තමා කියන්නේ.....
     
    • Like
    Reactions: kinkon

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    තොපි ගොන් සිංහලු
    තොපිට මොලේ නෑ
    තොපි බත් කන හරක්
    මේ සොන්නන්ඩුව සින්හලුන්ව කොටස් 2 ට බෙදුව
    දේශප්‍රේමි සහ දේශද්‍රෝහී (මම අයිති දේශද්‍රෝහී කොටසට)
    බත් කන හරක් පිළිගන්නේ සොන්නන්දුවෙන් කියන දේශප්‍රේමි/ද්‍රෝහී බෙදීම
    සොන්නන්ඩුවේ දුෂණ වංචා හෙළි කරයිද උ දේශද්‍රෝහියෙකි
    සොන්නන්ඩුවට පුකදෙන්නේද උ දේශප්‍රේමියෙකි
    මහරජ යුද්දේ දින්නා උ විතරයි යුද්ද කලේ
    එතකං හිටිය දේශපාලකයෝ යුද්ද කලේ නෑ කොටින්ට සල්ලි දුන්නා
    එතකං යුද්ද කරලා මැරිච්ච හමුදා සෙබළු මැරුණේ සියදිවි නසා ගැනීමෙන් ඒ නිසා යුද ජය උන්ට අයිති නොවේ
    මහරජ සහ උගේ ගෝල හමුදා ලොක්කෝ සුළු පිරිසක් පමණක් යුධ ජය භුක්ති විඳි
    මහරජ යුද්ද කල නිසා එය සුපිරි එකකි. දේශප්‍රේමී ධාර්මික යුද්දයකි. කලින් උන් කරපු යුද්ද යුද්ද නෙවි
    මැරුණේ දෙමලු නෙවි. පිටසක්වල ජීවින්. ඒ නිසා මෙහෙයුම මානුශියයි
    මහරජ යුද්ද කල නිසා යුද්දෙන් නැතුව වෙනත් ක්‍රමයෙන් කොටි ඉවර කරන්න තියරියක් ගෙනාවොත් එක දේශද්‍රෝහී වේ
    කොටි ඩයස්-පෝරාව හමු වීම මහත් වැරැද්දකි. කොටින්ට කොන්තරාත් දීම, කොටි නැව් කරුවන් ඔඩොක්කුවේ තබාගැනීම දේශ ප්‍රේමි වේ.
    රනිල කොටි හමුවීම - දේශද්‍රෝහී, මහා පාවාදීම
    මහරජ කොටි හමුවීම - උපායමාර්ගික වීම, විසෙන් විස නැසීම
    රනිල මුස්ලිම් උන් ගැන කතා කරයි - රනිල හම්බයෙකි
    මහරජ මුස්ලිම් උන්ට මක්කම යන්න කියයි - මහරජ ජාතික වීරයෙකි
    රනිල ඇමරිකා යයි - රනිල ලංකාව ඇමරිකාවට පාවා දෙයි, තෙල් ගන්න ඔය එන්නේ
    මහරජ චීනේට රට විකුණයි - චිනේ කියන්නේ දේශප්‍රේමී රටකි. අනාගත ලෝක බලවතා
    රනිල කොස්ලන්දේ සංචාරයක - අපෝ උ පොඩි එකෙක්වත් වඩ ගන්නේ නෑ සුද්දෙක් වගේ ගිහින් ආව
    මහරජ කොස්ලන්දේ සංචාරයක - අපේ මහින්ද මාතියා සරොමක් ඇඳන් ඇවිත් පොඩි උන් වඩා ගන්නවා ආඩම්බරකාර ෆාදර් අප්පා
    රනිල වතිකානුවට යයි - බුද්ධාගම අනතුරේ.
    මහරජ වතිකානුවට යයි - දේශප්‍රේමී ජනනායකයනන්ට සියලු ආගම් වල සහය
    රනිල යුරෝපේ යයි - කොටි තහනම ඉවත් කරයි. රනිල කොටි හමුවී කුමන්ත්රණ කරයි
    මහරජ යුරෝපේ යයි - දේශප්‍රේමී ජනනායකයනන්ට සියලු රටවල සහය. දිවිපාර්ශවික සාකච්චා ඇරඹේ
    රනිල සටන් විරාමයක් ගහයි - උතුර කොටින්ට පාවා දෙයි. සිංහලයේ මහා පාවා දීම
    මහරජ සටන් විරාමයක් ගසයි - ජිවිත වැනසෙන කුරිරු යුද්දයක් නැතුව සාමකාමී විසදුමක්.

    අතේ සතේ නැති උනත්, අනාත ගමෙහ් සිංහලු දේශප්‍රේමී වේ. මහරජ උන්ට 10ක් දීල 1000ක් උස්සයි. උදම් අනන අනාත ගමෙහ් සිංහලුන්ට තමන්ට කියා රටක් නැත. මහරජ ඒක චිනාට උගස් තියා ඇත. ඒ උනත් බත් කන ගව ගමෙහ් අනාත ලිං මැඩි සිංහලු කියන්නේ - අපටත් රජෙක් පහලව ඇත්තේ.

    තොපිලට කෙලඋණ දවසට කියපල්ල අපටත් රජෙක් හු** ගියේ... කියා

    Siraa Ban :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මචන් මම මහින්ද චන්දෙ දෙන්නෙ නෑ මොනව කිවුවත්. අපි හරක්නෙවෙ රට විනිශවෙනහැටි බලන් ඉන්න. රනිල්ගෙ හෙමදේම හොදයි ඒත් මට එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකනිසා තමයි පොදු අපේක්ශකයෙක් අවොත් හොදයි කියල හිතෙන්නෙ. එතකොට මට බයනැතුව චන්දෙ දෙන්න පුලුවන්. උබල දන්නවනේ දේශපාලනයි, රනිල් ගැනයි. කියපන්මට :nerd:
    රනිල් ජනාදිපති උනොත් පුලුල් බලතල සහිත ස්වයන් පාලන බලයක් උතුරට දෙයිද? :confused:
    එතකොට හමුදාවෙ කැපකිරීමෙ ප්‍රතිපලයක් නැතිවෙයිද
    ?

    සහෝ මෙහෙම හිතන්න. ස්වයන් පාලන පොඩ්ඩක් අමතක කරන්න.

    බලන්න 13 වන සංශෝදනය. ඉඩම් බලතල. උතුරට ඉඩම් බලතල දුන්නොත් දෙමල සන්දානය සිංහල අපිට ඉඩමක් ගන්න වත් දෙන එකක් නැහැ. ආණ්ඩුවේ සංවර්දන වැඩකට ඉඩමක් ගණන් එක ලේසි වෙන එකක් නැහැ. අනාගතේ ආණ්ඩුවයි, පලත්සබවයි අතර නොයෙක් ප්‍රස්න ඇති වෙන්න පුළුවන් තියෙන ප්‍රස්න මදිවට. මේක අසාදාරන සිතිවිල්ලක් කියල කියන්න බැහැ. දෙමල සන්දානය සහ උතුරේ ජාතිවාදී දේශපාලනේ නිසා.

    13 වෙනි සංශෝදනයත් එක්ක සමහරවිට නැගෙනහිර පලත්සබව තීරණය කරවී මහා පරිමානයෙන් පල්ලි ඉදි කරන්න; ඒ සදහා මහා පරිමනෙන් ඒ ඒ ජාතීන්ට ප්‍රදේශ වෙන් කරන්න. දැනටමත් තියෙන ප්‍රස්න දන්නවනේ. අපිට වල්ගේ පස්සේ ගහගෙන තමයි ඉන්න වෙන්නේ.

    එකක් මතක තියෙගන්න බලතලයක් දුන්නොත් දුන්න තමයි. දැන් පලත්සබ ඇති කරලා තියෙනවා. ඒවා නිකමටවත් අහෝසි කරන්න පුලුවන්ද?

    පොලිස් බලතල ගැන සහ එකේ ප්‍රතිවිපාක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

    රනිල් කියනවා 13 දෙනවලු. එතින් මේ වගේ ඇතිවිය හැකි ප්‍රස්න ගැන කිසි කතවක් නැහැ. මහින්දත් ඒ අස්සේ මේක (13) ගැන එක එක කතා කියනවා. මිනිහතත් හරි ප්‍රතිපත්තියක් නැහැ;ප්‍රශ්නය කල් දමනවා.

    ඉස්සරහට සහෝ අපි කැමති උනත් අකමැති උනත් සුලුජතින් තමයි පාර්ලිමේන්තුවෙන් තීරනත්මක බලය වන්නේ. ඒ නිසා ඉස්සරහට ලොකු ලොකු ප්‍රස්න වෙන්න ඉඩකඩ තියෙනවා.

    චන්ද්‍රිකා වගේම රනිල් සටන් විරාම සමයේ රටේ ආරක්ෂාව ගැන කටයුතු කරපු විදිය ගැන කිසිසේත්ම සැහෙමකට පත්වෙන්න බැහැ.

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    එදා LTTE එක හිතුවේ නෑ රනිල් චන්දෙන් පරදී කියලා. ඒකයි උන් දෙමල මිනිස්සුන්ට චන්දෙ දාන්න දුන්නැත්තේ. අන්තිමට මහින්ද දිනුවේ චන්ද 50,000 විතර. LTTE එක හොදට හිතලා තමා ඒ තීරනේ ගත්තේ. අනිත් එක තමා 2005 දී LTTE පාලන ප්‍රදේශවල හිටපු මිනිස්සුන්ට චන්දේ දාන්න ආන්ඩුවේ පාලනප්‍රදේශවලට එන්න කියලා නීතියක් දැම්මා. එතකොට 2004 වගේ හොර චන්ද දාන්න බැරි වෙන නිසාත් LTTE පාලන ප්‍රදේශවල LTTE කියන තරන් සෙනග නැහැ කියල ඔප්පුවෙන නිසාත් LTTE එක මිනිස්සුන්ට චන්දෙ දාන්න එපා කිවුවේ.

    දැන් ඔය රනිල් පැරදුනේ දෙමල චන්ද අඩු උන නිසා කියන උන්‍ට කියන්න පුලුවන්ද 2005 දෙමළ මිනිස්සු මහින්දට වඩා රනිල්ට චන්දෙ දෙන්න රනිල් මහින්දයට වඩා එදා උන්ට වැදගත් උනේ ඇයි කියල? :P:P

    "LTTE පාලන ප්‍රදේශවල LTTE කියන තරන් සෙනග නැහැ කියල ඔප්පුවෙන නිසාත් LTTE එක මිනිස්සුන්ට චන්දෙ දාන්න එපා කිවුවේ."

    Ow api dakka yudde iwara wena kale ea patte minissu hitiyema nee...
    Ara rothu boruthu pitin awe pita sak wala jeewin...:rofl::rofl::P:P

    "දැන් ඔය රනිල් පැරදුනේ දෙමල චන්ද අඩු උන නිසා කියන උන්‍ට කියන්න පුලුවන්ද 2005 දෙමළ මිනිස්සු මහින්දට වඩා රනිල්ට චන්දෙ දෙන්න රනිල් මහින්දයට වඩා එදා උන්ට වැදගත් උනේ ඇයි කියල? "

    Itin LTTE ekata tibbe demala chanda tika ranil ta deela, Ranil lawwa Ilama dina gannna ne...:rofl::rofl::P:P

    Dan wath tikak hithapan...

    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    සහෝ මෙහෙම හිතන්න. ස්වයන් පාලන පොඩ්ඩක් අමතක කරන්න.

    බලන්න 13 වන සංශෝදනය. ඉඩම් බලතල. උතුරට ඉඩම් බලතල දුන්නොත් දෙමල සන්දානය සිංහල අපිට ඉඩමක් ගන්න වත් දෙන එකක් නැහැ. ආණ්ඩුවේ සංවර්දන වැඩකට ඉඩමක් ගණන් එක ලේසි වෙන එකක් නැහැ. අනාගතේ ආණ්ඩුවයි, පලත්සබවයි අතර නොයෙක් ප්‍රස්න ඇති වෙන්න පුළුවන් තියෙන ප්‍රස්න මදිවට. මේක අසාදාරන සිතිවිල්ලක් කියල කියන්න බැහැ. දෙමල සන්දානය සහ උතුරේ ජාතිවාදී දේශපාලනේ නිසා.

    13 වෙනි සංශෝදනයත් එක්ක සමහරවිට නැගෙනහිර පලත්සබව තීරණය කරවී මහා පරිමානයෙන් පල්ලි ඉදි කරන්න; ඒ සදහා මහා පරිමනෙන් ඒ ඒ ජාතීන්ට ප්‍රදේශ වෙන් කරන්න. දැනටමත් තියෙන ප්‍රස්න දන්නවනේ. අපිට වල්ගේ පස්සේ ගහගෙන තමයි ඉන්න වෙන්නේ.

    එකක් මතක තියෙගන්න බලතලයක් දුන්නොත් දුන්න තමයි. දැන් පලත්සබ ඇති කරලා තියෙනවා. ඒවා නිකමටවත් අහෝසි කරන්න පුලුවන්ද?

    පොලිස් බලතල ගැන සහ එකේ ප්‍රතිවිපාක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

    රනිල් කියනවා 13 දෙනවලු. එතින් මේ වගේ ඇතිවිය හැකි ප්‍රස්න ගැන කිසි කතවක් නැහැ. මහින්දත් ඒ අස්සේ මේක (13) ගැන එක එක කතා කියනවා. මිනිහතත් හරි ප්‍රතිපත්තියක් නැහැ;ප්‍රශ්නය කල් දමනවා.

    ඉස්සරහට සහෝ අපි කැමති උනත් අකමැති උනත් සුලුජතින් තමයි පාර්ලිමේන්තුවෙන් තීරනත්මක බලය වන්නේ. ඒ නිසා ඉස්සරහට ලොකු ලොකු ප්‍රස්න වෙන්න ඉඩකඩ තියෙනවා.

    චන්ද්‍රිකා වගේම රනිල් සටන් විරාම සමයේ රටේ ආරක්ෂාව ගැන කටයුතු කරපු විදිය ගැන කිසිසේත්ම සැහෙමකට පත්වෙන්න බැහැ.

    එකක් මතක තියෙගන්න බලතලයක් දුන්නොත් දුන්න තමයි. දැන් පලත්සබ ඇති කරලා තියෙනවා. ඒවා නිකමටවත් අහෝසි කරන්න පුලුවන්ද?

    Ow machan Puluwan..
    13 Amendment eka poddak kiyawala balapan..
    JR ubala hithana tharam modayek menei...

    Athatama 13 kiyanne JR gahapu hoda gatayak/wijawak.. Tikak hithapan Western Provincial Council eka nethi una kiyala mokakda wenne..?? eke thiyena balathala kriyathmaka karanna ihala saha pahala thawa Institutions tiyenawa.. ehema unoth eke bala thala eawata bedala dena eka witharai koranna tiyenne..
    13 hariyata MR Rs.3 Diesel adu kala wage tama.. Hamoma sathutin kiyawanawa.. Habai itin wechcha deyak nee..:rofl::rofl::P:P

    Ubala hari nam baya wenna oni 18 Amendment ekata... :P:P:rofl::rofl:

    Mokada 18 passe dan bihiwela tiyena kisima ayathanayak independant nee.. Aduma tharame supreme Court ekawath.. Anagathe dawasaka JR hadapu 13, dushanaya wechcha Supreme Court ekakin Interpret kaloth monawa weida...??:angry::angry::angry:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Ranil anagatte rajya sampath paudgalikaranaya karanna gihilla. sama giwisuma nam mata therena widihata aulak na. maharajath masa ganak kala ne oya sakachcha
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    තොපි ගොන් සිංහලු
    තොපිට මොලේ නෑ
    තොපි බත් කන හරක්
    මේ සොන්නන්ඩුව සින්හලුන්ව කොටස් 2 ට බෙදුව
    දේශප්‍රේමි සහ දේශද්‍රෝහී (මම අයිති දේශද්‍රෝහී කොටසට)
    බත් කන හරක් පිළිගන්නේ සොන්නන්දුවෙන් කියන දේශප්‍රේමි/ද්‍රෝහී බෙදීම
    සොන්නන්ඩුවේ දුෂණ වංචා හෙළි කරයිද උ දේශද්‍රෝහියෙකි
    සොන්නන්ඩුවට පුකදෙන්නේද උ දේශප්‍රේමියෙකි
    මහරජ යුද්දේ දින්නා උ විතරයි යුද්ද කලේ
    එතකං හිටිය දේශපාලකයෝ යුද්ද කලේ නෑ කොටින්ට සල්ලි දුන්නා
    එතකං යුද්ද කරලා මැරිච්ච හමුදා සෙබළු මැරුණේ සියදිවි නසා ගැනීමෙන් ඒ නිසා යුද ජය උන්ට අයිති නොවේ
    මහරජ සහ උගේ ගෝල හමුදා ලොක්කෝ සුළු පිරිසක් පමණක් යුධ ජය භුක්ති විඳි
    මහරජ යුද්ද කල නිසා එය සුපිරි එකකි. දේශප්‍රේමී ධාර්මික යුද්දයකි. කලින් උන් කරපු යුද්ද යුද්ද නෙවි
    මැරුණේ දෙමලු නෙවි. පිටසක්වල ජීවින්. ඒ නිසා මෙහෙයුම මානුශියයි
    මහරජ යුද්ද කල නිසා යුද්දෙන් නැතුව වෙනත් ක්‍රමයෙන් කොටි ඉවර කරන්න තියරියක් ගෙනාවොත් එක දේශද්‍රෝහී වේ
    කොටි ඩයස්-පෝරාව හමු වීම මහත් වැරැද්දකි. කොටින්ට කොන්තරාත් දීම, කොටි නැව් කරුවන් ඔඩොක්කුවේ තබාගැනීම දේශ ප්‍රේමි වේ.
    රනිල කොටි හමුවීම - දේශද්‍රෝහී, මහා පාවාදීම
    මහරජ කොටි හමුවීම - උපායමාර්ගික වීම, විසෙන් විස නැසීම
    රනිල මුස්ලිම් උන් ගැන කතා කරයි - රනිල හම්බයෙකි
    මහරජ මුස්ලිම් උන්ට මක්කම යන්න කියයි - මහරජ ජාතික වීරයෙකි
    රනිල ඇමරිකා යයි - රනිල ලංකාව ඇමරිකාවට පාවා දෙයි, තෙල් ගන්න ඔය එන්නේ
    මහරජ චීනේට රට විකුණයි - චිනේ කියන්නේ දේශප්‍රේමී රටකි. අනාගත ලෝක බලවතා
    රනිල කොස්ලන්දේ සංචාරයක - අපෝ උ පොඩි එකෙක්වත් වඩ ගන්නේ නෑ සුද්දෙක් වගේ ගිහින් ආව
    මහරජ කොස්ලන්දේ සංචාරයක - අපේ මහින්ද මාතියා සරොමක් ඇඳන් ඇවිත් පොඩි උන් වඩා ගන්නවා ආඩම්බරකාර ෆාදර් අප්පා
    රනිල වතිකානුවට යයි - බුද්ධාගම අනතුරේ.
    මහරජ වතිකානුවට යයි - දේශප්‍රේමී ජනනායකයනන්ට සියලු ආගම් වල සහය
    රනිල යුරෝපේ යයි - කොටි තහනම ඉවත් කරයි. රනිල කොටි හමුවී කුමන්ත්රණ කරයි
    මහරජ යුරෝපේ යයි - දේශප්‍රේමී ජනනායකයනන්ට සියලු රටවල සහය. දිවිපාර්ශවික සාකච්චා ඇරඹේ
    රනිල සටන් විරාමයක් ගහයි - උතුර කොටින්ට පාවා දෙයි. සිංහලයේ මහා පාවා දීම
    මහරජ සටන් විරාමයක් ගසයි - ජිවිත වැනසෙන කුරිරු යුද්දයක් නැතුව සාමකාමී විසදුමක්.

    අතේ සතේ නැති උනත්, අනාත ගමෙහ් සිංහලු දේශප්‍රේමී වේ. මහරජ උන්ට 10ක් දීල 1000ක් උස්සයි. උදම් අනන අනාත ගමෙහ් සිංහලුන්ට තමන්ට කියා රටක් නැත. මහරජ ඒක චිනාට උගස් තියා ඇත. ඒ උනත් බත් කන ගව ගමෙහ් අනාත ලිං මැඩි සිංහලු කියන්නේ - අපටත් රජෙක් පහලව ඇත්තේ.

    තොපිලට කෙලඋණ දවසට කියපල්ල අපටත් රජෙක් හු** ගියේ... කියා

    :yes::yes:

    චීන්නු පස් දෙනා මහ ජාතිය දමති

    හොංකොං වල සිට මෙරටට පැමිණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන්ගේ රාජකාරියට බාදා කරමින් අශීලාචාර ලෙස හැසිරුනු බව කියන චීන ජතිකයෝ පස් දෙනෙක් මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන නිලධාරීහු තීරණය කර ඇත.
    ආගමන විගමන නිලධාරීන් විසින් මොවුන්ගෙන් ප්‍රශ්න කරද්දී තමන් ගොළුවන් බව අැඟවෙන අයුරින් මුලින්ම හැසිරුනු බවත් පසුව කලහකාරී ලෙස හැසිරී බලෙන්ම මෙරටට ඇතුළු වීමට උත්සහ දැරූ බව වාර්ථා වෙයි.
    පසුව රේගුව විසින් පරීක්ෂා කිරීමේදි ද මොවුන් ලඟ නීති විරෝධී දුම්වැටි තිබී සොයාගෙන ඇති අතර එම අවස්ථාවේ උඩඟු ලෙස හැසිරෙමින් රේගු නිලධාරීන් සමගද කලහයකට පැටලීමට උත්සහ කර ඇත.
    පසුව ආගමන විගමන නිලධාරීන් විසින් චීන ජාතිකයින් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු හොංකෙං බලා හරවා යැවීමට උත්සහ කර ඇතත් එම ගුවන් සේවා නිලධාරීන් පවසා ඇත්තේ ගුවන් යානයේදීද මෙලෙස කලහකාරී ලෙස හැසිරුනු බැවින් ගෙන යාමට අපහසු බවයි.
    මෙම චීන ජාතිකයින් පස් දෙනා කැතී පැසිෆික් ගුවන් සේවයට අයත් සී.එක්ස් 611 දරණ ගුවන් යානයෙන් 31 වෙනිදා රාත්‍රියේ මෙරටට පැමිණ ඇත.
    පසුව අද අළුයම 3.30 ට හොංකොං බලා යාමට නියමිතව තිබු එම ගුවන් සමාගමේම වෙනත් ගුවන් යානයකින් ආපසු යැවීමට ආගමන විගමන නිලධාරීන් උත්සහ කර ඇතත් ආසන නොමැති බව ගුවන්සේවය පැවසීම නිසා එයද ව්‍යවර්ත වී ඇත.
    මේ වන විට මෙම චීන ජාතිකයින් පස් දෙනා ආගමන විගමන නිලධාරීන්ගේ බාරයේ පසුවන අතර අද පෙරවරු 10.20 ට ගුවන් ගත වීමට නියමිත ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 101 දරණ ගුවන් යානයෙන් හොංකොං වෙත යැවීමට කටයුතු කරන බව වාර්ථා වෙයි.
    කෙසේ වෙතත් මොවුන් මෙරටින් පිටවන තුරු වන විය පැහැදම් සියල්ල මෙන්ම ගුවන් සේවා ගාස්තුද අදාල ගුවන් සේවයට දැරීමට සිදු වනු අැති බවද වාර්ථා වෙයි.

    http://www.lankadeepa.lk/index.php/articles/272955?utm_medium=facebook&utm_source=twitterfeed
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    චන්දි්‍්‍රකා මොනවා උනත් කැබිනට් පත්‍රිකාව එළියට දාලා තමා ෆෙඩෙරල් දෙන්න හැදුවේ. ඒකට රනියා ගහපු සාම ගිවිසුම පක්ශේ එකෙක්ටවත් පෙන්නුවේ නෑ.... :rofl::rofl::rofl: දාලා ඉවර වෙලා තමා කියන්නේ.....

    කොටි එදා 2002 සාමගිවිසුමට අත්සන් කරේ නැත්නම් කොටි අදත් ඉන්නවා.ඒ වගේම උන් උතුර විතරක් නෙවෙයි දකුනත් අල්ලගෙන මේ වෙනකොට
    :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොටි එදා 2002 සාමගිවිසුමට අත්සන් කරේ නැත්නම් කොටි අදත් ඉන්නවා.ඒ වගේම උන් උතුර විතරක් නෙවෙයි දකුනත් අල්ලගෙන මේ වෙනකොට
    :yes:

    ඔව් ඔව් පිරිභාහරන‍්ගෙ අම්මයි තාත්තයි නැත්තන් LTTE එකකුත් නැහැබන්........ :rofl::rofl::rofl: