රනිල් ගැන ප්‍රශ්නයක්

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    රනිල් ගැන ප්‍රශ්නයක්

    මචන් මම මහින්ද චන්දෙ දෙන්නෙ නෑ මොනව කිවුවත්. අපි හරක්නෙවෙ රට විනිශවෙනහැටි බලන් ඉන්න. රනිල්ගෙ හෙමදේම හොදයි ඒත් මට එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකනිසා තමයි පොදු අපේක්ශකයෙක් අවොත් හොදයි කියල හිතෙන්නෙ. එතකොට මට බයනැතුව චන්දෙ දෙන්න පුලුවන්. උබල දන්නවනේ දේශපාලනයි, රනිල් ගැනයි. කියපන්මට :nerd:
    රනිල් ජනාදිපති උනොත් පුලුල් බලතල සහිත ස්වයන් පාලන බලයක් උතුරට දෙයිද? :confused:
    එතකොට හමුදාවෙ කැපකිරීමෙ ප්‍රතිපලයක් නැතිවෙයිද
    ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City

    මචන් උතුරට මොනව දුන්නත් නැතත් දකුණේ ඉන්න එවුන්ගේ ගොබ්බ කම් හැමදාම මෙහෙම නම් මොකා ආවත් ඔච්චරම තමා .
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    නෑ.එහෙම ස්වයංපාලනයක් අපේ අණ්ඩුවෙන් දෙන්නේ නෑ.ෆෙඩරල් විෂ්බීජ රටට ගෙනාවේ ශ්‍රී ලංකා ආණ්ඩු මිසක් යූන්පී ආන්ඩු නෙවෙයි.1956 බන්ඩාරනායක සහ 1996 චන්ද්‍රිකා-මහින්ද අන්ඩුව තමයි.අපි ස්වයංපාලනයට විරුද්ධයි.දැන් තියෙන පලාත් සභාව ක්‍රමය එක්සත් ජාතික පක්ෂයේ සංකල්පයක්.ඉන් එහාට ගිය දෙයක් රනිල්ගෙන් ලැබෙන්නේ නෑ.බය නැතිව රනිල්ට කතිරේ ගහපල්ලා.මේ රටේ බෙදුම්වාදි බලතල ලැබෙන්නේ ශ්‍රී ලංකා ආන්ඩුවකින් මිසක් කිසිදාක යූන්පි ආන්ඩුවකින් නම් නෙවෙයි.කිසිම බලයක් අපි කොටියට දෙන්නේ නෑ.රනිල්ට එහෙම දෙන්නෙත් නෑ.එක්සත් ජාතික පක්ෂය එහෙම දෙන්න රනිල්ට ඉඩ දෙන්නෙත් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: killing machine

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පුළුල් බලතල සහිත ස්වයංපාලන බලයක් අනික් පලාත්වල තියෙනවනං උතුරටත් දිය යුතුයි.. එහෙම නොදීමෙන් වෙන්නෙ උතුරෙ මිනිස්සු තවත් අන්තවාදියො වෙන එක.. මේ පාර ඉල්ලුවොත් නං මාත් කල්පනා කරන්නෙ රනිල්ට දෙන්න තමා.. ඒත් බටලන්දෙ කේස් වලට රනිල් සම්බන්ධයි කියනවනෙ.. බැයිවෙලාවත් රනිල් ආවොත් ආයෙත් වධකාගාර දායිද කියලයි ප්‍රශ්නෙ.. දැම්මට කමක් නෑ මාලක සිල්ව වගේ උන්ගෙ ඇටකටු හිල් වෙන්න ග්‍රිල් එහෙකිං විදල ඒ හරහා ලුණු වතුර යවල ඇහි පිහාටු දෙක කපල ඇස් දෙකට ලයිටර් අල්ලල පුච්චල ඇඟෙන් මස් කුට්ටියක් කපල අරගෙන bbq දාල උන්ටම කවවල කණට ඇණයක් ගහල ලුණුමිරිස් පුරවල මරල මලකුණ දවස් අටක් විතර කුණුවෙන්න ඇරල ගලන ඕජස් වලිං බැදල මර්වින් සිල්වට කවවනව වගේ නම්.. ඒත් කලින් කලා වගේ අහිංසකයන්ට වද දෙන්න පටං ගනියිද කියන එකයි ප්‍රශ්නෙ..
     
    ඔය බටලන්දේ කේස් එක බොරුවක් බන් .මට කිවේ ඒ කාලෙ හිටිය ක්‍රියකාරි ජෙ.වී.පි එක්කෙනෙක්මයි .වධකාගාර තිබුණාළු .එත් රනිල් සම්බන්ධ නැහැ ළු .ඔය කෙස් එකට රනිල්ව ගාවන්න යු ඇන් පී එකේම හිටිය එව්වෝ කරපු වැඩක් ළු .මොකද ඒ කාලේ යු.ඇන්.පී එකෙ සෑහෙන කේස් ගිහින් තිබුණා නායක කම සම්බන්ධයෙන් .පක්ෂේ නායක කම ගන්න ඉන්න නායකයන්න මරල වෙන්න ඉන්න නායකයන්ගේ චරිත ඝාතනය කරන එක තමා වුනේ .ඔය සමහරක් එව්ව කොටින්ගේ එක්වුන්ට් එකට තම වැටුණේ .අනික වධකාගාර වලට සම්බන්ධ නම් ඇයි දඬුවම් නොදෙන්නේ ? රට ඇතුලෙන් දඬුවම් නැත්තම් ජාත්‍යන්තරෙන් හරි දඬුවම් කරවන්න සහය ගන්න පුළුවන් නේ ? එකෙන්ම තෙරෙනව ඕකට රනිල් සම්බන්ධ නැහැ කියලා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය කථා ඔක්කොම මහින්දගේ ජිල්මාර්ට්..ඌට ඕන ඌ විතරයි රටට ආදරේ කියලා අපිට උබලට පෙන්නන්න..එතකොට මීට කලින් හිටපු නායකයෝ LTTE එකත් එක්ක යුද්ද කරේ නැද්ද?ඒ කාලේ කොටි මැරුණේ නැද්ද?කොටි නිසා වැඩිම හානිය උනේ UNP එකට..හොද මොළ කීයක් LTTE එකේ බෝම්බ වලින් කුඩු වෙලා ගියාද..ඔය මහින්දලා ඒ කාලේ මොන්ටිසෝරි යනවා..මහින්ද කියන්නේ පල් හොරෙක්..කිසිම උගත් කමක් නැති කපටියෙක්.
     
    :yes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය කථා ඔක්කොම මහින්දගේ ජිල්මාර්ට්..ඌට ඕන ඌ විතරයි රටට ආදරේ කියලා අපිට උබලට පෙන්නන්න..එතකොට මීට කලින් හිටපු නායකයෝ LTTE එකත් එක්ක යුද්ද කරේ නැද්ද?ඒ කාලේ කොටි මැරුණේ නැද්ද?කොටි නිසා වැඩිම හානිය උනේ UNP එකට..හොද මොළ කීයක් LTTE එකේ බෝම්බ වලින් කුඩු වෙලා ගියාද..ඔය මහින්දලා ඒ කාලේ මොන්ටිසෝරි යනවා..මහින්ද කියන්නේ පල් හොරෙක්..කිසිම උගත් කමක් නැති කපටියෙක්.
    :yes::yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    1994 චන්ද්‍රිකා කැබිනට් එකට ෆෙඩෙරල ආන්ඩුවක් උතුරට දෙන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා.ඒ පේපර් එකට මුලු කැබිනට් එකම අනුමැතිය දුන්නා.මහින්දත් ඒ කාලේ කැබිනට් එකේ හිටියා.ඒක පාර්ලිමේන්තුවට දාන්න එදා සන්ධාන ආන්ඩුව එක්සත් ජාතික පක්ෂයෙන් සහාය ඉල්ලුවා තුනෙන් දෙකක් ගන්න.නමුත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික මංත්‍රීවරු ඒක ප්‍රතික්ශේප කරා.එක්සත් ජාතික පක්ෂය දේශද්‍රෝහීන් නම් එදා සන්ධාන දේශද්‍රෝහී යෝජනාවට එකඟ වෙලා උන් එක්ක රට බෙදනවා.මේ රට 1956 බන්ඩාරනායක සහ කොමියුනිස්ට් පක්ෂ බෙදන්න ගිය වෙලාවේ ජේ ආර් ජයවර්දන ඒක වැලක්වුවා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    පර්සි ඒලෙවල් ලිව්වද ?
    නීතීඥයෙක් වුනේ දේශපාලන බලයෙන් කියන්නෙ ඇත්තද ?
    Wiki පේජ් එකේ මහින්දගෙ අධ්‍යාපනය ගැන හරි හමං සඳහනක් නෑ..
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    1994 චන්ද්‍රිකා කැබිනට් එකට ෆෙඩෙරල ආන්ඩුවක් උතුරට දෙන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා.ඒ පේපර් එකට මුලු කැබිනට් එකම අනුමැතිය දුන්නා.මහින්දත් ඒ කාලේ කැබිනට් එකේ හිටියා.ඒක පාර්ලිමේන්තුවට දාන්න එදා සන්ධාන ආන්ඩුව එක්සත් ජාතික පක්ෂයෙන් සහාය ඉල්ලුවා තුනෙන් දෙකක් ගන්න.නමුත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික මංත්‍රීවරු ඒක ප්‍රතික්ශේප කරා.එක්සත් ජාතික පක්ෂය දේශද්‍රෝහීන් නම් එදා සන්ධාන දේශද්‍රෝහී යෝජනාවට එකඟ වෙලා උන් එක්ක රට බෙදනවා.මේ රට 1956 බන්ඩාරනායක සහ කොමියුනිස්ට් පක්ෂ බෙදන්න ගිය වෙලාවේ ජේ ආර් ජයවර්දන ඒක වැලක්වුවා.

    ada minissunta aththa kiyana de hangala tiyenne ban :yes: . news , gossips walin ape mola hodaganne nathuwa me mahapolowe mechchara kal jeewath wechcha minissu hatiyata api dannawane une monawda wenne monawda kiala. anna e dewal hithata aragena ape chande pawichchi kara nam hari
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    රනිල්ට කොටි ලේබල් ගහල ජන්ද දිනන්න බෑ දැන් , මිනිස්සුන්ට පේනවා හොදට කව්ද කොටි නලවන්නේ කියල , අනික මහරජාට වඩා ලංකාව ගැන හිතල වැඩ කලේ සහ ඉස්සරහට වැඩ කරන්නේත් රනිල්
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මචන් මම මහින්ද චන්දෙ දෙන්නෙ නෑ මොනව කිවුවත්. අපි හරක්නෙවෙ රට විනිශවෙනහැටි බලන් ඉන්න. රනිල්ගෙ හෙමදේම හොදයි ඒත් මට එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකනිසා තමයි පොදු අපේක්ශකයෙක් අවොත් හොදයි කියල හිතෙන්නෙ. එතකොට මට බයනැතුව චන්දෙ දෙන්න පුලුවන්. උබල දන්නවනේ දේශපාලනයි, රනිල් ගැනයි. කියපන්මට :nerd:
    රනිල් ජනාදිපති උනොත් පුලුල් බලතල සහිත ස්වයන් පාලන බලයක් උතුරට දෙයිද? :confused:
    එතකොට හමුදාවෙ කැපකිරීමෙ ප්‍රතිපලයක් නැතිවෙයිද
    ?

    2005 di Prabakaran North East minissunta vote karanna dunne neene...
    Dunna nam dan President Ranil..

    Election result aragena balanna..
    Ranil LTTE ekata support karanawanam Prabakaranta tibbe North East minissunta Ranilta Vote karanna kiyanna..
    Eth ehema kale neene...

    Mahindaya Sinhala minihage chanda walinma awilla dan Sinhala minihatama nodanenna puke arinawa...

    Tikak Hithapan....
     
    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    1994 චන්ද්‍රිකා කැබිනට් එකට ෆෙඩෙරල ආන්ඩුවක් උතුරට දෙන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා.ඒ පේපර් එකට මුලු කැබිනට් එකම අනුමැතිය දුන්නා.මහින්දත් ඒ කාලේ කැබිනට් එකේ හිටියා.ඒක පාර්ලිමේන්තුවට දාන්න එදා සන්ධාන ආන්ඩුව එක්සත් ජාතික පක්ෂයෙන් සහාය ඉල්ලුවා තුනෙන් දෙකක් ගන්න.නමුත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික මංත්‍රීවරු ඒක ප්‍රතික්ශේප කරා.එක්සත් ජාතික පක්ෂය දේශද්‍රෝහීන් නම් එදා සන්ධාන දේශද්‍රෝහී යෝජනාවට එකඟ වෙලා උන් එක්ක රට බෙදනවා.මේ රට 1956 බන්ඩාරනායක සහ කොමියුනිස්ට් පක්ෂ බෙදන්න ගිය වෙලාවේ ජේ ආර් ජයවර්දන ඒක වැලක්වුවා.

    Uba rathu unata deyak danna porak....:yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිස්සුද යකො මොක වුනත් උං උපන් බිමට ආදරෙයි. උඹ උඹවම උදාහරනෙකට ගනිංකො. උඹ උඹෙ ඉඩමෙන් කෑල්ලක් වත් දෙනවද වෙන එකෙකුත නිකං? ඕවා ITN වගේ ආන්ඩුවෙ ලොන්ඩරි සමාජෙ හදපු මිත්‍යා. :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    තොපි ගොන් සිංහලු
    තොපිට මොලේ නෑ
    තොපි බත් කන හරක්
    මේ සොන්නන්ඩුව සින්හලුන්ව කොටස් 2 ට බෙදුව
    දේශප්‍රේමි සහ දේශද්‍රෝහී (මම අයිති දේශද්‍රෝහී කොටසට)
    බත් කන හරක් පිළිගන්නේ සොන්නන්දුවෙන් කියන දේශප්‍රේමි/ද්‍රෝහී බෙදීම
    සොන්නන්ඩුවේ දුෂණ වංචා හෙළි කරයිද උ දේශද්‍රෝහියෙකි
    සොන්නන්ඩුවට පුකදෙන්නේද උ දේශප්‍රේමියෙකි
    මහරජ යුද්දේ දින්නා උ විතරයි යුද්ද කලේ
    එතකං හිටිය දේශපාලකයෝ යුද්ද කලේ නෑ කොටින්ට සල්ලි දුන්නා
    එතකං යුද්ද කරලා මැරිච්ච හමුදා සෙබළු මැරුණේ සියදිවි නසා ගැනීමෙන් ඒ නිසා යුද ජය උන්ට අයිති නොවේ
    මහරජ සහ උගේ ගෝල හමුදා ලොක්කෝ සුළු පිරිසක් පමණක් යුධ ජය භුක්ති විඳි
    මහරජ යුද්ද කල නිසා එය සුපිරි එකකි. දේශප්‍රේමී ධාර්මික යුද්දයකි. කලින් උන් කරපු යුද්ද යුද්ද නෙවි
    මැරුණේ දෙමලු නෙවි. පිටසක්වල ජීවින්. ඒ නිසා මෙහෙයුම මානුශියයි
    මහරජ යුද්ද කල නිසා යුද්දෙන් නැතුව වෙනත් ක්‍රමයෙන් කොටි ඉවර කරන්න තියරියක් ගෙනාවොත් එක දේශද්‍රෝහී වේ
    කොටි ඩයස්-පෝරාව හමු වීම මහත් වැරැද්දකි. කොටින්ට කොන්තරාත් දීම, කොටි නැව් කරුවන් ඔඩොක්කුවේ තබාගැනීම දේශ ප්‍රේමි වේ.
    රනිල කොටි හමුවීම - දේශද්‍රෝහී, මහා පාවාදීම
    මහරජ කොටි හමුවීම - උපායමාර්ගික වීම, විසෙන් විස නැසීම
    රනිල මුස්ලිම් උන් ගැන කතා කරයි - රනිල හම්බයෙකි
    මහරජ මුස්ලිම් උන්ට මක්කම යන්න කියයි - මහරජ ජාතික වීරයෙකි
    රනිල ඇමරිකා යයි - රනිල ලංකාව ඇමරිකාවට පාවා දෙයි, තෙල් ගන්න ඔය එන්නේ
    මහරජ චීනේට රට විකුණයි - චිනේ කියන්නේ දේශප්‍රේමී රටකි. අනාගත ලෝක බලවතා
    රනිල කොස්ලන්දේ සංචාරයක - අපෝ උ පොඩි එකෙක්වත් වඩ ගන්නේ නෑ සුද්දෙක් වගේ ගිහින් ආව
    මහරජ කොස්ලන්දේ සංචාරයක - අපේ මහින්ද මාතියා සරොමක් ඇඳන් ඇවිත් පොඩි උන් වඩා ගන්නවා ආඩම්බරකාර ෆාදර් අප්පා
    රනිල වතිකානුවට යයි - බුද්ධාගම අනතුරේ.
    මහරජ වතිකානුවට යයි - දේශප්‍රේමී ජනනායකයනන්ට සියලු ආගම් වල සහය
    රනිල යුරෝපේ යයි - කොටි තහනම ඉවත් කරයි. රනිල කොටි හමුවී කුමන්ත්රණ කරයි
    මහරජ යුරෝපේ යයි - දේශප්‍රේමී ජනනායකයනන්ට සියලු රටවල සහය. දිවිපාර්ශවික සාකච්චා ඇරඹේ
    රනිල සටන් විරාමයක් ගහයි - උතුර කොටින්ට පාවා දෙයි. සිංහලයේ මහා පාවා දීම
    මහරජ සටන් විරාමයක් ගසයි - ජිවිත වැනසෙන කුරිරු යුද්දයක් නැතුව සාමකාමී විසදුමක්.

    අතේ සතේ නැති උනත්, අනාත ගමෙහ් සිංහලු දේශප්‍රේමී වේ. මහරජ උන්ට 10ක් දීල 1000ක් උස්සයි. උදම් අනන අනාත ගමෙහ් සිංහලුන්ට තමන්ට කියා රටක් නැත. මහරජ ඒක චිනාට උගස් තියා ඇත. ඒ උනත් බත් කන ගව ගමෙහ් අනාත ලිං මැඩි සිංහලු කියන්නේ - අපටත් රජෙක් පහලව ඇත්තේ.

    තොපිලට කෙලඋණ දවසට කියපල්ල අපටත් රජෙක් හු** ගියේ... කියා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    2005 di Prabakaran North East minissunta vote karanna dunne neene...
    Dunna nam dan President Ranil..

    Election result aragena balanna..
    Ranil LTTE ekata support karanawanam Prabakaranta tibbe North East minissunta Ranilta Vote karanna kiyanna..
    Eth ehema kale neene...

    Mahindaya Sinhala minihage chanda walinma awilla dan Sinhala minihatama nodanenna puke arinawa...

    Tikak Hithapan....

    එදා LTTE එක හිතුවේ නෑ රනිල් චන්දෙන් පරදී කියලා. ඒකයි උන් දෙමල මිනිස්සුන්ට චන්දෙ දාන්න දුන්නැත්තේ. අන්තිමට මහින්ද දිනුවේ චන්ද 50,000 විතර. LTTE එක හොදට හිතලා තමා ඒ තීරනේ ගත්තේ. අනිත් එක තමා 2005 දී LTTE පාලන ප්‍රදේශවල හිටපු මිනිස්සුන්ට චන්දේ දාන්න ආන්ඩුවේ පාලනප්‍රදේශවලට එන්න කියලා නීතියක් දැම්මා. එතකොට 2004 වගේ හොර චන්ද දාන්න බැරි වෙන නිසාත් LTTE පාලන ප්‍රදේශවල LTTE කියන තරන් සෙනග නැහැ කියල ඔප්පුවෙන නිසාත් LTTE එක මිනිස්සුන්ට චන්දෙ දාන්න එපා කිවුවේ.

    දැන් ඔය රනිල් පැරදුනේ දෙමල චන්ද අඩු උන නිසා කියන උන්‍ට කියන්න පුලුවන්ද 2005 දෙමළ මිනිස්සු මහින්දට වඩා රනිල්ට චන්දෙ දෙන්න රනිල් මහින්දයට වඩා එදා උන්ට වැදගත් උනේ ඇයි කියල? :P:P