රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

මම මේ විදිහට ආරම්භයක් ගන්නම්.. මෙන්න මේ යටින් දාල තියෙන වීඩියෝ ක්ලිප් එක හොදට අහන්න... එතැනදී මේ රනිල් කියන එකා මොකක්ද කියන්නේ? ඌ උතුරට ගිහිල්ලා කියනවා මහින්ද , ගෝටා , කියන්නේ සිංහල මිනිස්සු ආරක්ෂාකරන වීරයෝ කියලා...
''මේ තමයි සිංහල මිනිස්සු ආරක්ෂාකරන සිංහල වීරයෝ...''
මු එහෙම දෙමල මිනිස්සුන්ට කියන්නේ අයි? එහෙම කියලා මහින්ද හොර හොරා කියලා කෑගහනවා...:(:(:(




''මේ තමයි සිංහල මිනිස්සු ආරක්ෂාකරන සිංහල වීරයෝ...''
මු මොනවද ඔය වපුරන්නේ.. සිංහල මිනිස්සුන්ව විතරද මහින්ද ආරක්ෂා කරන්නේ? සිංහල මිනිස්සුන්ට විතරද මහින්ද වීරයකු වෙන්නේ?
ඕව කල්පනා කරහන්.. මේ පර වැරදුනොත් වරදුනාමයි...

රනිල් ගේ වැඩ
මෙන්න මෛත්‍රීපාලම කියපුවා...:no:



අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no:
රනිල් කියන එකා පොනිල් කියන්නේ නිකන් නෙවෙයි.... මේවා අහපල්ලා.. තේරුම් ගනිල්ලා..

චම්පික රණවක ගේ රනිල් විග්‍රහය


මේවා කියන්නේ නිකන් කටට එනවට නෙවෙයි...
මේ බලපන් මේ පොනිල් කොටියට කඩේ යන ගමන් යුද්ධය හෑල්ලු කරන හැටි...


මුගේ අඩිපාරේම යන රවී , මංගල ,වගේ එවුන් එදා යුද්දේ හෑල්ලු කරේ කොහොමද? දැන් උන් තමයි අපේ රටේ ප්‍රධාන අමාත්‍ය ධුර දරන්නේ...
මේවා අමතකද?










යකෝ රනිල කියන්නේ පාහරයෙක්... කොටින්ට යුධ නැව් ලංකාවට එනකොට අපේ ආමි එකෙන් උන්ගේ නැව් වලට ගහන්න යනකොට කොටි නැව් වලට හරවන් යන්න කියලා අපේ උන්ව අයිත් ගොඩ බිමට ගෙන්නවපු එකා...
යකෝ එ පහරය තමා ගොඩබිමෙන් 3 න් 1 ක් මුහුදෙන් 3 න් 2 ක් කොටියට ලියල දෙන්න ගියපු එකා...
ඕක යටතේ තමයි රාජ්‍ය සේවය විනාස කරලා දැම්මේ... රජයේ ආයතන කියක්නම් ඕකා විකුණුවද?
සතොස කෑවා..

බාලසිංහම් ලා කොටි නායකයෝ වෙලා ඉන්න කාලෙම පිටරට ගිහිල්ල එද්දී උන්ට හමුදා ආරක්ෂාව දුන්නේ, කොටින්ට රට වටේ යන්න Air Force Choppers දුන්නෙ, කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කරේ, කොටින්ට පිටරට සල්ලි හම්බෙද්දී දැක්කේ නෑවගේ හිටියේ කවුද?

http://www.sundaytimes.lk/021013/columns/sitrep.html
http://www.sundaytimes.lk/041114/columns/sitrep.html
http://www.sundaytimes.lk/030518/columns/sitrep.html
http://www.sundaytimes.lk/030126/front/ltte.html

කොටින්ට පළාත් සභා බලතල දුන්නේ කවුද?


http://www.sundaytimes.lk/030720/front/an.htm

කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නේ කවුද?

http://www.sundaytimes.lk/030209/front/Govt.html

සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට අරං ගිහිං දෙන්න රජයෙන්ම ලයිසන් දුන්නේ, කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නේ,කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බීල ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වෙ, දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළේ කවුද?


http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

රජයේ ආයතන 52 ක් පෞද්ගලීකරණය කරේ, IOC ගෙනල්ල CPC එකට Dealer කෙනෙක්වත් හොයාගන්න බැරිවෙන්න වැඩ කරේ , Trinco oil tank farm එක IOC එකට දුන්නේ, සතොස බංකොලොත් කරලා වික්කේ , කවුද?

http://www.sundaytimes.lk/040829/ft/1.html

ඕකගේ අගේ දුවන්නේ හැමදාමත් අපේ රටට කෙලවන ලේ...
මේ බලපල්ලා
දින 100 දී TNA එකට දුන්න දේවල් .. ගොඩක් අය හිතන් ඉන්නේ මිනිස්සු නිදි කියල ඒත් ඇත්ත මේකයි

1. හමුදා කදවුරු ඉවත්කලා
2. තහනම් භාණ්ඩ වල තහනම ඉවත් කලා
3. සියලුම LTTE නායකයින් නිදහස් කලා
4. ලංකාවේ අග විනිසුරුකම ද්‍රවිඩ ජාතිකයෙකුට දුන්න (විග්නේශ්වර්ම්ගේ මිත්‍රයට )
5. ලංකාවේ මහබැංකු අදිපති කම ද්‍රවිඩ ජාතිකයෙකුට දුන්න
6. ලංකාවේ මුදල් ඇමති කම ද්‍රවිඩ ජාතිකයෙකුට දුන්න
7. කොටින්ම කියනවනම් අපේ ගොන්නු දන්නේ නැති උනාට රටේ නීතියයි, අර්තිකයි, මුදලුයි කියන ප්‍රධාන අංශ 3 ම අද TNA ප්‍රමුක ද්‍රවිඩ පිරිස් විසින් පාලනයට කරනු ලැබේ
8. හමුදාවේ සෙබළුන්ට නඩු දාන්න අයිතිය සහ මරණ දඩුවම දුන්න
9. බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් ප්‍රසිද්ධ කලා
10. සාම්පුර් නාවුක හමුදා කදවුර ඉවත්කර ත්‍රි මලය වරාය ආරක්ෂාව නැති කලා
11. උතුරේ බුදු පිළිම හදන්න තහනම් කලා
12. මැල්කම් රේට උතුරට ගිහින් මඩ චිත්‍රපටි හදන්න අවසර දුන්නා

තව ඕනෙනම් කියන්නම් හිටං .... උබල කොහොමත් නිදි අම්ම විකුණලා හරී බඩ පුරෝගන්න මිනිස්සුනේ එකයි

:no::no::no:
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේ බලපන් පත්වෙලා සතියක් ඇතුලත හරිම හදිස්සියකින් කරපුව...

ජනවාරි 9 වෙනිදා :no:

මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණයේ පිනෙන් 2001 දී අලි කොටි ගිවිසුම අත්සන් කරපු රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති වෙනවා..

ජනවාරි 11 වෙනිදා :angry:
මිලේනියම් සිටි සිද්ධියේදී බුද්ධි අංශ පාවා දීමේ චෝදනාව ලත් ජෝන් අමරතුංග යලිත් වතාවක් පොලීසිය භාර ඇමති වරයා බවට පත්වෙනවා...
ඒවගේම කොටි සංවිධානයේ ප්‍රභල ආධාරකරුවෙකු වන රාජ්රාජ රත්නම්ගෙන් විනිමය වංචාවන් කරමින් ඩොලර් මිලියන 3 ලබාගත් බවට චෝදනා ලබා සිටින රවී කරුණානායක මුදල් ඇමති බවට පත්වෙනවා..

ජනවාරි 12 වෙනිදා :no:
ශ්‍රීලංකාව බිහිකළ කීර්තිමත්ම බුද්ධි අංශ නිලධාරියා වන බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් කපිල හෙන්ඩ විතාරණ සිය තනතුරෙන් ඉල්ලා අස් වෙනවා...
එදා සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ත් සුනාමි සහන මණ්ඩලයේ නිර්මාතෘ ජයන්ත ධනපාල මහතාත් ජනාධිපති උපදේශකවරු බවට පත්වෙනවා...

ජනවාරි 13 වෙනිදා:no:
දෙමළ බෙදුම්වාදී මතය වපුරන ටැමිල් නෙට් වෙබ් අඩවියට ලංකාවේ ඉඳන් ඍජුව ඇතුළුවීමට තිබුණු බාධාවන් ඉවත් වෙනවා...

ජනවාරි 14 වෙනිදා :no:
දෙමළ ජාතික සංවිධානයේ දිගුකාලින ඉල්ලීමක් ඉටුකරමින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරය දරපු මේජර් ජෙනරාල් ජි ඒ චන්ද්‍රසිරි මහතා ඉවත් කරනවා...
ඒවගේම හිටපු මහා ඇමති පිල්ලයාන් කොටින්ට එරෙහිව නැගිටපු පිල්ලයන්ගේ ආරක්ෂාව ඉවත් කරනවා...ඩග්ලස් දේවානන්ද හිටපු ඇමතිතුමාගේ ආරක්ෂාව පොලිස් නිලධාරින් දෙන්නෙකුට සිමා කරනවා..

ජනවාරි 15 වෙනිදා :no:
උතුරේ කොටි හිතවාදීන් පිල්ලෙයාන්ගේ ගෙවල් ගිනි තියලා පිල්ලෙයාන්ගේ කට්ටියට පහර දුන්නා ...

ජනවාරි 16 වෙනිදා :no:
දෙමළ බෙදුම්වාදීන්ගේ ප්‍රභල ආධාර කරුවෙකු වන ඩොනල්ඩ් ඥානකොන්(මැරුනු චාල්ස් ඥානකොන්ගේ සහෝදරයා) හා චැනල් 4 නාලිකා ප්‍රධානි කැලන් මැක්රේ ප්‍රභූ පර්යන්තයෙන් ලංකාවට ඇතුළුවෙනවා.... එදාම උතුරු පළාතට යැවීමට ආරක්ෂක හේතු මත සිමා කරලා තිබුණු භාණ්ඩ 16 ක් භාණ්ඩ 3 ක් දක්වා අඩු කරනවා....එමෙන්ම උතුරු පළාතේ සංචාරය කිරීමට විදේශිකයන්ට තිබු සිමා ඉවත් කරනවා...

ජනවාරි 17 වෙනිදා.. :no:
ඉන්දියාවේ ndtv නාලිකාවට සම්මුක සාකච්චාවක් දෙමින් වර්තමාන අගමැති රනිල් 13 වෙනි සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සියලුම පාර්ශවයන් එකඟයි පොලිස් බලතල සම්බන්ධයෙන් පමණක් සංවාදයක් පවතිනාවය කියලා තමන්ගේ සාකච්චාවේදී ප්‍රකාශ කරනවා...
ඊළඟට ආරක්ෂක අංශයේ උපදෙස් මත උතුරේ පිහිටවා ඇති හමුදා කඳවුරු තව දුරටත් අඩු කිරීමට අධ්‍යනයක් කරන්න කියලා යුධ හමුදාවට උපදෙස් දීලා තියෙනවා කියලා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා දැනුම් දෙනවා.. එම මාධ්‍ය හමුවේදී එතුමා ප්‍රකාශ කරනවා යුද්ධය ඉවර වෙනකොට අක්කර 26,000 ක හමුදා කඳවුරු තිබ්බා අපි දැනටමත් 10,000 කට අඩුකරලයි තියෙන්නේ තවත් අඩුකරන්න කියලා කියන නිසා අපි මේක කරන්න උත්සහ කරනවා කියලා...
ඊට පස්සේ මොකක්ද වෙන්නේ දවස් 2 කර පස්සේ එතුමාව හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරනවා...

ජනවාරි 18 වෙනිදා :no:
බුද්ධි අංශ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස් වෙනවා...

ජනවාරි 22 වෙනිදා :no:
ආණ්ඩුවේ ආධාර කරුවෙකුවන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික විධායක සභාවේ සබිකයෙක් විදිහට රැස්වීමට සහභාගිවෙලා ඉවරවෙලා ඇවිල්ලා කියනවා ලංකාවේ සෑම පළාතකම එකහා සමාන අයුරින් හමුදාව රැඳවිය යුතුයි කියලා...


 
Last edited:
  • Like
Reactions: DemonAkalanka

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේ තියෙන්නේ මම පහුගිය ජනාධිපතිවරණයට කලින් කියපු දෙයක්...මේ කියපු දේ කොච්චරක් දුරට නිවැරදිද කියලා තීරණය කරන එක උඹලට භාරයි...
චන්දේ දෙන්නේ කාටද???:)
මහින්ද රාජපක්ෂට ද මෛත්‍රිපාල සිරිසේනටද???
මම මහින්ද රාජපක්ෂට චන්දෙ දෙන්න තීරණය කරා... සමහරවිට ඉදිරියේදී ඒ තීරණය වෙනස්වෙන්නත් පුළුවන්.. මේ තීරණයට මුලික වුනේ.. මෛත්‍රිපාල සිරිසේන වටේ ඉන්න උදවියගේ පැටිකිරිය නිසා.. විශේෂයෙන් රනිල් , චන්ද්‍රිකා සහ TNA අය නිසා..
පලාළි කඳවුර ඉවත් කරන්න කියලා කඳවුර ඉදිරිපිට ටී එන් ඒ සමඟ උපවාස කරපු රනිල් වික්‍රමසිංහට බලය ලැබුනෝත් රනිල් ඒක නොකර ඉඳීද???
මතකදචැනල් 4 වීඩියෝ එක පිළිගනිමින් තමාගේ ජිවිතයේ අමතක නොවනම දිනය එය ලෙසත් තමා ශ්‍රීලංකිකයෙකු බව පැවසීමට ලජ්ජා වන බවත් කියපු චන්ද්‍රිකා කුමාරනතුංගට බලය ලැබුණු පසු සොල්දාදුවන්ට දඬුවම් නොකර ඉඳීද?? චන්ද්‍රික සහ රනිල් ගේ තව කොච්චර දේවල් තියෙනවද කියනවනම්... ඒකනිසා මම මහින්ද රාජපක්ෂට චන්දය දෙනවා.:(
මගේ තීරණය වැරදිනම් මට ඒක පැහැදිලිකරන්න.. :(
මේවා උනේ නැද්ද ... මම එදා කිව්වේ බොරුවක්ද?

අන්තිමට සාම්පුර් කඳවුරත් ගැලෙව්වා...
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
m9oi8y.jpg
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
යුද්ධය, මහින්ද කරපු සංවර්ධනයත් එක්ක සංසන්දනාත්මක බැලුවොත් සුළු දෙයක්. එහෙවු එකේ මහින්දගේ මේ අවු 9ට කරපුවා (සහ කෙරෙමින් පවතින),

මුල් වසර හතර ඇතුලත,
තිස් අවුරුදු යුද්ධය නිමා කිරීම.

පසු වසර පහ ඇතුලත (සමහර ඒවා 2005න් පසු යුද්දේ කාලයේ පටන් ගත්තුවා),
1. දකුණු අධිවේගය
2. කටුනායක අධිවේගය
3. නුවරඑලිය මහාමාර්ගය
4. රත්නපුර බදුලු මහා මාර්ගය
5. රම්බොඩ උමං මාර්ගය

6. උතුරු නැගෙනහිර යුද්ධයේ අබලි වූ සියලුම ගොඩනැගිලි, මහාමාර්ග යලි පිළිසකර කිරීම, ඇතුළු රටපුරාම මහාමාර්ග අධිවේගී මාර්ග තත්වයට වැඩි දියුණු කිරීම

7. රටේ දිගම පාලම වන ත්‍රිකුණාමලයේ සුප්‍රකට කින්නියා පාලම

8. 2013 වසරේ අම්පාරේ තිබුණු “දැයට කිරුළ” මඟින් අම්පාර දිස්ත්‍රික්කයේ විශාල මාර්ග සංවර්ධනයක් සිදුවිය. ඒ යටතේ පොලොන්නරුව – මහඔය මාර්ගය ද ඉදිවිය. මහඔය ජනතාවට අම්පාරට නොගොස් කෙළින්ම පොළොන්නරුවට යෑමේ පහසුකම මේ නව මාර්ගය නිසා තිබේ. දැයට කිරුළ 2013, යටතේ පොලොන්නරුව, මඩකළපුව, ති‍්‍රකුණාමලය හා අම්පාර යන දිස්ති‍්‍රක්ක වල, කෘෂිකර්ම හා වාරි මාර්ග සංවර්ධනය, මහා මාර්ග සංවර්ධනය, කර්මාන්ත කරුවන් වෙත නව තාක්‍ෂණ දැනුම බෙදාදීම, අධ්‍යාපන, පාසල් සිසුන් වෙනුවෙන් දැනුවත් කිරිම් හා සෞඛ්‍ය අංශවල සංවර්ධන කටයුතු, නිවාස, පානීය ජල සම්පාදනය, විදුලිබල ඇතුළු අංශ සංවර්ධනය කෙරේ.

“මේක දැම්මේ දැයටකිරුල නිකංම නිකං, කිබුළ බනිස් දන්සලක්, බඩගෝස්තරවාදී ආතල් කසිප්පු බජවුවක් හෝ නාස්තියක් නොවන බව හා ඒ යටතේ අදාළ ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධනය පමණයි සිදු වෙන්නේ”

9. ත්‍රිකුණාමලය සහ පුල්මුඩේ යා කර ඉදිකළ ඉරක්කන්ඩි පාලම, අම්පාරේ පානම සිට ත්‍රීකුණාමලයේ කොකාවිල් දක්වා මහින්දගේ කාලයේ ඉදිවී ඇති පාලම් ගණන 12 කට අධිකය. ඉරක්කණ්ඩි, පුදවයිකට්ටු, යාන්ඔය, වේරුගල්, ගංගෙයි, රාල්කුලි, කෝමාරි, වාක‍රේ, පනිච්චයිකර්නි, ඔට්ටමාවඩි, මඩකලපුවේ කල්ලඩි, අරුගම්බේ ඇතුළු පාලම් මේ අතර ප්‍රධාන තැනක් ගනී.

10. ගුවන් පාලම්

11. ‘විසල් ත්‍රිකුණාමලය’, මුතුර්, අම්පාරේ හිමිදුරාව, පොතුවිල් සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ජල ව්‍යාපෘති 12, රඹකැන්ඔය ව්‍යාපෘතිය යටතේ පවුල් 25000 කට පානීය ජලය, ඇතුළු රටපුරා පානීය ජල යෝජනා ක්‍රම

12. වේලි සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ගිරිතලේ, මින්නේරිය, දඹුලු ඔය, කලා වැව, පරාක්‍රම සමුද්‍රය, තබ්බෝව වැව, කණ්ඩලම වැව, කන්තලේ, වෙන්ඩරාසන්කුලම් ඇතුළු රටපුරා ජලාශවල හා ඒවායේ වේලිවල සංරක්ෂණ කටයුතු

13. වාලච්චෙන, ත්‍රිකුණාමලය කොඩ්බේ, උතුරේ නව උතුරේ ධීවර වරායන් 06, ඇතුළු රටපුරා 20 කට අධික ධීවර වරායවල් (සමහර ඒවා තවමත් ඉදිකෙරෙමින් පවතී).

14. මාගම්පුර වරාය. (ලාභ ලැබීමට කල්ගතවනු ඇත, සාර්ථකවීම වැළක්විය නොහැක) මතක තබා ගන්න මෙම වරාය මහින්දට පෙර කාලෙක සැලසුම්. මෙම වරායේ අදහස මහින්දගේ නොවේ. මේක මහින්ද තමාගේ ගමට අමුතුවෙන් කිරීමක් නොවේ. මේක රටට, කලින් සැලසුම් කලාට, එකෙකුටවත් කරන්න හීනෙන්වත් හිතාගන්න බැරිඋනා.

15. නොරොච්චෝලේ බලාගාරය (ලාභ ලැබෙමින් පවතී)
16. ත්‍රිකුණාමලය ගල් අගුරු බලාගාරය
17. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය
18. කෙරවළපිටිය තාප විදුලි බලාගාරය
19. මත්තල ගුවන්තොටුපොළ (ලාභ ලැබීමට කල්ගතවනු ඇත)
20. නෙලුම් පොකුණ (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)
21. නෙලුම් කුලුන (බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද”)

22. ඉතිහාසයේ විශාලතම ස්තුපය. විදේශිකයන් අද යන්නේ අතීතයේ ඉදිවුණු රුවන්වැලිසෑය, … බලන්න. දුටු ගැමුණු රජු රුවන්වැලි සෑය හැදුවේ කුමටද, රටක් යනු කුමක්දැයි නොතේරෙන බඩගොස්තරයන්ගේ දැක්ම අනුව නම් “කන්නද” එහෙමත් නැත්නම් මහින්දට බුදියගන්නද.

23. කොළබ වරාය නගරය.

24. කොළබ නගරයේ දැවැන්ත අලංකරණ ව්‍යාපෘතිය. අතිවිශාල ධනයක් වැයවන එම ව්‍යාපෘතිය , හමුදා මැදිහත් වීමෙන් 50% පමණ මුදල් ඉතිරි වීම. ඉතිරිවන මුදල් වලින් උදාහරණයක් ලෙස, කොලබ විශ්ව විද්‍යාලයේ ගණිතපිඨය ප්‍රතිසංස්කරණය නොමිලයේම කරදීම,

25. බඩගෝස්තරවාදීන්ට සිතීමටවත් නොහැකි, අතිදැවැන්ත උයන්වතු. අද 88 මිනිමස් කෑ අය කිලෝමීටර් ගණන් දුරකතර ගෙවාගෙන මේවාට පැමිණ ව්‍යායාම කරන්නේ, මහින්දට වයිර කරමිනි.

26. ඒකපුද්ගල ආදායම ඩොලර් 4000කට ආසන්න වීම.
27. ලක්ෂ ගණනකට රජයේ රැකියා.
28. ලක්ෂ ගණනකට නවතම නිවාස, මහල් නිවාස, හමුදා ගම්මානද ඇතුළුව (ප්‍රතිසංස්කරණය වූ නිවාස අයත් නොවේ).
29. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල පාලනය.

30. දිවයිනම ආවරණය පරිදි ප්‍රතිනිර්මාණය වන ද්විතීක පාසල් 1000ක් හා ඊට සමගාමීව සංවර්ධනය වන ළමා මිතුරු ප්‍රථමික පාසල් 5000 (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

31. රටපුරා නවතම “තාක්ෂණික විද්‍යාගාර” පිහිටුවීම. මෙම විද්‍යාගාර වල නම “මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර” වුවත් මම “මහින්දෝදය” කෑල්ල සදහන් නොකළේ, එම නම බඩගෝස්තරවාදීන්ට දිරවන්නේ නැති නිසාය.

32. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශේෂයෙන්ම, ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගැනීමට හැකි, අතිශය වැදගත් නව තාක්ෂණ‍වේදී විෂය, පාසල් 300ක පමණ ක්‍රියාත්මක වීම. මෙම විෂය විශ්වවිද්‍යාලයට නොගියත් සිසුවාට වැඩක්පොලක් කොට ජීවත්වීම, රැකියා සඳහා සුදුසු මානව සම්පතක් බිහිකිරීම ඉලක්ක කෙරුණකි. එමෙන්ම එම විෂයධාරාව හදාරන්නන්ට විශ්වවිද්‍යාලයන්හි විශේෂ පීටයක්ද ආරම්භ වේ.

33. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ප්‍රතිඵලයක් වන, “දස අවුරුදු දැක්ම සංවර්ධන ප‍්‍රතිපත්ති රාමුව 2006-16’’ යටතේ උසස් අධ්‍යාපනයේ උපායමාර්ගයක් ලෙස රජය විසින් නව විශ්වවිද්‍යාල 6ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පිහිටුවනු ලැබේ (තවමත් කෙරෙමින් පවතී, නිමවී නැත).

34. විද්‍යා හා පර්යේෂණයන්හි සැලකිය යුතු වර්ධනය. පේපර් 3ක් හෝ වැඩි ප්‍රමාණයකට 30% ක වැටුපක් පඩියට එකතුවීම නිසා, කමින් බොමින් කාලය ගතකල විශ්වවිද්‍යාල ඇදුරෝ, මොනවාහරි වැඩක් කිරීමට පෙලෙබිම.

35. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, හමුදාව හරහා ක්‍රියාත්මක වෙමින් තුබූ පර්යේෂණ වැඩපිළිවෙල, උසස් අධ්‍යාපනය ලත් ඕනෑම පුද්ගලයකුට මිට සම්බන්ද වියහැකි අතර, ලක්ෂ අසුවක් පමණ දක්වා පර්යේෂණ වියහියදම් දැරීම (දන්නා හැටියට දැන් එය නතර කර ඇත).

36. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්, විදේශීය විශ්වවිද්‍යාල(ලංකාවෙන් ගිය පර්යේෂකයින් සමග එක්ව) සමග එක්ව ආසනික් ප්‍රශ්නයට විසදුමක් ලෙස නවතම ඉඩම් අක්කර ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් දේශීය වී වගා කොට 160 තිබු දේශීය වී මිල 120 දක්වා අඩු කිරීමට (කිසිදු රජයේ ආධාරයකින් තොරව) දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින දැවැන්ත වියාපෘතිය. එම වී වගාවට අනුරාධපුර, පොළොන්නරුවේ වගාකරුවන් ඉඩම් දුන්නේ නැත හෝ සහභාගී වුයේ නැත (යහපාලන හාල් මාෆියාව). අවසානයේ දැවැන්ත පරිශ්‍රමයක් යොදවා වන්නියේ කැලෑ ඉඩම් මිට යොදවා ගත අතර, මේවා ප්‍රචාරය උනේ, මහින්දගේ ඉඩම් කොල්ලයක් ලෙසිනි.

37. නවතම විද්‍යා හා පර්යේෂණ ආයතන පිහිටුවීම
තවත් තියෙනවා ඕනෑ නම් ලියන්න...

අපේ එක දේශපාලකයෙක් ඉන්නවද මෙපමණ වැඩ කරපු?
මේවා කළේ ණයට කියන අය පහත වීඩියෝ එක බලන්න. (ආචාර්ය නාලක ගොඩහේවා)

 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
බොරු කියලා මඩ ගහලා මොනවද මේ මුන් කරේ... අපිට කියනවා හා හොඳයි දැන් කොටි සමරපල්ලලු...:angry::angry::angry:
10385487_10153309257536369_6705208296447583644_n.jpg


කලින් හැමදාම උදේ පලමු කාර්ය විදිහට මේ mapඑක චෙක් කරල බලනව මතකද?? 55,58,57 සේනාංක මතකද?? අද ඉවරවෙයි, හෙට ඉවරවෙයි කියල බලාගෙන හිටපු කාලය මතකද?? කොලඹ ගොඩගැහුන මලමිනී දැකල අපේ හිතත් ගල් වෙලා තිබ්බෙ...අනේ පව් කොටි උනත් මනුස්ස්යො කියල හිතුන්නෙ නෑ අපිට..මොකද එහෙම හිතුවොත් අපේ අත පයත් කොයිවෙලේද කියල දන්නෙ නැති තත්වයක් තිබ්බෙ...ඕන මගුලක් වෙන්න ගහන එක ඉවරයක්ම කරල නවත්තන්නයි කාටත් ඕන කලේ...කොටි කියන්නේ ම්ලෙච්ච ත්‍රස්තවාදියො කියලයි අපි කිව්වෙ...

මෙහෙම හිතපු අපි කවදාවත් හිතුවද කොටිත් සමරන දවසක් ඒවි කියල??
:no::no::no::no::no:

මේ අපේ කොල්ලෝ බොලව්.... ටෝයියනේ තොපිට හෙණම ගහනවා...:(:(
11244896_920691641325154_5485785786141704027_n.jpg

"මියගිය සියලුම දෙනාව සමරනවා. එතකොට LTTE කාඩර් එකත් සැමරෙනවා." - රාජිත සේනාරත්න පවසයි.
රණවිරුවන් දිවි පුදා රට බෙරා දුන්නේ, මෙවන් අධමයින්ට කොටි සැමරීමට ඉඩ දෙන්නටද?
යුද්ධයෙන් මියගිය අය සැමරීමේ මුවාවෙන් කොටින්ව සැමරීමට එරෙහි වෙයල්ලා....


මේවා අහන්නද මේවා කරන්නද මේ අය 8 වෙනිදා පාලනය මාරු කරේ..?
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අන්තිමට ජාතික ගියත් දෙමලෙන් ගයනා කරන්න ඉඩ දුන්න.. මේවා තමයි අපේ සමහරක් අවජතකයන්ට ඕන කලේ... ජාතික කොඩියත් වෙනස් වෙයි රනිල් පත් වුනොත්...
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන ව්‍යවස්ථාවේ මෙලෙස සඳහන් වෙනවා.

//ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය "ශ්‍රී ලංකා මාතා" ගීය වන්නේය. ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වැනි උපලේඛනයෙහි දැක්වෙන්නේය//
ඒ අනුව "ශ්‍රී ලංකා තායේ" නැමැති දෙමළ ගීතය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නකි. එම ගීතයට අවසර දීම හරහා මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා.
ඉදිරියේ කුමන ආණ්ඩුවක් බිහි වුණත් සිරිසේනට ඒ ආණ්ඩුවට ගැති වී කටයුතු නොකළොත් දෝශාභියෝගයකින් ගෙදර යන්න මේ හේතුවම ඇති වේවි.
දේශාපලන විචක්ෂණ භාවයක් නොමැති සිරිසේන ඉල්ලන් කන බවකුයි පෙනී යන්නේ.
මේ තියෙන්නේ දෙමළ ජාතික ගීය. මේකේ අග තියෙන නියඟලා මල ලොකු කතාවක් කියනවා. එනම් නියඟලා මල යනු දෙමළ ඊළමේ "ජාතික පුෂ්පය" යි.

 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
11217954_442351925946912_2760402445511481535_n.jpg


හින්දගේ අවුරුදු 10ය මේ රටේ විසාල වෙනසක් නිදහසක් සංවර්දණයක් කරපු ...රජයක්....මහින්දට කලින් ආණ්ඩු කරපු එවුන් රටට කරපු හොද දේවල් වලට විවේචනයක් නැහැ ..හොද දේ හොදයි ..නරක දේ නරකයි ..එත් මහින්දගේ අවුරුදු 10යට ඒ ඔක්කොම රජයන් පාරාදයි...කවුරු හරි ඒ ගැන තර්ක කරනවානම් ඒ ඔවු තනි පක්ෂයක් බදාගෙන රටට හෙන ගැහැවූවත් අපි රැකිල ඉන්න ඕනේ කියල හිතන ගුණමකුවන් මිස මිනිසුන් නොවෙයි.....මහින්ද හොර කැව කියල ගහපු මඩ වලින් 90%ක්‌ බොරු ....මහින්ද රජයට සාපෙක්‌ශව අනිත් සියලු රජයන් රට පාවාදීම්,,, දුෂනය ,,,වංචාව,,රජයේ දේපල,,,පාතාලය,,මත්ද්‍රව්‍ය,,,හොරකම් ඉහලින්ම කරා ...එත් ඔවුන්ගේ වැරදි මේ වගේ රටේ ජනතාවට පෙන්න facebook ...social media..network පහසුකම් මේ වගේ දීවූණු මට්ටමක තිබුනේ නැහැ...එහෙම තිබ්බනම් ..ඒ රජයවල් වල වැරදි දාන්න ගියානම් මේ facebook .. social media...computer ගිණි ගන්නව ..මහින්ද අරක කරා මේක කරා මහින්දගේ වත්කම් මෙච්චයිරයි ..නාමල් මේහේම සැප ගන්නව කියා කියා ගැහැවූව මඩ වලට..අපේ සිංහල අයියලගෙ අර කටයි බඩයි ඊරිසියවයි ඉස්සරහට ඈවිල්ල ...8 ට වෙනිද ගීහින් අමාරුව හොද කරගත්ත..එත් අම්රුව ටික දවසකට හොදකරගන්න බ්වුවේ යහපාලන වහ බෝතලේ කියල දන්නැතුව ...දැන් hospital වල වමනේ දදා සේලයින් ඇද ඇද ඉන්නව...
එත් අර ලක්ෂ 62කෙ ඉන්නව රට අගහරු ලෝකෙට වික්කත් කමක් නැහැ කියල හිතන
පොයියෝයි..පේජ්ජෝයි කියල
එලොවටත් නැති මෙලොවටත් නැති ඕපපාතික ලක්ෂ 25ක් 30ක් ...
බෝහෝම කණගාටුවෙන් කියන්නේ ඒ ඕපපාතික ලක්ෂ 30 ට ...
මේ post එක වැදගත් වෙන්නෙත් නැහැ
වැදගත් කරගන්නත් එපා.....:):):):)
11412243_373129769554358_2361518499924832287_n.jpg

 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඔහොම වෙන එකත් අහන්න දෙයක් ද...
කොටි ත්‍රස්ථ පිළිකාවෙන් ගලවගෙන...
අවුරුදු පහක් ඇතුලත...
පිරබාහරණ්
විමුක්තිකාමී ජන නායකයෙක් වෙලා...
තමන්ගේ හමුදාව සතුරට පාවාදුන් අමනයන්
සුදනො වෙලා..

මහින්ද රාජපක්ෂ
එල්ලා මැරිය යුතු 'රටේ ලොකුම අපරාධකාරයා' කරපු...
මහා පෘඩ ජාතියක් ජීවත් වන
කාළකණ්නි කොදෙව්වක...
රට ජාතිය වෙනුවෙන්
දිවිපරදුවට තැබූ සෙඹළු 'තිරිසන් මිනීමරුවො' වෙලා...
කොටි ත්‍රස්ථවාදියො
'අහිංසක දෙමළ වැසියන්' වෙන එකත්
අහන්නත් දෙයක්ද...

ඔහොම යං...
තවම පටන් ගත්තා විතරයි...
අතුලල වගේ අය
රටට බොරු උපාසක මූන පෙන්නගෙන
රට ජාතිය බෞද්දාගම සුලුජාතිකයින්ට පාවාදෙන්න
මොන තරම් ආසාවකින්ද ඉන්නෙ කියන
එක තේරුම් ගන්න
මේ පෝස්ට් එක හොදටම ඇති
 
Last edited:
  • Like
Reactions: ishanc

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දැන් ඉතින් අවජාතක ලෝල්ලන්ට රිදෙයි...:oo::oo::oo: මෙතනින් පහලට මාරු කියවයි... :):):) අවජාතක දරුවන් පහලින් ඇති රිප්ලයි කියවීමෙන් අවබෝධ කරගත හැක...

මුලින්ම රිප්ලයි දාන අවජාතක යන් දෙදෙනාට මම රේප් දෙනවා...:):):)
 
Last edited:

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    තොට මෝල තදවෙලාද හුත්තෝ තොගේම ත්‍රෙඩ් එක පිස්සුවෙන් වගේ බම්ප් කරන්නේ?:angry:
     
    • Like
    Reactions: Xi Jinping

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    තොට මෝල තදවෙලාද හුත්තෝ තොගේම ත්‍රෙඩ් එක පිස්සුවෙන් වගේ බම්ප් කරන්නේ?:angry:


    මූට බං මහින්ද මේනියාව

    දිල්වාලේ .. තොට ඔය තරම් මහින්ද ගාය නම් ගිහන් නාමල්ට කියලා අරවා ගනින්කෝ
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තොට මෝල තදවෙලාද හුත්තෝ තොගේම ත්‍රෙඩ් එක පිස්සුවෙන් වගේ බම්ප් කරන්නේ?:angry:

    මූට බං මහින්ද මේනියාව

    දිල්වාලේ .. තොට ඔය තරම් මහින්ද ගාය නම් ගිහන් නාමල්ට කියලා අරවා ගනින්කෝ
    rep 10++++++++++++++ :):):):) උඹලා තමා වාසනාවන්ත අවජතකයෝ දෙන්නා...
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔහොම වෙන එකත් අහන්න දෙයක් ද...
    කොටි ත්‍රස්ථ පිළිකාවෙන් ගලවගෙන...
    අවුරුදු පහක් ඇතුලත...
    පිරබාහරණ්
    විමුක්තිකාමී ජන නායකයෙක් වෙලා...
    තමන්ගේ හමුදාව සතුරට පාවාදුන් අමනයන්
    සුදනො වෙලා..

    මහින්ද රාජපක්ෂ
    එල්ලා මැරිය යුතු 'රටේ ලොකුම අපරාධකාරයා' කරපු...
    මහා පෘඩ ජාතියක් ජීවත් වන
    කාළකණ්නි කොදෙව්වක...
    රට ජාතිය වෙනුවෙන්
    දිවිපරදුවට තැබූ සෙඹළු 'තිරිසන් මිනීමරුවො' වෙලා...
    කොටි ත්‍රස්ථවාදියො
    'අහිංසක දෙමළ වැසියන්' වෙන එකත්
    අහන්නත් දෙයක්ද...