රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
''මේ තමයි සිංහල මිනිස්සු ආරක්ෂාකරන සිංහල වීරයෝ...''
 

Go Green

Member
Aug 2, 2015
985
46
0
11880462_478927698952634_1900497069880170954_n.jpg
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රසිද්ධ චරිතයක්.. සංවාදයකට එක්වෙලා කතා කරන එකක්, ඒ පක්ෂයේම අය ඒ කතා කරපු විදිහ වීර කමක් වගේ ෂෙයාර් කරල තියෙනව දැක්ක... මේ ඒ දක්වපු අදහස් සහ ඉරියව් ගැන මගේ ඇනලයිස් එක...
* ඒ දේශපාලකය හිටියෙ ඊලඟට මොන වගේ ප්‍රශ්ණයක් එයිද කියන තැතිගැන්මෙන් වගේ තමා ඉරියව්
* ප්‍රශ්ණයක් අහපු ගමන්ම ඒ ප්‍රශ්ණෙට අදාලව කරුණු දක්වල පැහැදිලි කරල දෙන්න පුලුවන් ඒවට පවා වටේ යනව
* සියුම්ව ඒ මාධ්‍ය ආයතනයට තර්ජනය කරනව
* ඒ වගේම සෘජු පිලිතුරු වෙනුවට, වෙනත් අයෙක්ට චෝදනාව හරවනව.
* සමහර ප්‍රශ්ණ උපක්‍රමශීලීව මගඅරිනව. ටිකක් සැරෙන් වගේ කතා කරල
ෆනීම දේ..
* මොකක් හරි කියල වටපිට බලනව.. කවුරුහරි හරියට හරි සර් කියයිද කියල බලන්න වගේ... කවුරුවත් නැති බව දැක්කම අසරණ වෙනව.. ආයෙත් යමක් කියන ගමන් වටපිට බලනව... ප්‍රශ්ණෙට මූණ දෙන්න ශක්තියක් නෑ...
* මේ බව තේරුම් ගත්ත නිවේදිකාව එකම ප්‍රශ්නෙ පන්න පන්න අහන්නෙ නෑ.. සටනෙ වගේ.. එහෙම ඇහුවනම් හොඳ සෙල්ලමක් බලාගන්න තිබුන අවස්ථාව ප්‍රේක්ෂකයන්ට අහිමි වුනා...
* එහෙම වෙලා තියෙද්දිත් ඒ කතා කරපු විදිහ විශිෂ්ඨයි කියල පෝස්ට් කමෙන්ට දාන්න තරමටම වහල්ලු ඒ දේශපාලන නායකය සතුව ඉන්නව...