රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රනිල් ගැන ඔබ නොදත් හෝ ඔබට අමතක බොහෝ දේ තිබිය හැකිය.
මඳකට සිහිපත්කර ගැනීම සඳහා මොහොතක් වැයකරන්න.
අවසාන තීන්දුවට පෙර අනිවාර්යෙන්ම නරඹන්න.

:shocked::shocked::shocked::shocked:
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ ඉස්සෙල්ල මම අහපු මුල් ප්‍රශ්නෙට උත්තර දීපංකො. ජෙප්පෝ ආවොත් රනිල්ට මේකට දඬුවම් කරනවද? එහෙම නැතිනම් උඹ කියන්නේ ඔය මොලේනියම් සිටි පාවාදීම බොරුවක් කියලද?

    මිලේනියම් සිටි පාවාදීම බොරුවක් නෙවෙයි.. ඒක කරපු නිසා තමයි බුද්ධි අංශ නිලධාරින් කොටි පිස්තෝල කල්ලියෙන් මැරුම් කෑවේ .. කව්රු ආණ්ඩු කරත් වරදට දඬුවම් දියයුතුයි කියන මතයෙයි මම ඉන්නේ.. JVP ආණ්ඩුවක් ආවොත් මේ වරදට දඬුවම් දෙයිද නැද්ද කියල මම දන්නේ නැහැ . එත් මේ ජීවිත අහිමි උන දක්ෂ නිලධාරීන්ගේ පවුල් වල සාමාජිකයින්ට සාධාරණයක් ඉෂ්ට කල යුතු නැද්ද??? මම යෝජනා කරනවා මේවට විදිමත් පරීක්ෂණ කෙරෙන්න ඕන කියල.. "දේශද්‍රෝහී" කියන වචනයට මීට වඩා අර්ථකතනයක් පාර්ලිමේන්තුවෙන් නීති සම්පාදනය විය යුතුයි.. අන්න එදාට ලංකාව පාකිස්තානේ එක්ක මැච් ගහනකොට අපේ රටේ ඉන්න පකිස්තාන මනොභාවයෙන් ජීවත්වෙන මුස්ලින් උන්දලා කීපදෙනාටත් නඩු වැටෙයි.. ජාති බේද , පක්ෂ , කුල , ආගම්, සියල්ල අතැරලා රට ගැන හැම එකාටම "මේ මගේ රට" කියන හැගීම ඇතිකළ යුතුයි..

    මහින්ද කරත්, රනිල් කරත්, අනුර කුමාර කරත් වැරැද්ද වැරද්දක් විදිහට දකින්න ශක්තිමත් කශේරුකාවක් තියන බුද්ධිමත් මිනිසුන් නිර්මාණය කල යුතුයි..

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46

    dan pitarata idanda obathuma lanakawa hadanna yanne.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔප්පු කරන්න සාක්කි තිබුනන් දානව අයියා.. නැතිනිසා නඩුව පරදිනවනේ... බටලන්දේ උනෙත් ඒ කේස් එකමයි. රනියාට විරැද්ධව සාක්කි ප්රමාණවත් නැතිනිසා තමා නඩුව රනියා දින්නෙ...

    ෆොන්සේකාව හිරේ දාන්න සාක්ෂි තිබුන මහින්ද ආණ්ඩුවට බුද්ධි අංශ නිලධාරින් ඝාතන වීම සම්භන්ධයෙන් සාක්ෂි නැති උනා ..??? ඇයි බන් උගුරට හොරා බෙහෙත් ගිලින්න් හදන්නේ.. ඇත්ත කතා කරපන්.. ඇත්ත ඇති සැටියෙන් දැකපන්.. උඹ කැමති පක්ෂෙකට පාටකට චන්දෙ දීපන්.. ඒ උඹේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය.. එත් වරද වරදක් විදිහට දැකපන්...

    බටලන්ද කියන්නේ අප්‍රසිද්දියේ වෙච්ච ඝාතන සමුහයක්... බටලන්ද තියා 88/89 ඝාතනය වෙච්ච එකම මනුෂ්‍ය ඝාතනයකටවත් අහවලා කරා කියල උසාවියේ සාක්ෂි ඉදිරිපත් කරන්න සාක්ෂි නැහැ.. ඒ හින්ද ඒවාට නඩු ගියාට රජයෙන් වන්ද් හිමෙවෙනවා ඇරෙන්න චුදිතයෙක් හොයන්න බැහැ .. එත් මිලේනියම් සිටි ප්‍රශ්නය බොහොම ප්‍රසිද්දියේ කෙරිච්ච පාවාදීමක්...
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    11870855_478270569018347_1249105976021560289_n.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    dan pitarata idanda obathuma lanakawa hadanna yanne.

    ලොක්ක ලෝකේ කොහේ හිටියත් මම හම්බුකරන මුදල් එවන්නේ ලංකාවට.. මමත් අනික් විදේශ ශ්‍රමිකයින් වගේම උඹලාට හිමිවෙන පොදු සේවාවන් සඳහා විදේශ විනිමයෙන් සක්‍රීය දායකත්වයක් දක්වන පුද්ගලයෙක්.. ඒ වගේම මගෙත් මාතෘභූමිය ශ්‍රී ලංකාව තමයි.. ඒ හින්ද මගේ පසු පරම්පරාවේ යහපත වෙනුවෙන් යමක් ප්‍රකාශකරන්න මට ශුද්දවූ අයිතියක් තියෙනව..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ෆොන්සේකාව හිරේ දාන්න සාක්ෂි තිබුන මහින්ද ආණ්ඩුවට බුද්ධි අංශ නිලධාරින් ඝාතන වීම සම්භන්ධයෙන් සාක්ෂි නැති උනා ..??? ඇයි බන් උගුරට හොරා බෙහෙත් ගිලින්න් හදන්නේ.. ඇත්ත කතා කරපන්.. ඇත්ත ඇති සැටියෙන් දැකපන්.. උඹ කැමති පක්ෂෙකට පාටකට චන්දෙ දීපන්.. ඒ උඹේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය.. එත් වරද වරදක් විදිහට දැකපන්...

    මොකක්ද ඒකේ රනිල්ව සම්බන්ධ වෙන සාක්කිය? රනිල් ඩිරෙක්ට් ඕඩර් කරලා පවා දෙන්න ගියා කියලා සාක්කි කෝ?

    බටලන්ද කියන්නේ අප්‍රසිද්දියේ වෙච්ච ඝාතන සමුහයක්... බටලන්ද තියා 88/89 ඝාතනය වෙච්ච එකම මනුෂ්‍ය ඝාතනයකටවත් අහවලා කරා කියල උසාවියේ සාක්ෂි ඉදිරිපත් කරන්න සාක්ෂි නැහැ.. ඒ හින්ද ඒවාට නඩු ගියාට රජයෙන් වන්ද් හිමෙවෙනවා ඇරෙන්න චුදිතයෙක් හොයන්න බැහැ .. එත් මිලේනියම් සිටි ප්‍රශ්නය බොහොම ප්‍රසිද්දියේ කෙරිච්ච පාවාදීමක්...

    ඉතින් හත් දෙයියනේ උඹට ඕක බොහෝම හොදට ‍තේරෙනවනන් මොකටද ගොයියෝ 8 වෙනිදා මහින්දට විරැද්ධව චන්‍දෙ ‍දුන්නේ ? උඹේ කතා මාර පරස්පරයිනේ.... රනිල් අලි දේශ ‍ද‍්රෝහියාලු හැබැයි චන්දෙ දීලා වක්රව ඌව බලයට ගේන්න ක්රියාකරනවා...
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    ලොක්ක ලෝකේ කොහේ හිටියත් මම හම්බුකරන මුදල් එවන්නේ ලංකාවට.. මමත් අනික් විදේශ ශ්‍රමිකයින් වගේම උඹලාට හිමිවෙන පොදු සේවාවන් සඳහා විදේශ විනිමයෙන් සක්‍රීය දායකත්වයක් දක්වන පුද්ගලයෙක්.. ඒ වගේම මගෙත් මාතෘභූමිය ශ්‍රී ලංකාව තමයි.. ඒ හින්ද මගේ පසු පරම්පරාවේ යහපත වෙනුවෙන් යමක් ප්‍රකාශකරන්න මට ශුද්දවූ අයිතියක් තියෙනව..

    ayithiya gana prashnayak natha.
    katin bathala hitawanna boho ayata puluwan,
    kohomada karanne kiyana ekayi gataluwa.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මොකක්ද ඒකේ රනිල්ව සම්බන්ධ වෙන සාක්කිය? රනිල් ඩිරෙක්ට් ඕඩර් කරලා පවා දෙන්න ගියා කියලා සාක්කි කෝ?

    ඉතින් හත් දෙයියනේ උඹට ඕක බොහෝම හොදට ‍තේරෙනවනන් මොකටද ගොයියෝ 8 වෙනිදා මහින්දට විරැද්ධව චන්‍දෙ ‍දුන්නේ ? උඹේ කතා මාර පරස්පරයිනේ.... රනිල් අලි දේශ ‍ද‍්රෝහියාලු හැබැයි චන්දෙ දීලා වක්රව ඌව බලයට ගේන්න ක්රියාකරනවා...

    මම කොතනද කියල තියෙන්නේ රනිල් දිනවන්න කියල ගොයියෝ... උඹේ උත්තරෙන් තේරෙනවා රනිල් වැරදිකරු කරන්න උඹල කාන්ති නැහැ කියල.. රටම දන්නා ප්‍රසිද්ද පාවාදීම ගැන රනිල් වෙනුවෙන් මහින්දගේ ගෝලයෙක් කියනව රනිල්ට විරුද්දව සාක්ෂි නැහැ කියල..

    8 වෙනිදා චන්දෙ දුන්නේ රනිල්ට නෙවෙයි බන්.. මයිත්‍රී ට , අමතක කරන්න එපා 8 වෙනිදා මිනිස්සු චන්දෙ දුන්නේ මහින්දගේ දුෂිත පාලනය පරද්දන්න මිසක් රනිල් දිනවන්න නෙවෙයි....රනිල්ට එතැනදී පිං අගමැති වෙන්න ලැබුන එක ඒ චන්දයේ අතුරුපලයක් විතරයි... එත් චන්දයේ මුක්ය පරමාර්ථය ඒක නෙවෙයි..

    මෙන්න බටලන්දට විරුද්ද සාක්ෂි.. මම මේවයේ සත්‍ය අසත්‍යතාවය දන්නේ නැහැ.. ඔන්න අප්පච්චිට බල කරපන් රනිල්ව අත්අඩංගුවට ගන්න කියල..

    https://video-iad3-1.xx.fbcdn.net/h...0&oe=55CA4FB0..:confused::confused::confused:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මිලේනියම් සිටි පාවාදීම බොරුවක් නෙවෙයි.. ඒක කරපු නිසා තමයි බුද්ධි අංශ නිලධාරින් කොටි පිස්තෝල කල්ලියෙන් මැරුම් කෑවේ .. කව්රු ආණ්ඩු කරත් වරදට දඬුවම් දියයුතුයි කියන මතයෙයි මම ඉන්නේ.. JVP ආණ්ඩුවක් ආවොත් මේ වරදට දඬුවම් දෙයිද නැද්ද කියල මම දන්නේ නැහැ . එත් මේ ජීවිත අහිමි උන දක්ෂ නිලධාරීන්ගේ පවුල් වල සාමාජිකයින්ට සාධාරණයක් ඉෂ්ට කල යුතු නැද්ද??? මම යෝජනා කරනවා මේවට විදිමත් පරීක්ෂණ කෙරෙන්න ඕන කියල.. "දේශද්‍රෝහී" කියන වචනයට මීට වඩා අර්ථකතනයක් පාර්ලිමේන්තුවෙන් නීති සම්පාදනය විය යුතුයි.. අන්න එදාට ලංකාව පාකිස්තානේ එක්ක මැච් ගහනකොට අපේ රටේ ඉන්න පකිස්තාන මනොභාවයෙන් ජීවත්වෙන මුස්ලින් උන්දලා කීපදෙනාටත් නඩු වැටෙයි.. ජාති බේද , පක්ෂ , කුල , ආගම්, සියල්ල අතැරලා රට ගැන හැම එකාටම "මේ මගේ රට" කියන හැගීම ඇතිකළ යුතුයි..

    මහින්ද කරත්, රනිල් කරත්, අනුර කුමාර කරත් වැරැද්ද වැරද්දක් විදිහට දකින්න ශක්තිමත් කශේරුකාවක් තියන බුද්ධිමත් මිනිසුන් නිර්මාණය කල යුතුයි..

    වැරැද්දට දඬුවම් දෙන්න ඕනේ කියන එක ඇත්ත. එත් මේ වෙලාවේ රටේ වැඩිම ප්‍රමුඛත්වය දෙන්න ඕනේ මොකටද කියන එක පටලවගන්න හොඳ නෑ. මේ මොහොතේ රටට තියෙන ලොකුම ප්‍රශ්න දෙක තමයි
    1. බෙදුම්වාදය.
    2. බොරු යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීමේ චෝදනා හරහා රණවිරුවන්ගෙන් පලිගන්න බලාගෙන ඉන්න සුද්දෝ.

    ෆොන්සේකා තමයි මුලින්ම සුදු කොඩි කතාව කියල ඔය දෙවෙනි ප්‍රශ්නේ අවුළුවන්න ලොකු සේවයක් කලේ. ඒ කාලයේ ඔහු කතා කළේ ජිනීවා ගිහින් රණවිරුවන්ට විරුද්ධව සාක්කි දෙන්න උනත් කැමති විදියට. ("සමහරු සුදු කොඩි අරන් එන අයට වෙඩි තියන්න කියල තියෙනවා කියල මම දන්නවා" කියල ඔහු කිව්වා). මේක එළිපිටම කරපු පාවාදීමක්. එකට දඬුවමක් හැටියට සහ ඒ වෙලාවේ ඔහු සාක්කි දෙන එක වලක්වන්න ඔහුව හිරේ දාන්න සිදු වුනා.

    මිලේනියම් සිටි සිද්ධිය ඔය ප්‍රධාන ප්‍රශ්න දෙකට අයිති එකක් නෙවෙයි. හැබැයි ඔය සිද්ධියට රටේ විපක්ෂ නායකව අත්අඩංගුවට ගත්තනම් මොකද වෙන්නේ? ඒක නිකම්ම දෙවෙනි ප්‍රශ්නේ වැඩි කරන්න හේතු වෙනවා. පහුගිය කාලේ වෙච්ච සමහර සිද්ධි ඉතාම අතිශයෝක්තියෙන් හුවා දක්වල මානව හිමිකම් සහ යුද අපරාධ ගැන මොරගාපු සුද්දෝ අනිවාර්යයෙන්ම රනිල් වෙනුවෙන් පෙනී ඉන්නවා. (මේකට හේතුව රනිල් බටහිර ගැති නායකයෙක් වීම). "රට ඒකාධිපති වෙලා" සහ තව දහසක් දේ කියල අපට තව බලපෑම් කරනවා. මුන් රනිල්ට කොච්චර කැමතිද කියනවනම් රනිල් වෙනුවෙන් අපට සම්බාධක වුනත් දායි. එහෙම කරානම් අපි හමුවේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙකට මුණ දෙන්න අපට තව අමාරු වෙනවා.

    අපි මුලින් වැදගත්ම ප්‍රශ්න වලට මුණ දීල ඒවා විසඳන්න ඕනේ. ඔක්කොම එක සැරේ අනාගන්න ගියොත් එකක්වත් කරන්න වෙනේ නෑ.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කොතනද කියල තියෙන්නේ රනිල් දිනවන්න කියල ගොයියෝ... උඹේ උත්තරෙන් තේරෙනවා රනිල් වැරදිකරු කරන්න උඹල කාන්ති නැහැ කියල.. රටම දන්නා ප්‍රසිද්ද පාවාදීම ගැන රනිල් වෙනුවෙන් මහින්දගේ ගෝලයෙක් කියනව රනිල්ට විරුද්දව සාක්ෂි නැහැ කියල.. .

    සාක්කි නැත්තේ රනියට නීතිය ඉදිරියේ වැරදි කරැ කරන්න. නැත්තන් උඹ හිතන් ඉන්නෙ රටේ මිනිස්සු මෝඩයෝ කියලද මෙච්චර කාලේකට නිකන් කට වහන් ඉන්න.

    8 වෙනිදා චන්දෙ දුන්නේ රනිල්ට නෙවෙයි බන්.. මයිත්‍රී ට , අමතක කරන්න එපා 8 වෙනිදා මිනිස්සු චන්දෙ දුන්නේ මහින්දගේ දුෂිත පාලනය පරද්දන්න මිසක් රනිල් දිනවන්න නෙවෙයි....රනිල්ට එතැනදී පිං අගමැති වෙන්න ලැබුන එක ඒ චන්දයේ අතුරුපලයක් විතරයි... එත් චන්දයේ මුක්ය පරමාර්ථය ඒක නෙවෙයි..

    මෙන්න බටලන්දට විරුද්ද සාක්ෂි.. මම මේවයේ සත්‍ය අසත්‍යතාවය දන්නේ නැහැ.. ඔන්න අප්පච්චිට බල කරපන් රනිල්ව අත්අඩංගුවට ගන්න කියල..

    https://video-iad3-1.xx.fbcdn.net/h...0&oe=55CA4FB0..:confused::confused::confused:

    ඉතින් ‍ගොන් වාහේ සිරිසේනය‍ා ජනපති උනාම රනියා අගමැති වෙන බව උඹට තේරැනේ නැද්ද?

    අර වගේ පාවා දීපු රනියාට රටේ බලය දෙන්න ඊටත් වඩා වියවස්තාව වෙනස් කලානන් වීධායක අගමැති කම ගන්න දෙන්න අවස්තාවක් හදන්න උඹට බයක් ආ‍වේ නැද්ද?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැරැද්දට දඬුවම් දෙන්න ඕනේ කියන එක ඇත්ත. එත් මේ වෙලාවේ රටේ වැඩිම ප්‍රමුඛත්වය දෙන්න ඕනේ මොකටද කියන එක පටලවගන්න හොඳ නෑ. මේ මොහොතේ රටට තියෙන ලොකුම ප්‍රශ්න දෙක තමයි
    1. බෙදුම්වාදය.
    2. බොරු යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීමේ චෝදනා හරහා රණවිරුවන්ගෙන් පලිගන්න බලාගෙන ඉන්න සුද්දෝ.

    ෆොන්සේකා තමයි මුලින්ම සුදු කොඩි කතාව කියල ඔය දෙවෙනි ප්‍රශ්නේ අවුළුවන්න ලොකු සේවයක් කලේ. ඒ කාලයේ ඔහු කතා කළේ ජිනීවා ගිහින් රණවිරුවන්ට විරුද්ධව සාක්කි දෙන්න උනත් කැමති විදියට. ("සමහරු සුදු කොඩි අරන් එන අයට වෙඩි තියන්න කියල තියෙනවා කියල මම දන්නවා" කියල ඔහු කිව්වා). මේක එළිපිටම කරපු පාවාදීමක්. එකට දඬුවමක් හැටියට සහ ඒ වෙලාවේ ඔහු සාක්කි දෙන එක වලක්වන්න ඔහුව හිරේ දාන්න සිදු වුනා.

    මිලේනියම් සිටි සිද්ධිය ඔය ප්‍රධාන ප්‍රශ්න දෙකට අයිති එකක් නෙවෙයි. හැබැයි ඔය සිද්ධියට රටේ විපක්ෂ නායකව අත්අඩංගුවට ගත්තනම් මොකද වෙන්නේ? එක නිකම්ම දෙවෙනි ප්‍රශ්නේ වැඩි කරන්න හේතු වෙනවා. පහුගිය කාලේ වෙච්ච සමහර සිද්ධි ඉතාම අතිශයෝක්තියෙන් හුවා දක්වල මානව හිමිකම් සහ යුද අපරාධ ගැන මොරගාපු සුද්දෝ අනිවාර්යයෙන්ම රනිල් වෙනුවෙන් පෙනී ඉන්නවා. (මේකට හේතුව රනිල් බටහිර ගැති නායකයෙක් වීම). "රට ඒකාධිපති වෙලා" සහ තව දහසක් දේ කියල අපට තව බලපෑම් කරනවා. මුන් රනිල්ට කොච්චර කැමතිද කියනවනම් රනිල් වෙනුවෙන් අපට සම්බාධක වුනත් දායි. එහෙම කරානම් අපි හමුවේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙකට මුණ දෙන්න අපට තව අමාරු වෙනවා.

    අපි මුලින් වැදගත්ම ප්‍රශ්න වලට මුණ දීල ඒවා විසඳන්න ඕනේ. ඔක්කොම එක සැරේ අනාගන්න ගියොත් එකක්වත් කරන්න වෙනේ නෑ.

    සාධාරණ පිළිතුරක්.. බොහොම තාර්කිකයි..:love::love::love:

    එත් ඇත්ත ඕක නෙවෙයි මචන්.. රනිල් ඉන්නකම් මහින්දට විපක්ෂයක් කියල එකක් නැහැ.. රනිල් ඉන්නකම් UNP එකේ පහල ඉන්න එකෙකුටවත් උඩට එන්න දෙන්නෙත් නැහැ.. රනිල්ට කවදාවත් තනියම ඉල්ලලා අගමැති වෙන්නත් බහ..ඒ කියන්නේ රනිල් ඉන්නකම් මහින්දට ගේමක් නැහැ.. ඒ හින්ද රනිල්ගේ විපක්ෂ නායකකම ආරක්ෂා කලයුතුයි.. එහෙව් ඇලඩින් කෙනෙක් හිරේ යවල දේශපාලනික අවාසියක් ගන්න මහින්දට ඕන උනේ නැහැ.. ඒකයි අදටත් මිලේනියම් සිටි පාවාදුන්නා එවුන් නිදැල්ලේ ඉන්නේ...

    තව දෙයක් කියන්නම්.. සෝමවංශ JVP එකේ නායකත්වයේ මේ වෙද්දී හිටියනම් මහින්ද තවමත් ජනාධිපති.. UNP එකේ එවුන්ට රනිල්ව එලවගන්න බැරි උනා... ඒ හින්ද UNP එක අදටත් අස්තාවරයි... JVP එක නායකත්වය වෙනස් කරලා ඉදිරියට ගියා.. එතැනදී JVP එක මිනිස්සු අතරට යමින් තියෙනවා..

    මම JVP එකට සහය දක්කවනවා මේ චන්දයේදී.. එත් මම තවමත් හිතන් ඉන්නේ මම ශ්‍රී ලංකා කාරයෙක් කියලයි... 1994 චන්ද්‍රිකා චන්දෙ ඉල්ලද්දී අපිට ඕන උනේ UNP භීෂණයෙන් මිලිකිලා තිබ්බ රට බේරගන්න.. අපි ඒක කළා.. එවකට පවතී ප්‍රේමදාස ආණ්ඩුව සහ දැන් මෑතක් වෙනකම් පැවතුන මහින්දගේ ආණ්ඩුව එකම ලක්ෂණ පෙන්නුම් කරේ.. මේ මොහොත වෙද්දී සාමාන්‍ය ජනතාව ගැන සහ රටේ ඉදිරිය ගැන බුද්ධිමත් දැක්මක් තියෙන්නේ JVP එක ඇතුලේ විතරයි..

    මහින්ද පරාජය වෙලා ගිහින් දුෂිතයින් එලවල දාල ජනතාව හමුවේ වැරදි පහදලා දුෂිතයින් නැතුව ආයේ චන්දෙට ආවනම් සත්‍යවශයෙන්ම මහින්දට මමත් සහයෝගයක් දෙනවාමයි.. මොකද ඒ අපේ රට කොටියාගෙන් බේරාගත්තු නායකත්වය නිසා.. එත් මහින්ද නැවත එන්නේ ඒ හිටපු හොර තක්කඩි ටික එක්කමයි.. ඉතින් මහින්ද ගැන තවත් හිතන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.. අපේ වීරයාව ඔය තැනට පත්කරපු වටේ ඉන්න හොර තක්කඩි රැලට හෙන ගහනව මේ කරපු අපරාදෙට..