රනිල් ගෙ අවුල මොකක්ද?

Rambo5

Active member
  • Jun 22, 2014
    276
    203
    43
    රනිල් තරුණ කාඅලෙ රටට සෑහෙන්න වටින දේවල් රාශියක් කරල තියෙනව. ඒත් රනිල් ට තනි පාලනයක් කවමදාකවත් ලැබුනෙ නෑ. මිනිහට සෙට් උනේම හවුලක්. තනි තීරන ගන්න බැරි. ඒ වගේම මිනිහ දන්නෙ නෑ ලන්කාවෙ මිනිස්සුන්ගෙ නාඩිය අල්ලන්න. රාජපශල ඒක අල්ලගහ්ත්ට. ඒකයි උන් පිට පිට ලන්කාවම හොල්ලගෙන රජ උනේ. අන්තිමට රනිලට ඔහේ ඉන්න සිපයියෙක් බවට ඉබේම පත් වෙන්න සිද්ද උනා. මම නම් ඉතින් මහ ලොකුවට දේශපාලන ඉතිහාසය දන්නෙ නෑඑ. මේ මට හිතුන ඒව විතරයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම රනිල් හරි කියන්නෙ නැහැ .නමුත් ගතවන අර්බුධකාරි තත්වෙත් එක්ක අදාල ආයතන (අයි එම් එෆ්) ක්‍රියාකරන විදිය ගැන යම් අවබොධයක් සහ අත්දැකිමක් තියෙන්නෙ දැන් ඉන්න ජනප්‍රිය දේශපාලන චරිත වලින් රනිල්ට විතරයි.
    පුතාණො ගැන කියන්න ඔනි නැහැ නෙ ?
    අනුර කුමාරගෙ කතා හොඳයි එත් කොමියුනිස්ට් ආර්ථික ක්‍රම ෆේල් ලොකෙ.අනුර හොරා කන්නෙ නැති වෙයි ඒත් හොරාකන්නවත් දෙයක් නැති රටක හොරා නොකෑම පලක් නැහැ මෙ වෙලාවෙ.
    අනුරට අත්දැකීම් මදි ජාත්‍යන්තරය එක්ක ගනු දෙනු කරන්න .
    අනුරල අගයන වෙනෙසුවෙලාවත් බොග වෙලා තියෙන්නෙ.
    වෙනසුවෙලාව ගැන අනුරට අත්දැකීම් ඇති .

    ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂ කරන තරමට බටහිර සපොර්ට් එක ලැබෙවි .
    රුසියාවෙන් තෙල් ගෙනල්ල පොලිම් ටික තාව කාලිකව අඩු කරගන්න පුළුවන් .එත් තෙල් විතරල් තිබ්බහම හරිද ?

    ඉතින් රනිල් වගෙ එකෙක් මෙ වෙලාවෙ ඉන්න ඔනි තත්වෙ පොඩ්ඩක් සමනය කරගන්න .
    දවසෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් බැහැ අඩුම අවුරුදු 4 ක් හෝ 5 ක් වත් යනව පොඩි සහනයක් දකින්න .

    අයි එම් එෆ් එකට හෝ රටට ණය ආධාර දෙන රටවල් සහ ආයතන වලට වැඩක් නැහැ ගොඨ ගෙදර ගියද ?
    අනුරට මිනිස්සු කැමතිද ? මිනිස්සු පූල් එකෙ බැහ ලා ආතල් ගත්තාද කියන එක .

    ණය ගත්තනම් ගෙවපන්
    ණය දෙන්න නම් කියන විදියට හිටපන්
    ඒක තම තියරිය.
    නිල් ඔය කියනවා වගේ වැඩ කරු. MIT විසිටින් ලෙක්චර් කෙනෙක්. මිනිහා මහා බැංකු ගේම දුන්නත් අව්ලක් උනේ නැ . එත් බන් මේ පාක්කු රකින්න ආපු එක නිසා මිනිහා ගැන මිනිස්සු තිබ්බ ඔක්කොම විශ්වාස කඩ උනා. එකම නිසා සජිත් පැත්තට හැරුන පාරම්පරික UNP උන් ඕනේ තරම් ඉන්නවා. එක ඊට වඩා කරුමයක්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම රනිල් හරි කියන්නෙ නැහැ .නමුත් ගතවන අර්බුධකාරි තත්වෙත් එක්ක අදාල ආයතන (අයි එම් එෆ්) ක්‍රියාකරන විදිය ගැන යම් අවබොධයක් සහ අත්දැකිමක් තියෙන්නෙ දැන් ඉන්න ජනප්‍රිය දේශපාලන චරිත වලින් රනිල්ට විතරයි.
    පුතාණො ගැන කියන්න ඔනි නැහැ නෙ ?
    උඹ කොහොමද දන්නේ? උඹ දැනුම මිනුම තරඟයක් තියල IMF ගැන දැනුම බැලුවද
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මහ බැංකුවේ සල්ලි කොල්ලකනකොට මික් නැහැ..
    තෙල් වලින් පිල්ලි ගහනකොට මික් නැහැ..
    විදුලි මාෆියාවෙ කොමිස් වලට මීක් නැහැ....
    හයිවේ වලින් ගසා කනකොට මීක් නැහැ....
    මත්තල කුරුලු තොටුපලක් හදලා, නෙලුම් කුලුන ඩිල්ඩෝ එක හදනකොට මීක් නැහැ...

    දැනුයි තේරෙන්නෙ මුන් උන්ගෙ ගෙදර මහ ගෑනීට අම්මා කියලා, මහින්දයට අප්පච්චි කියන්නෙ ඇයි කියලා....
    බල්ල මැරෙනකොට මැක්කොන්ට උන දෙයක්..
    @nicjosh83 @erozan @2osama @elajani @hirugalbandara @Darkseid @EVC

    bump ;-)
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Ranil wa president or pm karanawanam Raajapaksha hathmuthu paramparawama marala daanna oni. Neththnan ranila unwa balance karanna hadanawa mokada uu dannawa lankaawei inna bahuthara modayanta wade uge survival eka depend wenne opposition eka matha kiyala
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    නිල් ඔය කියනවා වගේ වැඩ කරු. MIT විසිටින් ලෙක්චර් කෙනෙක්. මිනිහා මහා බැංකු ගේම දුන්නත් අව්ලක් උනේ නැ . එත් බන් මේ පාක්කු රකින්න ආපු එක නිසා මිනිහා ගැන මිනිස්සු තිබ්බ ඔක්කොම විශ්වාස කඩ උනා. එකම නිසා සජිත් පැත්තට හැරුන පාරම්පරික UNP උන් ඕනේ තරම් ඉන්නවා. එක ඊට වඩා කරුමයක්.
    උබ ගෙම් ඔෆ් ත්‍රොන්ස් බලල තියෙනවද ?
    එකෙ ලැනිස්ටර් සහ මාර්ටෙල් හවුස් දෙක ඇරියස් එකක් තියෙනවා.ඒ එලියා මාර්ටෙල් ව කින්ග්ස් ලැන්ඩින් සැක් කරපු වෙලාවෙ දූෂණය කරල මරලා දැම්මෙ හවුස් ලානිස්ටර් එකෙ බැනර්මන් කෙනෙක් නිසා .
    එත් ටයිවින් විසින් මාර්ටෙල් ලව ෆිට් කර ගන්න ඔබරින් මාර්ටෙල්ට ස්මෝල් කවුන්සිල් එකෙ සීට් එකක් දෙනවා.හේතුව ටාගෙරියන් කෙල්ලට මකරු තුන්දෙනෙක් හිටිය කලින් එගොන් ටාගෙරියන්ට එරහිව ඩිෆෙන්ඩ් උනෙ ඩොර්නිෂ් ල විතරයි .
    ඩොර්නිෂ් පාලනය කලෙ හවුස් මාර්ටෙල් ලා.

    ඉතින් ඕක තම බන් දේශපාලනෙ .
    රනිල්ට ඔනි එක පාරක් හරි ජනාධිපති වෙන්න. ඡන්දෙන් ඌට එක අමාරුයි .
    මහින්දට ඔනි නාමල් ජනාධිපති කරවන්න.
    පුතණොයත් ඔනි ජනාධිපති වෙන්න .
    චම්පිකටත් ඔනි ඒක.
    වීරවන්ශත් හීන දකිනව ඒකට.
    හරියට අයර්න් ත්‍රොන් එක වගෙ.

    කවුද අකමති රටෙ මුල් පුටුවට එන්න.
    රාජපක්ෂල හදාපු සින්හල බෞද්ධ හෙජමනිය එක්ක දැනය ඉන්න දේශපාලන චරිත පොහොට්ටු හෝ සජබ හෝ ජාතික ජනබලය හෝ කාටත් අමාරුයි මුල් පුටුවට එන්න .
    2015 දි ඒක කරා රාජපක්ෂලගෙම පැත්තෙන් එකෙක් ගලවගෙන.
    ඉතින් ඔය දේ නිස පොහොට්ටු ,සජබ හැමොන්ටම ඔනි රාජපක්ශව එලවන්න.
    මෙ තම හොඳ චාන්ස් එක.

    රාජප්ෂලත් ගේම අත අරින්නෙ නැහැ .
    හොඳම දෙ රනිල්ට ඔනි දෙ දීල තත්වෙ පොඩ්ඩක් සමනය කරගෙන ආයෙ රාජපක්ෂ ගුණ්ඩුවක් බස්සන්න.

    ගෙවල් හදබ පුතණො ,සහ වෙනෙසුවෙලා අනුරට සාපෙක්ෂව රනිල් හොඳ .
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    රනිල්ගේ රසයි කියල තමයි @erozan නම් කියන්නේ

    Moiwe6x.jpg

    4BiSRpc.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උබ ගෙම් ඔෆ් ත්‍රොන්ස් බලල තියෙනවද ?
    එකෙ ලැනිස්ටර් සහ මාර්ටෙල් හවුස් දෙක ඇරියස් එකක් තියෙනවා.ඒ එලියා මාර්ටෙල් ව කින්ග්ස් ලැන්ඩින් සැක් කරපු වෙලාවෙ දූෂණය කරල මරලා දැම්මෙ හවුස් ලානිස්ටර් එකෙ බැනර්මන් කෙනෙක් නිසා .
    එත් ටයිවින් විසින් මාර්ටෙල් ලව ෆිට් කර ගන්න ඔබරින් මාර්ටෙල්ට ස්මෝල් කවුන්සිල් එකෙ සීට් එකක් දෙනවා.හේතුව ටාගෙරියන් කෙල්ලට මකරු තුන්දෙනෙක් හිටිය කලින් එගොන් ටාගෙරියන්ට එරහිව ඩිෆෙන්ඩ් උනෙ ඩොර්නිෂ් ල විතරයි .
    ඩොර්නිෂ් පාලනය කලෙ හවුස් මාර්ටෙල් ලා.

    ඉතින් ඕක තම බන් දේශපාලනෙ .
    රනිල්ට ඔනි එක පාරක් හරි ජනාධිපති වෙන්න. ඡන්දෙන් ඌට එක අමාරුයි .
    මහින්දට ඔනි නාමල් ජනාධිපති කරවන්න.
    පුතණොයත් ඔනි ජනාධිපති වෙන්න .
    චම්පිකටත් ඔනි ඒක.
    වීරවන්ශත් හීන දකිනව ඒකට.
    හරියට අයර්න් ත්‍රොන් එක වගෙ.

    කවුද අකමති රටෙ මුල් පුටුවට එන්න.
    රාජපක්ෂල හදාපු සින්හල බෞද්ධ හෙජමනිය එක්ක දැනය ඉන්න දේශපාලන චරිත පොහොට්ටු හෝ සජබ හෝ ජාතික ජනබලය හෝ කාටත් අමාරුයි මුල් පුටුවට එන්න .
    2015 දි ඒක කරා රාජපක්ෂලගෙම පැත්තෙන් එකෙක් ගලවගෙන.
    ඉතින් ඔය දේ නිස පොහොට්ටු ,සජබ හැමොන්ටම ඔනි රාජපක්ශව එලවන්න.
    මෙ තම හොඳ චාන්ස් එක.

    රාජප්ෂලත් ගේම අත අරින්නෙ නැහැ .
    හොඳම දෙ රනිල්ට ඔනි දෙ දීල තත්වෙ පොඩ්ඩක් සමනය කරගෙන ආයෙ රාජපක්ෂ ගුණ්ඩුවක් බස්සන්න.

    ගෙවල් හදබ පුතණො ,සහ වෙනෙසුවෙලා අනුරට සාපෙක්ෂව රනිල් හොඳ .
    අෑ. මොකා රනිල් හොඳයි?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නැහැ මන් අයි IMF එකට කට්ටිය Recuit කරනවා
    හොඳා හොඳා….🤭 අරගලේට උඹත් ගියාද බන්? අරගලේ උන්ගෙන් ප්‍රශ්නයක් වත් අහන්න බෑ දැන් හරියට තරහ යනවා.🤔
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    හොඳා හොඳා….🤭 අරගලේට උඹත් ගියාද බන්? අරගලේ උන්ගෙන් ප්‍රශ්නයක් වත් අහන්න බෑ දැන් හරියට තරහ යනවා.🤔
    කරුණු කාරනා ගැන විමසිලිමත් නිසා වයසත් එක්ක ටිකක් පරිණත නිසාත් ඔය අරගලය පැත්තෙ මන් ගියෙ නැහැ .
     
    • Haha
    Reactions: nicjosh83

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    උබ ගෙම් ඔෆ් ත්‍රොන්ස් බලල තියෙනවද ?
    එකෙ ලැනිස්ටර් සහ මාර්ටෙල් හවුස් දෙක ඇරියස් එකක් තියෙනවා.ඒ එලියා මාර්ටෙල් ව කින්ග්ස් ලැන්ඩින් සැක් කරපු වෙලාවෙ දූෂණය කරල මරලා දැම්මෙ හවුස් ලානිස්ටර් එකෙ බැනර්මන් කෙනෙක් නිසා .
    එත් ටයිවින් විසින් මාර්ටෙල් ලව ෆිට් කර ගන්න ඔබරින් මාර්ටෙල්ට ස්මෝල් කවුන්සිල් එකෙ සීට් එකක් දෙනවා.හේතුව ටාගෙරියන් කෙල්ලට මකරු තුන්දෙනෙක් හිටිය කලින් එගොන් ටාගෙරියන්ට එරහිව ඩිෆෙන්ඩ් උනෙ ඩොර්නිෂ් ල විතරයි .
    ඩොර්නිෂ් පාලනය කලෙ හවුස් මාර්ටෙල් ලා.

    ඉතින් ඕක තම බන් දේශපාලනෙ .
    රනිල්ට ඔනි එක පාරක් හරි ජනාධිපති වෙන්න. ඡන්දෙන් ඌට එක අමාරුයි .
    මහින්දට ඔනි නාමල් ජනාධිපති කරවන්න.
    පුතණොයත් ඔනි ජනාධිපති වෙන්න .
    චම්පිකටත් ඔනි ඒක.
    වීරවන්ශත් හීන දකිනව ඒකට.
    හරියට අයර්න් ත්‍රොන් එක වගෙ.

    කවුද අකමති රටෙ මුල් පුටුවට එන්න.
    රාජපක්ෂල හදාපු සින්හල බෞද්ධ හෙජමනිය එක්ක දැනය ඉන්න දේශපාලන චරිත පොහොට්ටු හෝ සජබ හෝ ජාතික ජනබලය හෝ කාටත් අමාරුයි මුල් පුටුවට එන්න .
    2015 දි ඒක කරා රාජපක්ෂලගෙම පැත්තෙන් එකෙක් ගලවගෙන.
    ඉතින් ඔය දේ නිස පොහොට්ටු ,සජබ හැමොන්ටම ඔනි රාජපක්ශව එලවන්න.
    මෙ තම හොඳ චාන්ස් එක.

    රාජප්ෂලත් ගේම අත අරින්නෙ නැහැ .
    හොඳම දෙ රනිල්ට ඔනි දෙ දීල තත්වෙ පොඩ්ඩක් සමනය කරගෙන ආයෙ රාජපක්ෂ ගුණ්ඩුවක් බස්සන්න.

    ගෙවල් හදබ පුතණො ,සහ වෙනෙසුවෙලා අනුරට සාපෙක්ෂව රනිල් හොඳ .
    Awula thiyenne minissunata wada unge policies wala.. Raajapaksha la thanikara kale minissunwa gonata andala horaa kaapu eka..rate future eka gena hithuwe nehe.. Ranila / UNP eke thibbe seeni bola policies newei longterm ewa..minissunta ewa direwwe nehe rajapakshala jeewana wiyadama,jaathi waadaya daala aaye balayata enawa..ranila aapahu aawath oka thamai wenne.. Sajiya aawoth nam mekata thawa kela wenawa mokada wate un hadanne uuwa puppet kenek wage control karala hora business tika karaganna gota ta kala wage.. mata hithenne SF Anura combination eka honda wei kiyala hebei monawa weida danne nehe ekekwath sure nehe
     
    • Like
    Reactions: BruceWayne92

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගතවන මොහොතෙ අර්බුධයට ඉන්න දේශපාලන නායකත්ව චරිත වලට සාපෙක්ෂව පමණක්
    Mona athinda honda?
    Ranil masa 2k agamethi kame hitiya... eeth minissu thawama polim wala..Ranilge international sambandatha thibba kiyala kisima wasiyak unada?
    okkomatama wada ranilge balu kama, rajapakshalata wiruddawa kisima action ekak gaththe nethi eka, 2015th kale eeka.
     
    • Like
    Reactions: BruceWayne92

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කරුණු කාරනා ගැන විමසිලිමත් නිසා වයසත් එක්ක ටිකක් පරිණත නිසාත් ඔය අරගලය පැත්තෙ මන් ගියෙ නැහැ .
    චඃ උඹ බේරුනා එහෙනම්.මම මේ නම් ටික මාර්ක් කරනවා ඊළඟ අවරුදු ටිකට හම ගහන්න.😂🤭🖖
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    Mona athinda honda?
    Ranil masa 2k agamethi kame hitiya... eeth minissu thawama polim wala..Ranilge international sambandatha thibba kiyala kisima wasiyak unada?
    okkomatama wada ranilge balu kama, rajapakshalata wiruddawa kisima action ekak gaththe nethi eka, 2015th kale eeka.
    මාසෙන් දෙකෙන් පුළුවන්ද බන් මෙක විසඳන්න ? එහෙම පුළුවන් නම් ඌ මනුස්සයෙක් වෙන්න බැහැ.

    අඩුම අවුරුද්දක් යනවා පොඩි සහනයක් දකින්න.
    රනිල් ගිය ගමන් කවුරුත් දෙන්න බලාගෙන නැහැ .
    එත් රනිල් විතරයි වෙලවෙ හැටියට ඔය ගැන ගණු දෙනු කරන්න දන්නෙ .
     
    • Like
    Reactions: Hapuwa