This ☝☝රාජපක්ෂලා එක්ක ඩීල් දාලා උන්ව රැකීම.
රනිල හොරාකාල නැතිලු ☝☝This ☝☝
------ Post added on Jul 12, 2022 at 1:25 PM
Parlimenthuwe inna watina un innawada?ඌ පාර්ලිමේන්තුවේ ඉන්න වටින එකෙක් නෙවෙයි. ගිය චන්දෙදි මිනිස්සු ඌව එළවලා දැම්ම. කිසිම ජනවරමක් නැති එකෙක් රටේ මුල් පුටුවට තාවකාලිකව උනත් පත් කරන්න පිස්සුද
ඇයි ලප කොටාParlimenthuwe inna watina un innawada?
මහජන චන්දෙන් එන එවුන් තමයි පාර්ලිමේන්තුවක ඉන්න සුදුසු. මිනිස්සු උන්ට චන්දේ දෙනවා නම් උන්ව වටින්නේ නෑ කියන්න මට බෑ. රනිල් චන්දේ දිනුවේ නෑ.Parlimenthuwe inna watina un innawada?