රනිල් ගේ බලු කුක්කා හැදිගැවි යයි. 🔴BREAKING

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,922
    10,277
    113
    Screenshot-20240229-103849-Facebook.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඕකා මාරම ගේම් කාරයෙක්.දිය යටිං ගින්දර ගෙනියන ඩයල් ඵකක්..හොඳම වැඩේ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම කිවුවෙ...:lol::lol: ඕක හරියට නඩුවක්වත් දාගන්න දන්නෙ නැති අවධාන ගණිකාවක් විතරයි.:lol:
    kiriye muuwa promote kare RLTU wage namak thibba buwa neda :lol: :lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රනිල් ජෙප්පො යාලුවෝ බං

    අනුරට මූ කචල් දාන හින්දා රනිල්ට කියලා ශොට් එක දුන්නා 😆
     
    • Haha
    Reactions: kolavari

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    අර එළකිරියේ නඩුකාර උන්නැහේ මූව උඩ තියාගෙන නේද අර පාත්පයින්ඩරයා එක්ක තර්ක කළේ විධායකය අහෝසි කරන එකක් ගැන. බලපුවම ඌත් මූ වගේම හාල්පාරුවෙක්ද කොහේද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,272
    34,917
    113
    රනිල් ජෙප්පො යාලුවෝ බං

    අනුරට මූ කචල් දාන හින්දා රනිල්ට කියලා ශොට් එක දුන්නා 😆
    නගා රනිල්ගේ කුක්කා කීවට, මටත් හිතෙනවා අනුර රනිගේ කුක්කෙක්ද කීලා
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මු මොකක්ද ගේමක් ගගහ හිටිය .කව්රුත් ගණන් ගත්තේ නෑ හැබැයි .මේක ඇත්තනම් විහින් නැහිලා :lol::lol::lol: