මූගේ කතාව නම් ඇත්ත
රටට කෙලව්වේ ඔය නීතීඥයොම තමයි
මමත් හිතන දෙයක්. ව්‍යවස්තාව හදන නීති දන්න මගුල නිසා බහුතරයක් මේ රට පාලනය කරල තියෙන්නෙ නීති වෘත්තියට ගෑවුන අය හෝ අදාල පවුලක අය. උන් නීති හදන්නෙම රටේ ප්‍රගමනයට වඩා උන්ගේ පැවැත්මට. ආර්'තික හෝ වෙනත් සංවර්ධන අනාගතයක් ගැන ඉදිරි බලාපොරොත්තුවක් ඇතුව ප්‍රතිපත්ති හනොහැඩෙන්න එක හේතුවක් කියල මම පෞද්ගලිකව හිතනව.