රනිල් ගේ සටන් විරාමය

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    me kisi uddyake enne na bung ara kalakanni Bandaranayaka ya English lanagauge eka Sinhalata rajaya bashawa nokara name , ehaname ape un ta kadda kiyana de hamoma igana gannawa , ape unge displine pawa mita wada wadi wenna thibaa , Ape rate karmu thama :(:(

    Mewa ada kale une danne na :(:(

    thawa 40 years giyama Ranil wa danneth na bung ape un , uge keruwa wa just only for history :(:(
    The Butterfly Effect :yes:
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    පෝල් හැරිස් සිද්ධිය​
    පෝල් හැරිස් යනු 1995 වසරේ සිට ලංකාවේ නේවාසිකව සිටිමින් ඩේලි ටෙලිග්‍රාෆ් හා ජේන්ස් රිවීව් වගේ මාධ්‍ය වල ලංකාවේ මාධ්‍ය වේදියායි. මහ බැංකු බෝම්බ සිදුවීම වෙන අවස්ථාවේ දී ඒ අසළම හිටපු මාධ්‍ය වේදියෙකු.....අපි අද දකින මහ බැංකු බෝම්බයේ සෑහෙන පොටෝ මිනිහගේ කැමරාවෙන් ගත්ත ඒවා.......
    ලංකාවේ කොටි කියන්නේ බටහිරය විශ්වාස කරන්න ආස විදිහේ ............නිදහස් අරගලයක යෙදෙන සටන් කාමීන් නොව අති භයානක කුරිරු ත්‍රස්තවාදීන් පිරිසක් බවට මුල ඉඳන්ම තේරුම් ගත්ත කෙනෙක්...........ලංකාවේ කොටි කියන්නේ කවුද? කොටින්ට ඊළම ලැබුනොත් ලංකාවේ සියළු දෙනාට අත්වන ඉරණම පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණු කෙනෙක්........

    2002 දී රනිල් විසින් සටන් විරාම ගිවිසුම අත්සන් කිරීම හා එහි වගන්ති පිළිබඳව දැඩි ලෙස විවේචනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් තමයි ඔහු...........2002 මැයි මාසයේ දී ඔහු ලිව්වා මාධ්‍යයට The CFA is the greatest give away in the history……………..සටන් විරාම ගිවිසුම යනු මානව ඉතිහාසයේම ලොකුම පාවාදීමයි කියලා......
    ඒ විතරක් නෙමෙයි ඔහුට ආරාධනා කළ උත්සවයකදී සාමය නාමයෙන් සිදුවන දේවලුත්, සටන් විරාමයත්‍, කොටි සංවිධානයත් ශ්‍රී ලංකා රජයත් දැඩි ලෙස විවේචනය කළා....................ඒ සිද්ධියෙන් පසු රනිල්ට වුවමනා වුණා පෝල් හැරිස්ව රටින් පන්නන්න.......
    මාධ්‍ය වලින් මැන්ට ගහන්න ගත්තා....සාම සාකච්ඡා බිඳ හෙළන්න කුමන්ත්‍රණ කරන ආයුධ වෙළෙන්ඳන්ගේ ඒජන්තයෙක් විදිහට..................

    පෝල් හැරිස් තමන්ගේ පොතේම කියන විදිහට...........දවසක් ගාලු මුවදොර හෝටලයේ තිබුණු උත්සවයකදී ඔහු ඉඳගත් මේසයකම රනිල් වික්‍රමසිංහ අගමැතිත් ඉඳගෙන හිටියා.....කවුද ඇවිත් රනිල්ගේ කණට කරලා කියලා....මේනන මෙයා තමයි සටන් විරාමයට බනින මිඩියා කාරයා කියලා.......
    රනිල්ට දැන් ඉස්පාසුවක් නැලු....පෝල් දිහා බල බල රවනවා......අන්තිමට වාදයක් ඇතිවුණා.......රනිල් පෝල් හැරිස්ට තර්ජනය කරමින් කියා සිටියා, තමන්ගේ වැඩ පිළිවෙල කාටවත් නවත්වන්න බැ......රනිල් කිවව හිනා යන කතාව තමයි......වසර කීපයක් තුළ තමන් ත්‍රිකුණාමලයේ F1 racing track එකක් හදනවා කියන එක........
    ඒකට හිනා වෙච්ච පෝල් ඇහුවාලු ප්‍රභාකරන්ගෙන් අවසර ගත්තද ඒකට කියලා.....
    මෙන්න අපේ අගමැට්ටාගේ මොලේ............



    පෝල් හැරිස් ගැන කලින් ඇරපු ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1724262

    paul-harris-in-ranil-wickremasinghe-2002-sri-lanka-government.jpg

    Paul Haris was passed away in Last Month machan :(
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113
    මචං උඹ දිගටම ලියපං..පොනිලගෙ ගූ කන හැත්තටනෙ යකෝ රිදිල තියෙන්නෙ




    ඇයි පුක් හෝදන එකා...
    විදග්ධ පුක් ශෝධක.

    ඌත් ඉතිං ඔය ජාතියෙම තමා බං.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    කතාව ලස්සනට ලියල තියෙනවා
    කියවගෙන් යනකොට හරි ලස්සනයි එත්
    ගැලපීම පොඩ්ඩක් මදි වගේ
    එතෙක් මෙතෙක් කිසිම ආණ්ඩුවක් කොටි තහනම අයින් කරලා නෑ
    ඒවගේ තව ගොඩක් අඩුපාඩු තියෙනවා
    ඒ ටිකත් හදාගෙන ඊලග කොටස ලියන්නන
    ඔය අලි කොටි ගිවිසුම අදුරුදු ගානක් පට්ටගපු එකක් නිසා ටිකක් බොරින් වෙන්නේ නැති විදිහට ලියන්න. ෆොන්සේකගේත් කොටි සබදතාවක් තිබුන වගේ කැල්ලක් මේකට එකතු කරොත් ඔය බොරින් ගතිය නැතිවෙලා යයි.
    අන්තින්මටම මහින්ද /ගෝට තනියම යුද්දේ ඉවර කරපුවිදිහට ලියල එත් ජාතියේ අවාසනාවකට ජනවාරි 8 අයෙත් මැරිච්ච කොටි නැගිටලා ඇමෙරිකන් කරොත් එක්ක එකතුවෙලා එගොල්ලොන්ව පරද්දල දැම්ම වගේ අවසානයක් එකතු කරොත් පාඨකයෝන්ගේ හිත්වල මහින්ද / ගොට අයේ ගේමු වගේ හැගීමක් ඇතිකරලා ලස්සන අවසානයක් දෙන්න පුළුවන් වෙයි
    ගුඩ් ලක් !!!!


    Gathi kathawa bn
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    ඔය කතාව ඔයිට ඉස්සර අපි මේකෙම දැකලා තියෙනවා බන්
    උඹලා පක්ෂ පාට නැතිව රට ගැන කැක්කුමක් තියෙන එවුන් නම් දැන් අර පිස්සු සිරා සහ බලය නැතිව දවසක් වත් ඉන්න බැරි මල පෙරේත විලි ලජ්ජා නැති අපේ හොර අගමැති තුමා 26-10-2018 ඉඳන් මේ දක්වා නටන නාඩගමේ තේරුම සහ රටට ඒක නිසා වුන පාඩුව ගැන කට ඇරලා කතා කරපංකෝ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඔය කතාව ඔයිට ඉස්සර අපි මේකෙම දැකලා තියෙනවා බන්
    උඹලා පක්ෂ පාට නැතිව රට ගැන කැක්කුමක් තියෙන එවුන් නම් දැන් අර පිස්සු සිරා සහ බලය නැතිව දවසක් වත් ඉන්න බැරි මල පෙරේත විලි ලජ්ජා නැති අපේ හොර අගමැති තුමා 26-10-2018 ඉඳන් මේ දක්වා නටන නාඩගමේ තේරුම සහ රටට ඒක නිසා වුන පාඩුව ගැන කට ඇරලා කතා කරපංකෝ



    අගමැතිකමින් අයින්කරත් අරලියගහ මන්දිරේ දාලයන්න බැරුව නාහෙන් අඩන තොපේ මහ පොන්නයා නිසා රටට වෙන පාඩුව කොච්චරද එතකොට? නිදහස් පක්ෂේ ජාතික ආණ්ඩුවෙන් අයින් උනාමයි උගේ අගමැතිකම නැති උනේ.

     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    BUMP! Patta ban maara asawakin kiyewwe...Kauruhari eka digata LTTE ekai ranilage weda ganai daala thibuna bump karala ganna puluwan nam watinawa..
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේ අතරේ කොටින්ට දේශපාලන කටයුතු වලට රජයේ පෙදෙස් තුළට එන්නට ගන්නවා...මේ අවස්ථාවෙන් පොට්ටු අම්මාන් ප්‍රයෝජන අරන් දකුණට එවනවා කොටි ඔත්තුකරුවන් 200ක්........ඔව් කොළඹට...අනාගතයේ දී තියන බෝම්බ ප්‍රහාර සඳහා.........
    ඒත් එක්කම කොටි සාමාජිකය සංඛ්‍යාව 12000 ඉඳන් 18000 දක්වා වැඩි වෙනවා..........
    කොටි මේ විදිහට සන්නද්ධ වීම, හමුදාමය වශයෙන් ශක්තිමත් වීම ගැන බුද්ධි අංශ වලට තොරතුරු එනවා..........බුද්ධි අංශ ඒ සියළු වාර්තා අගමැති හා ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට දෙනවා..........ආරක්ෂක උපදේශක මෙරිල් ගුණරත්න ( හිටපු නියෝජ්‍ය පොලිස් පති කෙනෙක්) ට දෙනවා....
    මෙරිල් ගුණරත්න රනිල් විසින්ම පත්කළ ආරක්ෂ උපදේශක එයාම කියන විදිහට මේ බුද්ධි අංශ වාර්තා දිහා රනිල් ඇහැක් ඇරලා බැලුවේ නැ......බුද්ධි අංශ විසින් ලබා දෙන වාර්තා පරීක්ෂා කළේ නැතිවා පමණක් නොවේ......වසර 2 පුරාම ඒ අයත් එක්ක රැස්වීමක් පවා කැඳවා නැ රටේ ආරක්ෂාව ගැන සාකච්ඡා කරන්නවත්.........
    බුද්ධි අංශ හා රනිල් අතර සැහෙන අවුල් ඇති වුණා.....රනිල් කිව්වේ බුද්ධි අංශ කියන්නේ බොරු කියලමයි........
    ඒ අනුව ආපහු විදේශයකින් ගෙනාවා හිටපු බුද්ධි නිලධාරියෙක්.......අපේ බුද්ධි අංශ දියුණු කරන්න කියලා............ඒ අයට බුද්ධි අංශ වල සති පතා රැස්වීම් වලට සහභාගී වෙන්න අගමැති අවසර දුන්නා..............ලෝකයේ පළවෙනි වතාවට ආරක්ෂාව අතින් සංවේදී කරුණු සාකච්ඡා කරන බුද්ධි අංශ රැස්වීමකට විදේශිකයෙකු සහභාගී කෙරෙව්වා .....රනිල් විසින්...මේ ගැන බුද්ධි අංශ සැහෙන කණගාටුවෙන් හා කළ කිරීමෙන් හිටියේ​

    මෙහෙම එකා තමා පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ කිව්වේ ආරක්ශක කවුන්සලේට කැඳවීමක් ලැබුනේ නෑ කියලා