කොහෙද බං මම කිව්වේ මහින්ද ඇවිත් එක පාරට යුද්ධය පටන් ගත්තා කියලා..මහින්ද ඒක ලස්සනට ගේම ගැහුවා...........ඒ ගැන කියන්න කලින් රනිල් සටන් විරාමය එක්ක මොනාද කළේ කියලා රටේ මිනිස්සුන්ට කියලා දේනන ඕන
ඒවා කියන කොට රිදෙන සෙට් 1ක් ඉන්නවා ගණන් ගන්න එපා ,උඹ පිළිවෙලට ඔක්කොම දාපන්




