රනිල් ගේ සටන් විරාමය

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බටලන්ද වදකාගාර දාපු එකා ශිෂ්ටසම්පන්න කියන එකේ තේරුම වත් දන්නවා ඇතිද ?ප්‍රබාකරන්නුයි පොනිලයි බලද්දී කරලා තියෙන්නේ එකම ජොබ් එක නේ ද ? වීඩියෝ එක බලපන්. මේ මිනිස්සු බය නැතිව කියයිද ඕවා බොරු නම් ඔහොම.

    රනිල ඕව පටන් ගත්ත කියල කොහෙවත් නෑ ඔතෙන්ට ඇවිත් ගියා කියල අරූ කියන්නේ.ඕව දැනගත්තත් ඕව නවත්තන්න උට බලයකුත් නෑ ඌ නිකන් ඇමතියෙක් ඒ කාලේ
    ඉතින් ජෙප්පෝ වෙනමද මිනිස්සු මැරුවේ.ඒවා බලාගෙන රජයක් නිකන් ඉන්නවද.
    රනිල් ශිෂ්ටසම්පන්න උනත් එකයි නැතත් එකයි.රටක් හැටියට ලෝකෙට දෙන පණිවිඩේ මන් කිව්වේ.
    ඔය වගේ තමයි යකෝ අපේ හමුදාවෙන් LTTE කියල සැක කරන මිනිස්සු අල්ලගත්තමත් වද දීල තමයි හමුදාවෙන් ප්‍රශ්න කරන්නේ
    මානුශීය මෙහෙයුම් කියල දේවල් නෑ යුද්දේ කියන්නේ යුද්දේ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කියහං කෝ හේතු ඉතිහානේ උඹ අරගන්න ඒව ඕක පටන් ගන්න.......

    උඹ ඒව කිව්වා ම මම කතා කරන්නං....

    ආ නෑ මචන් දෙමල එවුන් තමයි ඕව මුල ඉඳන්ම ප්ලැන් කරලා පටන් ගත්තේ.සිංහල එවුන් හරි අහිංසක විදියට රෑ නිදාගෙන උදේ නැගිටිනකොට දෙමල උන් මෙහෙ ඉන්න බැරුව වෙන රටවල් වලට ගිහින් අනිත් සෙට් එක යුද්දෙකුත් පටන් අරන් මෙහෙ.මුන්ව කන්න ඕන. මෙහෙම ඉඳලත් හරියන නෑ ඒ කරපු වැඩේට අයිත් ගිහින් ගහමු උතුරෙනුත් පන්නමු කොහේ හරි පීනලා යයිනේ මුදෙන් :rolleyes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කොහෙද බං මම කිව්වේ මහින්ද ඇවිත් එක පාරට යුද්ධය පටන් ගත්තා කියලා..මහින්ද ඒක ලස්සනට ගේම ගැහුවා...........ඒ ගැන කියන්න කලින් රනිල් සටන් විරාමය එක්ක මොනාද කළේ කියලා රටේ මිනිස්සුන්ට කියලා දේනන ඕන

    රතන හාමුදුරුවෝ පාගමන් ගිහින් මිනිස්සු උද්ගෝෂණ කරලා තමයි යුද්දෙට ගියේ.කොටි ගමකට වතුර දෙන එක නැවත්තුවම මිනිස්සුන්ගෙනුත් පීඩනයක් අව රජයට.
    ලස්සනට ගහපු ගේමක් නං නෑ අන්තිම හරියට එනකන් උන් හිතුවෙත් නෑ දිනන්න පුළුවන් වෙයි කියල ඕව ඔක්කොම ඉවර උනාම කියන කතා.
    ජයග්‍රහණයකට පියවරු ගොඩක් ඉන්නවලුනේ පරාද උනානං ඔය මුකුත් නෑ
     
    රනිල ඕව පටන් ගත්ත කියල කොහෙවත් නෑ ඔතෙන්ට ඇවිත් ගියා කියල අරූ කියන්නේ.ඕව දැනගත්තත් ඕව නවත්තන්න උට බලයකුත් නෑ ඌ නිකන් ඇමතියෙක් ඒ කාලේ
    ඉතින් ජෙප්පෝ වෙනමද මිනිස්සු මැරුවේ.ඒවා බලාගෙන රජයක් නිකන් ඉන්නවද.
    රනිල් ශිෂ්ටසම්පන්න උනත් එකයි නැතත් එකයි.රටක් හැටියට ලෝකෙට දෙන පණිවිඩේ මන් කිව්වේ.

    ඔය වගේ තමයි යකෝ අපේ හමුදාවෙන් LTTE කියල සැක කරන මිනිස්සු අල්ලගත්තමත් වද දීල තමයි හමුදාවෙන් ප්‍රශ්න කරන්නේ
    මානුශීය මෙහෙයුම් කියල දේවල් නෑ යුද්දේ කියන්නේ යුද්දේ

    එතකොට මචං ජවිපෙට එහෙම සළකපු එක හොඳ වෙන්නයි කොටියට මෙහෙම සළකපු නරක වෙන්නයි.....හේතුව මොක්කද බං? 
    දෙමළ අයට ත්‍රස්තවාදයේ නිරත වෙන්න වෙනම අයිතියක් තියේද?

    මචං බටලන්ද කොමිසමේ එක නිගමනයක් තමයි.......රනිල් ඒකට වැරදි කාරයා බව........ඒ වගේම රනිල්ගේ සිවිල් අයිතිය අහෝසි කරන්න කියලා ...ඒ කියන්නේ පුරවැසි අයිතිය අහෝසි කරන්න කියලත් ......බටලන්ද කොමිසයේ කිව්වා............

    බැඳුම්කර කොමිසමත් හරියට කළොත් රනිල් ඒකෙත් වැරදි කාරයා වෙනවා........එතකොට ජනාධිපති කොමිසම් දෙකකින් වැරදි කාරයා වෙච්ච එකම දේශපාලකයා වෙන්නේ රනිල්....
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    ඔච්චර කලබල වෙන්න එපා බං.......රනිල් ගේ සටන් විරාමය ගැන මෙච්චර තොරතුරු දාන මම මහින්ද කොහොමද කළේ කියන එක නොදන්නවා කියලා හිතුවා ද? මචං ඒ ඔක්කොම හොයලා බලලා තමයි මම මේවා දාන්නේ........ඇත්තටම උඹේ ගෝන කතාවලට මට හිනා වෙන එක තමයි කරන්න වෙන්නේ...........උඹට ඉගෙන ගන්න ඕන නම්...රනිල් ගේ සටන් විරාමය.......මහින්ද කරකවලා රටට වාසි අතට ගත්ත හැටි මම පෙන්නන්නම්......
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ජෙප්පෝ වෙනමද මිනිස්සු මැරුවේ.ඒවා බලාගෙන රජයක් නිකන් ඉන්නවද.
    රනිල් ශිෂ්ටසම්පන්න උනත් එකයි නැතත් එකයි.රටක් හැටියට ලෝකෙට දෙන පණිවිඩේ මන් කිව්වේ

    එතකොට මචං ජවිපෙට එහෙම සළකපු එක හොඳ වෙන්නයි කොටියට මෙහෙම සළකපු නරක වෙන්නයි.....හේතුව මොක්කද බං? 
    දෙමළ අයට ත්‍රස්තවාදයේ නිරත වෙන්න වෙනම අයිතියක් තියේද?

    මචං බටලන්ද කොමිසමේ එක නිගමනයක් තමයි.......රනිල් ඒකට වැරදි කාරයා බව........ඒ වගේම රනිල්ගේ සිවිල් අයිතිය අහෝසි කරන්න කියලා ...ඒ කියන්නේ පුරවැසි අයිතිය අහෝසි කරන්න කියලත් ......බටලන්ද කොමිසයේ කිව්වා............

    බැඳුම්කර කොමිසමත් හරියට කළොත් රනිල් ඒකෙත් වැරදි කාරයා වෙනවා........එතකොට ජනාධිපති කොමිසම් දෙකකින් වැරදි කාරයා වෙච්ච එකම දේශපාලකයා වෙන්නේ රනිල්....

    කොමිසම් වලින් වැරදිකාරයො වෙනවනං ඉතින් දැන් මහින්ද ඉන්නත් ඕන හිරෙනේ බන් මිනීමැරුම් වලටත් එවයි තීන්දුත් දැන් දීගේනනේ යන්නේ.ඕව ඒ ඒ රජයවල් තමන්ගේ වාසියට කරන දේවල්.හරියට ඔප්පු වෙනවනං කවුරු උනත් හිරේ යන එක නවත්තන බෑ.

    කවුද බන් යුද්දේ හොඳ නෑ කිව්වේ මාත් කියන්නේ යුද්දේ කරන්න තිබුනේ චන්ද්‍රිකාගේ කාලේ.ඒ කාලේ හරියට කරානං ඔයිට වඩා ලේසි ඕක.

    රනිල් සාම ගිවිසුමක් ගහපු එක වැරදි නෑ කියල මන් කියන්නේ.එකේ අඩුපාඩු තියෙනවා. එත් ප්‍රායෝගිකව කරනකොට එහෙම වෙනවා.එත් එකත් හොඳ උත්සාහයක්.
     
    කොමිසම් වලින් වැරදිකාරයො වෙනවනං ඉතින් දැන් මහින්ද ඉන්නත් ඕන හිරෙනේ බන් මිනීමැරුම් වලටත් එවයි තීන්දුත් දැන් දීගේනනේ යන්නේ.අඕව ඒ ඒ රජයවල් තමන්ගේ වාසියට කරන දේවල්.හරියට ඔප්පු වෙනවනං කවුරු උනත් හිරේ යන එක නවත්තන බෑ.

    කවුද බන් යුද්දේ හොඳ නෑ කිව්වේ මාත් කියන්නේ යුද්දේ කරන්න තිබුනේ චන්ද්‍රිකාගේ කාලේ.ඒ කාලේ හරියට කරානං ඔයිට වඩා ලේසි ඕක.

    රනිල් සාම ගිවිසුමක් ගහපු එක වැරදි නෑ කියල මන් කියන්නේ.එකේ අඩුපාඩු තියෙනවා. එත් ප්‍රායෝගිකව කරනකොට එහෙම වෙනවා.එත් එකත් හොඳ උත්සාහයක්.

    උඹ කොමිසම් ගැන මෙලෝ මළ දානයක් දන්නේ නැ නේද? මචං කොමිසම් වලින් හිරේ දාන්න බැ.හිරේ දාන්න පුළුවන් උසාවියට විතරයි.....ජනාධිපති කොමිසම් කියන්නේ යම් දෙයක් ගැන හොයාබලා තීරණයක් දෙන්න ජනාධිපති පත් කරන ඒවා

    රනිල් ගේ සටන් විරාම ගිවිසුම 2003 දී පාර්ලිමේන්තු කතාවේදී කදිරගාමර් හැඳන්වුවේ ඉතා දෝෂ සහිත ගිවිසුමක් කියලා....ඒ ගිවිසුමේ තිබ්බ වගන්ති වලට අනුව කොටියා ශක්තිමත් වෙච්ච හැටි තමයි මම මේ ත්‍රෙඩ් එකේ මුල හරියේ දාලා තියෙන්නේ..........උඹ ඒවා බලන්නේ නැතුව මෙතන ඇවිත් පඩ ටෝක් ඇරියට වැඩක් නැ....ගිහින් ඒ ටික කියවන්න.........රනිල් ගේ සටන් විරාම ගිවිසුමෙන් කොහොමද විනාශය වුණේ කියලා ඒ මුල් කමෙන්ට් වල හොඳට පැහැදිලි කරලා ඇති
     
    මචං අරවින්ද මේ තියෙන්නේ සටන් විරාමයේ තිබ්බ ලොකුම හානියක් ගැන දාලා තියන කමෙන්ට්....පොඩ්ඩක් ගිහින් කියවන්න

    දැන් නෝවේ කාරයින්ට ඕන වෙච්ච විදිහට වැඩේ කෙරුණා....
    රනිල් අත්සන් කළ ගිවිසුමට අනුව කොටින්ට එරෙහිව කලින් රජයන් දාලා තිබ්බ ආර්ථික සම්භාධක ඉවත් කළා. ඒ අනුව ශක්තිමත් බන්කර්, හමුදා ගොඩනැගිලි හදන්න පුළුවන් විදිහට සිමෙන්ති තහනම නැති වුණා
    බෝම්බ හදන්න පාවිච්චි කරන්න පුළුවන් රසායනික පොහොර, බැටරි තහනම නැති වුණා
    තව කෑම ජාති එහෙම සතොසින්ම යවන්න ගත්තා.......
    දැන් කොටින්ට අපි භාණ්ඩ යවනවා....ඒ විතරක් නෙමෙයි අපි යවන බඩු වලින් උන් බදු ගහන්නත් ගත්තා...
    උදාහරණයකට සිමෙන්ති ගමු....කොටි ඒ කාලේ හොඳට සිමෙන්ති ගෙන්නන් හොඳට බන්කර් වගේ ඒවා හදාගත්තා.....
    දැන් සිමෙන්ති තහනම අයින් කරලා සිමෙන්ති එහෙට යවන ගමන්..උන් ඒවට අපෙන් බදු ගහන්නත් ගත්තා......මරු නේ...ඔව් සතොසින්, රාජ්‍ය ඉදිකිරීමේ සංස්ථාවෙන් කොටින්ට බදු ගෙව්වා.....කොටින්ට බඩු සපය්නන ගිහින්.....​

    ගිවිසුමට අනුව යාපනය නුවර මහා මාර්ගය වෙන ඒ 9 මාර්ගය කොටියි හමුදාවයි (ඇත්තම කියනවා නම් රජය) එකතු වෙලා විවෘත වුණා...
    මේකට හමුදාව ඒ තරම් කැමති වුණේ නැ..එක එක හේතු දදා කල් දදා හිටියා. හමුදාව කිව්වේ මේකෙන් හමුදා අධි ආර්ක්ෂිත කලාප වලට තර්ජනයක් ඇති වෙනවා කියලා......
    ඒ වුනාට රනිල්ට ඕන වුණා විවෘත කරන්න‍
    අප්‍රේල් 8 වෙනිදා ඒ 9 මාර්ගය විවෘත කරා...
    A-9_reopen_3_150202.jpg

    කොටි ඒ 9 පාරේ බැරැක්ක, මුරපොළවල් හදාගත්තා......ඒ තැන් වලින් *කොටි රාජ්‍යය* ට යන අයගෙන් බද්දක් ගත්තා.......වීසා ගාස්තු.........ඒ විදිහට අවුරුද්දකට රුපියල් බිලියන 3ක් හොයාගත්තා.........ඒ 9 පාරෙන්

    ඉතින් මචං මහින්ද කොටින්ට සල්ලි දීලා ජනාධිපති වුණා කියලා යු න් පි කාරයෝ කියද්දි අපිට හිනා යන්නේ ඒකයි බං...හැබැයි තව තියනවා.
    ..

    රනිල් ගේ ගිවිසුමේ තිබ්බ තවත් භයානක වගන්තියක් තමයි කොටි සංවිධානයට විරුද්ධ දෙමළ සංවිධාන නිරායුධ කිරීම
    ඩග්ලස් දේවානන්ද ගේ EPDP පක්ෂය කියන්නේ ඒ විදිහට තියන ප්‍රබලම කොටි විරෝධී දෙමළ පක්ෂය
    මේ අය තමයි යාපනයේ දූපත් පාලනය කළේ, කයිට්ස්, ඩෙල්ෆ්ට් වගේ දූපත්...ඒකට රජයත් සහාය දුන්නා ඒ වගේම මේ අයව ආරක්ෂා කළා....
    ඒ අයට ආයුධ තියාගන්න දුන්නා තමාගේ ආරක්ෂාව සඳහා......ඒ වගේම හමුදා බුද්ධි අංශ වලට මේ අය සැහෙන උදව්වක් කළා...හමුදා බුද්ධි තොරතුරු එකතු කරන්න EPDP එක සැහෙන වුවමනාවයි.......
    ඩග්ලස් දේවානන්ද මරන්න ප්‍රභාකරන් හත්පාරක් මරාගෙන මැරෙන බෝම්බ කාරයෝ එව්වේ ඒ නිසයි..........
    මෙන්න රනිල් ගේ ගිවිසුමෙන් හොඳ චාන්ස් එකක් ලැබුණා......... ඩග්ලස් දේවානන්ද ගේ EPDP එකේ ආයුධ රජය විසින් ලබා ගෙන ඒ අයව නිරායුධ කරන්න........
    17.12.gif

    රනිල්ට මේ ගැන මෙලෝ මොළයක් හෝ අදහසක් වත් තිබුණේ නැ........ EPDP එකේ ආයුධ ග්තතා....ඒ කෙන් වුණේ ප්‍රභාකරන්ගේ තුවක්කුකාරයන්ගේ ඉලක්ක වලට EPDP එක අහු වීම...ඔය විදිහට EPDP එක විනාශ කරලම දාන්න ප්‍රභාකරන්ට පුළුවන් වුණා........නමුත් නාවික හමුදාව හා චන්ද්‍රිකා ජනාධිපතිනිය ගේ මැදිහත්වීම නිසා EPDP එකේ අය ජීවිත බේරාගත්තා​

    රනිල් ගේ ගිවිසුමේ පට්ටම ගිවිසුමක්....කොටි හිතපු නැති විදිහේ වාසි කොටින්ට ලැබුණා.....
    ඒකේ තිබ්බ තවත් වගන්තියක් තමයි......කොටින්ට පුළුවන් ආයුධ රහිතව රජයේ පාලන පෙදෙස් වලට ඇවිත් දේශපාලන කටයුතු කරන්න.
    මුන් මේකෙන් උපරිම වාසි ගත්තා
    කොටි සාමාජිකයෝ හමුදා පාලනය තිබ්බ යාපනය, ත්‍රිකුණාමලය‍,මඩකලපුව,මන්නාරම, අම්පාර වගේ පැති වල විශාල කොටි රැළි සංවිධානය කරන්න ගත්තා......
    උත්සවාකාරයෙන් රජයේ පෙදෙස් වල කොටි කොඩි ඔසවා දේශපාලන කාර්යාලය විවෘත කළා....හමුදා පෙදෙස් වල කොටි රැළි, මහ විරු උත්සව, කොටින්ට සපෝට් එකට ශිෂ්‍ය රැළි...........

    pongu_tamil_2003_p6_main.jpg

    pongutamil_jaffna_170402.jpg

    ඒ ඔක්කොම සංවිධානය කළේ කොටින්ගේ බළල් අත් වෙච්ච සිවිල් සංවිධාන
    මේ රැළි වලින් කොටි, ප්‍රභාකරන් කියන අයව විශාල ලෙස හමුදා පාලන පෙදෙස් තුළම සැමරුවා...ප්‍රභාකරන්ගේ රූපය හැම තැනම......කොටි කොඩි......මෙතනදි සාමාන්‍ය දෙමළ ජනතාව තුළ තියන කොටි පාක්ෂිකත්වය ඉහළ දාන ගමන්..හමුදා සාමාජිකයාව මානසිකව පහළට දාන සයිකොලොජිකල් වෝෆෙයා එක තමයි වුණේ..........
    අපේ ආණ්ඩුවට ඒ කිසි දෙයක් ගානක් වත් නැ.......ඒ ගැන නෝවේ කාරයින්ට විරෝධය දැක්වුවේ වත් නැ

    රජයේ පාලන පෙදෙස් වල කොටි කාර්යාල අරින ගමන් කොටි තවත් වැඩක් කළා....
    දශක ගාණකට පස්සේ හම්බෙච්ච චාන්ස් එක නේ
    යාපනයේ මඩකලපුව වගේ තැන් වල කොටින්ගේ බළල් අත් වෙන සිවිල් සංවිධාන පටන් ගත්තා.......ජීවිතේට අහලා නැති
    දමිළ ශිෂ්‍ය ෆෙඩරේෂනය
    ලෝක ශිෂ්‍ය ෆෙඩරේෂනය
    දමිළ වෙළඳ සංගම් සංවිධානය
    මක්කල් පඩෙයි වගේ දෙමළ සංවිධාන ගණනාවක් ආරම්භ වුණා...
    ...ඒ හැම එකකම කාර්යන් වුණේ, හමුදා කඳවුරු ඉදිරිපිට ගිහින් උද්ඝෝෂණ සංවිධානය කරන්න, ඒවට මිනිස්සු හවුල් කරගන්න, පොංගු තමිල් රැළි සංවිධානය කරන්න, උද්ඝෝෂණ, හර්තාල් හදන්න......හමුදා බැරැක්ක පෙරළගෙන ගිහින් බන්කර් වලට ගහන්න‍

    ඇත්තම කියනවා නම් මේ නිසා උතුරේ හමුදා පුදුම පීඩනයකින් හිටියේ​

    ගිවිසුමේ තිබ්බ තවත් ලස්සන කොන්දේසියක් තමයි..............උතුරේ හමුදා අධි ආරක්ෂිත කලාප තුළ ජනතාව පදිංචි කරවනවා.........ඒ අනුව හමුදා අධි ආරක්ෂිත කලාප වලින් කොටසක් අයින් කරනවා කියලා රනිලා පොරොන්දු වීම..
    ඔව් අධි ආරක්ෂිත කලාප අයින් කරනවා කියලා රනිලා කොටින්ට පොරොන්දු වුණා
    ඒ නිසා සටන් විරාමය අත්සන් කළාට පස්සේ ප්‍රභාකරන් කෙල හල හල හිටියේ ඒවා අයින් කරන කම්
    අර මුලින් කිව්ව සිවිල් සංවිධාන වල වැඩේම යවනවා සිවිල් මිනිස්සුන්ව හමුදා කඳවුරු ඉස්සරහා උද්ඝෝෂණ කරන්න..අර පාර අරින්න, කඳවුරු ගෙනියන්න...අධි ආරක්ෂිත කලාපේ ඉඩම් දෙන්න...........ඕනන ඕක තමයි කතාව..............

    ඒ විතරක් නෙමෙයි, රනිල් ගේ කොටින්ට පරද්දන්න කරනවා කිව්ව සාම සාකච්ඡා වල දි කතා වුනෙත් හමුදා අධි ආරක්ෂිත කලාප.......
    දැන් සාම සාකච්චා මේසයේ දී,
    රජය - අපි අවසාන විසඳුමක් ගැන කතා කරමු
    කොටි - සටන් විරාම ගිවිසුම හරියට ක්‍රියාත්මක් කරන්න. අධි ආරක්ෂිත කලාප ඉවත් කරන්න
    රජය - ළමා සොල්දාදුවන් බඳවා ගන්න එපා
    කොටි - සටන් විරාම ගිවිසුම හරියට ක්‍රියාත්මක් කරන්න. අධි ආරක්ෂිත කලාප ඉවත් කරන්න
    කොටි කිව්වේම අධි ආරක්ෂිත කලාප ඉවත් කරන්න ඉවත් කරන්න ඉවත් කරන්න
    කියන එක තමයි..................​

    රනිල් ගේ කොටි ගිවිසුමට පින් සිද්ධ වෙන්න කොටි විසින් ඉතිහාසයේ පළවෙනි වතාවට යාපන දූපත් වලට ඇතුළු වෙයි.....
    ඒ ගිවිසුමට අනුව දේශපාලන කටයුතු සඳහා රජයේ පාලන පෙදෙස් තුළට එන්න කොටින්ට ඉඩ දුන්නා නේ.
    මේකෙන් ගත්ත තවත් වාසියක් තමයි EPDP හා නාවික හමුදාව යටතේ තිබ්බ දූපත් වලට කොටි පැමිණීම
    කයිට්ස්, ඩෙල්ෆ්ට් දූපත් තුළට ඇවිත් දේශපාලන කාර්යාල පටන් ග්තතා.....මේවා 90 ගණන් වල ඉඳන් තිබ්බේ තමයි EPDP හා නාවික හමුදාව යටතේ........
    ඇවිත් මිනිස්සුන්ව අවුස්සලා EPDP අයට දූපත් වලින් පිට වෙන්න කියලා උද්ඝෝෂණ පටන්ගත්තා..... EPDP කාර්යල ගිනි තිබ්බා.........අන්තිමට EPDP එක ගියා දූපත් වලින්......
    කොටින්ගේ කාර්යාලය විතරයි දූපත් වල ඉතුරු වුණේ........කොහොමද? සටන් විරාම ගිවිසුම පාවිච්චි කරලා දූපත් ඇල්ලුවා.....
    EPDP එක ගියා චන්ද්‍රිකා ගාවට..........චන්ද්‍රිකා මැදිහත් වෙලා නාවික හමුදාව එක්ක EPDP ආපහු දූපත් තුළට ආවා.......ඒත් උද්ඝෝෂණ ඉවරයක් නැත...කොටි විතරයි දූපත් වල ඉන්න ඕන කියලා

    image00134.jpg
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka

    රනිල ඕව පටන් ගත්ත කියල කොහෙවත් නෑ ඔතෙන්ට ඇවිත් ගියා කියල අරූ කියන්නේ.ඕව දැනගත්තත් ඕව නවත්තන්න උට බලයකුත් නෑ ඌ නිකන් ඇමතියෙක් ඒ කාලේ
    ඉතින් ජෙප්පෝ වෙනමද මිනිස්සු මැරුවේ.ඒවා බලාගෙන රජයක් නිකන් ඉන්නවද.
    රනිල් ශිෂ්ටසම්පන්න උනත් එකයි නැතත් එකයි.රටක් හැටියට ලෝකෙට දෙන පණිවිඩේ මන් කිව්වේ.
    ඔය වගේ තමයි යකෝ අපේ හමුදාවෙන් LTTE කියල සැක කරන මිනිස්සු අල්ලගත්තමත් වද දීල තමයි හමුදාවෙන් ප්‍රශ්න කරන්නේ
    මානුශීය මෙහෙයුම් කියල දේවල් නෑ යුද්දේ කියන්නේ යුද්දේ

    Me wage kathaawak ara Samanali Fonseka inna group eken kivva mathakai. Umbath e set eke ekekda?
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උඹ කොමිසම් ගැන මෙලෝ මළ දානයක් දන්නේ නැ නේද? මචං කොමිසම් වලින් හිරේ දාන්න බැ.හිරේ දාන්න පුළුවන් උසාවියට විතරයි.....ජනාධිපති කොමිසම් කියන්නේ යම් දෙයක් ගැන හොයාබලා තීරණයක් දෙන්න ජනාධිපති පත් කරන ඒවා

    රනිල් ගේ සටන් විරාම ගිවිසුම 2003 දී පාර්ලිමේන්තු කතාවේදී කදිරගාමර් හැඳන්වුවේ ඉතා දෝෂ සහිත ගිවිසුමක් කියලා....ඒ ගිවිසුමේ තිබ්බ වගන්ති වලට අනුව කොටියා ශක්තිමත් වෙච්ච හැටි තමයි මම මේ ත්‍රෙඩ් එකේ මුල හරියේ දාලා තියෙන්නේ..........උඹ ඒවා බලන්නේ නැතුව මෙතන ඇවිත් පඩ ටෝක් ඇරියට වැඩක් නැ....ගිහින් ඒ ටික කියවන්න.........රනිල් ගේ සටන් විරාම ගිවිසුමෙන් කොහොමද විනාශය වුණේ කියලා ඒ මුල් කමෙන්ට් වල හොඳට පැහැදිලි කරලා ඇති

    මන් කිව්වේ නෑ කොමිසම් වලින් හිරේ දාන්න පුළුවන් කියල.එහෙම පුළුවන් නම් දැන් මහින්දයි මහින්දගේ පවුලයි ඔක්කොම ඉන්නේ හිරෙනේ බන්.ඒවා අනිත් එක ඒවා තමන්ගේ පෞද්ගලික වාසියට කරපු දේවල්.සල්ලි වලට ගෑනු හින්ද කොල්ලෝ මරපුව.ආච්චිගෙන් මැනික් මල්ලක් හම්බුනාලු. :rofl:
    මන් කිව්වේ හරියට ඔප්පු වෙනවනම් නීතියෙන් කරන්න පුළුවන් කියල
    බටලන්ද ඇත්ත උනත් එක රනිල් ගේ පෞද්ගලික වාසියට කරපු දෙයක් නෙවෙයිනේ ඒ අතින් මහින්දට වඩා හොඳයි :rofl:

    සටන් විරාමෙන් කොටිය ශක්තිමත් වෙන්න ඇති එකෙන් උන් දුර්වලත් උනා.උන් පිල් බෙදුනේ සටන් විරාමය හින්ද. එකේ වාසි අවාසි දෙකම උනා
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Me wage kathaawak ara Samanali Fonseka inna group eken kivva mathakai. Umbath e set eke ekekda?

    නෑ මචන් හමුදාවෙන් අල්ලගත්තම උම්මා දීල ප්‍රශ්න කරන්නේ. හරියට කිව්වේ නැති උනොත් යවනවා සොරි බන් කියල
     
    මන් කිව්වේ නෑ කොමිසම් වලින් හිරේ දාන්න පුළුවන් කියල.එහෙම පුළුවන් නම් දැන් මහින්දයි මහින්දගේ පවුලයි ඔක්කොම ඉන්නේ හිරෙනේ බන්.ඒවා අනිත් එක ඒවා තමන්ගේ පෞද්ගලික වාසියට කරපු දේවල්.සල්ලි වලට ගෑනු හින්ද කොල්ලෝ මරපුව.ආච්චිගෙන් මැනික් මල්ලක් හම්බුනාලු. :rofl:
    මන් කිව්වේ හරියට ඔප්පු වෙනවනම් නීතියෙන් කරන්න පුළුවන් කියල
    බටලන්ද ඇත්ත උනත් එක රනිල් ගේ පෞද්ගලික වාසියට කරපු දෙයක් නෙවෙයිනේ ඒ අතින් මහින්දට වඩා හොඳයි :rofl:

    සටන් විරාමෙන් කොටිය ශක්තිමත් වෙන්න ඇති එකෙන් උන් දුර්වලත් උනා.උන් පිල් බෙදුනේ සටන් විරාමය හින්ද. එකේ වාසි අවාසි දෙකම උනා

    මේ තියෙන්නේ බං උඹ කියලා කොමිසමෙන් වැරදි කාරයෝ වෙනවනම් හිරේ යන්න ඕන කියලා....උඹ දැනගෙන නෙමෙයි නේද හිටියේ?

    කොමිසම් වලින් වැරදිකාරයො වෙනවනං ඉතින් දැන් මහින්ද ඉන්නත් ඕන හිරෙනේ බන් මිනීමැරුම් වලටත් එවයි තීන්දුත් දැන් දීගේනනේ යන්නේ.ඕව ඒ ඒ රජයවල් තමන්ගේ වාසියට කරන දේවල්.හරියට ඔප්පු වෙනවනං කවුරු උනත් හිරේ යන එක නවත්තන බෑ.

    සටන් විරාමයෙන් කොටි ශක්තිමත් වෙන්න ඇති ඒකනේ උන් දුර්වලත් වුණා....ඒ මොන ගොන් කතාවක් ද බං? උඹ අර හැමදාම යුන්පි කාරයෝ මුකුත් නොදැන කියන කරුණා ගැන නම් කියන්න වෙන්නේ මෙච්චරයි.......

    කරුණා කොටින්ගෙන් කැඩුණේ මුදල් සම්බන්ධයක් නිසා..ඒ වගේම පොට්ටු අම්මාන් කරුණා නයි වෛරයි.......මේක හමුදා බුද්ධි අංශ පාවිච්චි කළා....

    මම පෙන්නලා තියෙන්නේ සටන් විරාමය නිසා කොටි ශක්තිමත් වෙච්ච හැටියි.........රනිල් කොටින්ටයි නෝවේ කාරයින්ටයි නටන්න ඉඩ දීලා .....රටේ මිනිස්සු රවටමින් ඔහේ හිටපු එකයි.....මැන් කිසිම විදහකින් රටට හිතවත්කමක් නැති පාලනයට අදක්ෂ පොරක්
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේ තියෙන්නේ බං උඹ කියලා කොමිසමෙන් වැරදි කාරයෝ වෙනවනම් හිරේ යන්න ඕන කියලා....උඹ දැනගෙන නෙමෙයි නේද හිටියේ?

    සටන් විරාමයෙන් කොටි ශක්තිමත් වෙන්න ඇති ඒකනේ උන් දුර්වලත් වුණා....ඒ මොන ගොන් කතාවක් ද බං? උඹ අර හැමදාම යුන්පි කාරයෝ මුකුත් නොදැන කියන කරුණා ගැන නම් කියන්න වෙන්නේ මෙච්චරයි.......

    කරුණා කොටින්ගෙන් කැඩුණේ මුදල් සම්බන්ධයක් නිසා..ඒ වගේම පොට්ටු අම්මාන් කරුණා නයි වෛරයි.......මේක හමුදා බුද්ධි අංශ පාවිච්චි කළා....

    මම පෙන්නලා තියෙන්නේ සටන් විරාමය නිසා කොටි ශක්තිමත් වෙච්ච හැටියි.........රනිල් කොටින්ටයි නෝවේ කාරයින්ටයි නටන්න ඉඩ දීලා .....රටේ මිනිස්සු රවටමින් ඔහේ හිටපු එකයි.....මැන් කිසිම විදහකින් රටට හිතවත්කමක් නැති පාලනයට අදක්ෂ පොරක්

    සින්හල ඉගෙන ගනින් බන්.මන් කියල තියෙන්නේ "වෙනවනම්" කියල.

    ඕක එක එක්කෙනා එක එක විදියට කියනවා.උඹ එකක් කියනවා සටන් විරාමෙට කැමති උන් තව එකක් කියනවා.දෙපැත්තටම ඕන තරම් හේතු සාදක දෙන්න පුළුවන්.

    මහින්ද යුද්දේ දිනන කියල රනිල් රට කොටියට ලියල දෙන්න ගිය කියන එක මහා මෝඩ කතාවක්නේ.උට එක කරා කියල ලංකාවේ දේශපාලනයේ සාර්ථක වෙන්න පුලුවන්ද.කවුරුත් එක එක විදියට උත්තර හෙව්වා මහින්ද සාර්ථක උනා
     
    උඹ මුලින් කියලා තියෙන්නේ කොමිසම් වලින් වැරදි කාරයෝ වෙනවා නම් හිරේ යන්න එපැයි කියලා.....දැන් රනිල් හිරේ ගියේ නැනේ...උඹ ඒකෙන් කියන්න හැදුවේ බටලන්දද කොමිසමෙන් වැරදි කරු වුනේ නැ කියන එක නෙමෙයි ද? දැන් වෙන වෙන පැති වලට කතාව හරවන්න හදන්න එපා

    මම එකක් කියන්නේ නැ...මම කියන්නේ හා පෙන්නලා තියෙන්නේ සටන් විරාමය නිසා වෙච්ච දේ.....කැමැත්ත අකමැත්ත නෙමෙයි.....දෙයක් වෙන්න කලින් ඒකට කැමති අකමැති වේනන පුළුවන්....නමුත් වෙච්ච දේ වෙනස් වෙන්න බැනේ...මම පෙන්නලා තියේනනේ වෙච්ච දේ!

    රනිල් මෙච්චර දේ කරලත් ආපහු අගමැති වුණා.......රටට හානි කරලත් මේ රටේ දේශපාලනයේ යෙදෙන්න පුළුවන්...රනිල් නෙමෙයි ඒකට ඕන තරම් උදාහරණ තියේ.....රනිල් ගේ සටන් විරාම ගිවිසුමෙන් කොටියට රට ලියලා දුන්නේ නැ............හැබැයි කොටියට ඊළම හැදෙන තැනට වැඩ සිද්ධ කළා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ නෑ මචන් දෙමල එවුන් තමයි ඕව මුල ඉඳන්ම ප්ලැන් කරලා පටන් ගත්තේ.සිංහල එවුන් හරි අහිංසක විදියට රෑ නිදාගෙන උදේ නැගිටිනකොට දෙමල උන් මෙහෙ ඉන්න බැරුව වෙන රටවල් වලට ගිහින් අනිත් සෙට් එක යුද්දෙකුත් පටන් අරන් මෙහෙ.මුන්ව කන්න ඕන. මෙහෙම ඉඳලත් හරියන නෑ ඒ කරපු වැඩේට අයිත් ගිහින් ගහමු උතුරෙනුත් පන්නමු කොහේ හරි පීනලා යයිනේ මුදෙන් :rolleyes:
    ලොල්.....
    බංකොලොත් තර්ක කියන්නේ ඕවට තමා පුටා......
    දැන් උඹමනේ කිව්වේ ඓතිහාසික හේතු තියනව කියල දෙමළ මිනිස්සුන්ට ආයුද අතට ගන්න....මම නෙවෙයි නේ....
    නිකං ග්‍රීස් ගාගත්ත ආදා වගේ ලිස්සන්නේ නැතුව කියපු දේ පෘෘ කරපං.....

    උඹත් අර සමහර පොන්න එන්ජීඕ හුයන්නලා වගේ.....
    දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්න තියනව දෙමළ වීම නිසා...දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්න තියනව දෙමළ වීම නිසා...දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්න තියනව දෙමළ වීම නිසා...බ්ලා..බ්ලා...බ්ලා.......
    හැබැයි ප්‍රශ්න මොනවද කියල ඇහුවහම කට උත්තර නෑ මාරු.....

    කොන්දක් තියනව නං කියපු දේ කරුනු කාරණා සහිතව පෘෘ කරපං....
    නැත්තං ආගිරි ගාන්නේ නැතුව නැට්ට *කේ ගහගෙන මකබෑවෙයං.....
     
    • Like
    Reactions: ModelSriLanka

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උඹ මුලින් කියලා තියෙන්නේ කොමිසම් වලින් වැරදි කාරයෝ වෙනවා නම් හිරේ යන්න එපැයි කියලා.....දැන් රනිල් හිරේ ගියේ නැනේ...උඹ ඒකෙන් කියන්න හැදුවේ බටලන්දද කොමිසමෙන් වැරදි කරු වුනේ නැ කියන එක නෙමෙයි ද? දැන් වෙන වෙන පැති වලට කතාව හරවන්න හදන්න එපා

    මම එකක් කියන්නේ නැ...මම කියන්නේ හා පෙන්නලා තියෙන්නේ සටන් විරාමය නිසා වෙච්ච දේ.....කැමැත්ත අකමැත්ත නෙමෙයි.....දෙයක් වෙන්න කලින් ඒකට කැමති අකමැති වේනන පුළුවන්....නමුත් වෙච්ච දේ වෙනස් වෙන්න බැනේ...මම පෙන්නලා තියේනනේ වෙච්ච දේ!

    රනිල් මෙච්චර දේ කරලත් ආපහු අගමැති වුණා.......රටට හානි කරලත් මේ රටේ දේශපාලනයේ යෙදෙන්න පුළුවන්...රනිල් නෙමෙයි ඒකට ඕන තරම් උදාහරණ තියේ.....රනිල් ගේ සටන් විරාම ගිවිසුමෙන් කොටියට රට ලියලා දුන්නේ නැ............හැබැයි කොටියට ඊළම හැදෙන තැනට වැඩ සිද්ධ කළා

    එකෙන් කියන්නේ කොමිසම් වලින් වැරදිකාරයො වෙන්නේ නෑ කියල.කියවනකොට ඕක දෙපැත්තටම තේරෙනව පොඩ්ඩක් :P
    කොමිසම් වලින් දෙන්නේ නිගමනයක්.හරියට නීතියෙන් වරදිකාරය උනොත් නේ හිරේ යන්නේ. කොමිසම් වලින් දෙන්න පුළුවන් නම් මහින්දයි ඔක්කොම හිරේ කියල කිව්වේ.දැන්වත් තේරෙනවද මන්ද :P

    වෙච්ච දේ නෙවෙයි උඹ පෙන්නන හදන්නේ රනිල් මුල ඉඳන්ම ප්ලැන් කරලා වැඩේ දුන්න වගේ. මහින්ද පට්ට විදියට ප්ලැන් කරලා රට බේරගත්ත රනිල් පට්ට විදියට ප්ලැන් කරලා කොටියට දෙන්න ගියා ඕකනේ උඹ කියන්නේ

    ඕව හෙන පටු තර්ක බන්.රනිල්ට රට කොටියට ලියල දෙන එකෙන් වෙන වාසිය මොකක්ද.යුද්දේ දිනන්න පුළුවන් කියල ඌ හිතුවේ නෑ එකයි ඌ සටන් විරාමේ ගැහුවේ.

    රනිල්ට රට කොටියට ලියල දීල උට ලංකාවේ දේශපාලනයක් කරන්න පුලුවන්ද.UNP එකට රටේ චන්දයක් ඉල්ලන්න පුලුවන්ද. ගොන් කතා කියන්නෙපා බන් .

    අන්තිම ප්‍රතිපලේ අල්ලාගෙන සුරංගනා කතා හදනවා.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ලොල්.....
    බංකොලොත් තර්ක කියන්නේ ඕවට තමා පුටා......
    දැන් උඹමනේ කිව්වේ ඓතිහාසික හේතු තියනව කියල දෙමළ මිනිස්සුන්ට ආයුද අතට ගන්න....මම නෙවෙයි නේ....
    නිකං ග්‍රීස් ගාගත්ත ආදා වගේ ලිස්සන්නේ නැතුව කියපු දේ පෘෘ කරපං.....

    උඹත් අර සමහර පොන්න එන්ජීඕ හුයන්නලා වගේ.....
    දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්න තියනව දෙමළ වීම නිසා...දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්න තියනව දෙමළ වීම නිසා...දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්න තියනව දෙමළ වීම නිසා...බ්ලා..බ්ලා...බ්ලා.......
    හැබැයි ප්‍රශ්න මොනවද කියල ඇහුවහම කට උත්තර නෑ මාරු.....

    කොන්දක් තියනව නං කියපු දේ කරුනු කාරණා සහිතව පෘෘ කරපං....
    නැත්තං ආගිරි ගාන්නේ නැතුව නැට්ට *කේ ගහගෙන මකබෑවෙයං.....

    මට කොන්දක් තියෙනවා කියල ඔප්පු කරන්න පුකේ අමාරුවක් නෑ බන් :rofl:
    ලිස්සල යන්න දෙයක් නෑ පොඩ්ඩක් හරි ඉස්කෝලේ ගිහිපු එකෙක්ට තේරෙනවා ඕව.යුද්දයක් නිකන් පටන් ගන්නේ නෑ .හේතු ටික ඉතිහාසේ හොයපන් උඹේ නොදැනුවත්කමට මන් පලි නෑනේ බන්.මට මේකෙන් උඹට වෙච්ච දේවල් ඔක්කොම කියන්නත් බෑ.මන් වෙච්ච දේවල් ඔක්කොම දන්නෙත් නෑ :P
    මොන්ටිසොරියේද බන් උඹ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට කොන්දක් තියෙනවා කියල ඔප්පු කරන්න පුකේ අමාරුවක් නෑ බන් :rofl:
    ලිස්සල යන්න දෙයක් නෑ පොඩ්ඩක් හරි ඉස්කෝලේ ගිහිපු එකෙක්ට තේරෙනවා ඕව.යුද්දයක් නිකන් පටන් ගන්නේ නෑ .හේතු ටික ඉතිහාසේ හොයපන් උඹේ නොදැනුවත්කමට මන් පලි නෑනේ බන්.මට මේකෙන් උඹට වෙච්ච දේවල් ඔක්කොම කියන්නත් බෑ.මන් වෙච්ච දේවල් ඔක්කොම දන්නෙත් නෑ :P
    මොන්ටිසොරියේද බන් උඹ
    :rofl::rofl::rofl:
    අගෙන්....
    බංකොලොත් තර්ක.......

    දැන් මම ද කුකුළෝ කිව්වේ ඓතිහාසික හේතු ගැන....
    උඹ නේ මෙතන *ක උඩ තියං කෑගැහුවේ.....

    හේතු තිවයනව නං ඉදිරිපත් කරපං තාර්කිකිව....

    මූ හේතු තියනව කියල මට හේතු හොයන්නලු!!!
    ලොල්....

    උඹ මොන්ටිසෝරි වත් ගිහින් තියනව ද????????