රනිල් ගේ සටන් විරාමය

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,610
    113

    බංකොලොත්ද කියලා පෙන්නන්න එන්නකෝ සුදු අද හවස් වෙලා අපේ ගෙවල් පැත්තේ.

    එහෙ එන්න වෙලාවක් නැතිව ඇති පොරට හිරි කොතේ වැඩ ඇති බරටම
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,353
    113
    එහෙ එන්න වෙලාවක් නැතිව ඇති පොරට හිරි කොතේ වැඩ ඇති බරටම

    ඊය බන් උබත් සමලිංගිකද
    මම හිතුවේ අරු විතරයි කියල
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113

    බලන් ගියහම මහින්දයට කඩේ යන්නෙත් හෙන කොලුකරයෝනේ
    පලයන් බෝට්ටුවෙන් ඔස්ට්‍රලියාවට අන්න සමරිසි බ්පනත සම්මත වෙලා


    ඉතිං උයාගේ රස්සාව වටේට ඇල්ලීමනේ. ඒකනේ මං යාට එන්න කිවුවේ. යාගේ වැඩ හොදයි කියලා ඔය කට්ටියම කියන්නේ.:P:P:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    cn you ingore him? it is hrd to red this thred pges when some shit posted & then you shittes reply to them. at some point i thought to stop reading this thread bacause some useless arguments full of the pages. they re making fun form you shittes & you shittes walking into them. end result is the thread is going to useless shit becue both of you going to fun from ech other

    ingrish be
    As your wish sir......:)
    I'll step down as you correctly pointed out that the true content of this thread is remarkably valuable, & i don't want to harm it.
    Thanks dude.
    pleasure to meet a guy like you, who accurately & honestly pointing out what's wrong & what's right.
     
    • Like
    Reactions: XibitZ
    ඉක්බාල් අතාස් ගැන අහලා තිබුණු නිසා....
    ඉක්බාල් අතාස් කියන්නේ ආරක්ෂක කොලම් ලියන්නෙක්..එයාගේ තොරතුරුත් මේ ත්රෙනඩ් එකේ සැහෙන දාලා ඇති..........
    ත්රි *මලේ වරාය අවට කොටි කැම්ප් 18 ගැන එයාගේ විස්තරය තමයි හොඳම......පින්තුරත් එයාගේ කොලම් එකේ එකක්....

    රනිල්, මලික් ට කියලා සන්ඩේ ඔබ්සර්වර් එකේ mole කියන නමින් ආරක්ෂක කොලමක් හදාගත්තේ අතාස් ගේ කොලමට ගහන්න...

    මැන් ගැන මම වැඩිය දන්නේ නැ....තව හොයද්දි හම්බෙයි..........මෙතනදි මම වැඩිය ටාගට් කරන්නේ විදෙස් කටයුතු හා සටන් විරාම කාලේ ආරක්ෂක තොරතුරු...........ඒ කාලෙ මැන් ලිව්වා.....
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉක්බාල් අතාස් ගැන අහලා තිබුණු නිසා....
    ඉක්බාල් අතාස් කියන්නේ ආරක්ෂක කොලම් ලියන්නෙක්..එයාගේ තොරතුරුත් මේ ත්රෙනඩ් එකේ සැහෙන දාලා ඇති..........
    ත්රි *මලේ වරාය අවට කොටි කැම්ප් 18 ගැන එයාගේ විස්තරය තමයි හොඳම......පින්තුරත් එයාගේ කොලම් එකේ එකක්....

    රනිල්, මලික් ට කියලා සන්ඩේ ඔබ්සර්වර් එකේ mole කියන නමින් ආරක්ෂක කොලමක් හදාගත්තේ අතාස් ගේ කොලමට ගහන්න...

    මැන් ගැන මම වැඩිය දන්නේ නැ....තව හොයද්දි හම්බෙයි..........මෙතනදි මම වැඩිය ටාගට් කරන්නේ විදෙස් කටයුතු හා සටන් විරාම කාලේ ආරක්ෂක තොරතුරු...........ඒ කාලෙ මැන් ලිව්වා.....

    ඉක්බාල් අතාස් ටත් කෙලවල තියෙන්නේ.. ඌව එක්ස්පොස් කලා පොනිලලා.. ඉක්බාල්ගේ මුලු ෆැමිලි එකම 24*7 ආරක්ශාව යටතේ ඉන්නේ... පවු බන් උන්. එලියටවත් බහින්න නෑ..ඉන්නේ ඇඹුල්දෙනියේ
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉක්බාල් අතාස් ටත් කෙලවල තියෙන්නේ.. ඌව එක්ස්පොස් කලා පොනිලලා.. ඉක්බාල්ගේ මුලු ෆැමිලි එකම 24*7 ආරක්ශාව යටතේ ඉන්නේ... පවු බන් උන්. එලියටවත් බහින්න නෑ..ඉන්නේ ඇඹුල්දෙනියේ
    උට එක පාරක් ගැහුවා වගේ මතකක්යි සටන් විරාම කාලේ හෝ ඊට පස්සේ. උගේ ගෙවල් ලග STF post එකක් දල තිබ්බ ඊට පස්සේ (මතක විදිහට) .
    මම දන්නා තරමින් නම් උට කෙල කෙළේ ගෝටා. උ යුද්දේ අන්තිම හරියේදී ලියන එක නතර කරලා රට ගියා . නමුත් ඊට පස්සේ ඉක්බාල් අතාස් ට යුද්දේ කරනකොට උට ඉන්ෆොමේෂන් එන්නේ කොහෙන්ද කියල සැහෙන්න හොයනවා කියල උගේම කෝලම් වල දල තිබ්බ. යුද්දේ අන්තිම හරිය වෙද්දී බලපෑම් වැඩි හින්දා ඌ ලංකාව ඇත ඇරලා ගියා.

    සමහර විට පස්සේ ලංකාවට ඇවිත් ඇති. නමුත් වඩා බලපෑමක් කලේ ගෝටා හෝ සරත් ෆොන්සේකා. පව් නම් කියන්න ඕනේ උට ගෝටා කල දේට මිසක්, රනිල් කල දේට නෙමෙයි කියල මම විශ්වාස කරනවා.

    කොහොම උනත් ලංකාවේ හමුදාවැ පට්ට, තද තද කියල පුම්බලා රිපෝට් කරනවට වඩා වෙච්ච දෙ ඒ විදිහට රිපොස්ට් කරන හොද රයිටින් ස්ටයිල් එකක් ඉක්බාල් අතාස් ට තිබ්බා. දිවයිනේ කිර්ති නම් කරන්නෙම හමුදාව පුම්බන එක විතරයි. mig ගනුදෙනුව ගැන එලියට ආවේ ඉක්බාල් අතාස් හින්දා. දුෂණයක් සිදු උනා , නොවුනා කියන්න වත් හරි හමන් පරීක්ෂණයක් තාමත් නැති හින්දා ඒ ගැන කතා කරලා වැඩක් නැ. නමුත් mig ගැනු දෙනුව ගැන ලියපු හින්දා තමා උට ලංකාව අත ඇරලා යන්න උනේ. 2007 http://www.sundaytimes.lk/070812/Columns/sitreport.html


    මේ දවස් වල BBC එකේ ආටිකල් එකක් ගැන සැහෙන්න කතා කරනවා , ඒ ඇමරිකන් හමුදාව තද තද කියල පුම්බපු හින්දා නෙමෙයි. නමුත් වෙච්ච සිදුවීම් වාර්තා කරපු හින්දා www.bbc.co.uk/news/resources/idt-sh/raqqas_dirty_secret







     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එදා මේක දාන්නද කිවුව වෙලා මම උඩ පැනල හා කිව්වෙ අපි චුටි කාලෙ මුන් කරපුව අපි දන්නෙ නැති කම නිසා..

    මුල ඉඳලම කියෙව්ව.. දැන් නම් ලෙසටම තේරැනා..

    මෙහෙම දෙයක් කලාට ගොඩක් පිං..

    අපේ වයසෙ උන් මේව දන්නෙ නෑ.. ඒකයි හුඟක් අය රෝන් සයිඩ් යන්නෙ..

    *මිලේනියම් සිටි විස්තරේ ලින්ක් එකට තැන්ක්ස්.. මම ඒක ගැන පැහැදිලි විස්තරයක් දන්නෙ නෑ. හැබැයි දැනගන්න උවමනාවෙන් උන්නෙ..
     
    • Like
    Reactions: richlife

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    549
    1,086
    93
    piliyandala
    මාර වටිනවා මචං මේක..අපිත් යුද්දෙ නිසා ගොඩක් දුක් විඳපු මිනිස්සු..කොටුවට කොටි plane වලින් ඇවිල්ල බෝම්බ දාද්දි මම night.පිළියන්දල බෝම්බෙන් නූලෙන් බේරුනේ..දැන් ඉන්න ගොඩක් උන් ඒවා දන්නෙ නෑ,එහෙම නැත්තන් අමතක කරලා දානව.කොහොමත් අපි පක්ෂ බෙදිලා මරා ගන්නේ නැතිව හරි විදියට හිතුව නං මේ වෙනකොට අපි ගොඩක් දියුණු ජාතියක්..උඹ මේවා ආපහු මතක් කරලා දෙනවට ගොඩක් පින්..!මාර seen එක කියන්නෙ සිංහල කොටි තවම ඉන්නවා කියල හිතෙනව මේක දිගටම කියවන් ආවම..

    rep දුන්න..
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    bump great thread "You must spread some Reputation around before giving it to saradiel1 again."
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    කතාව ලස්සනට ලියල තියෙනවා
    කියවගෙන් යනකොට හරි ලස්සනයි එත්
    ගැලපීම පොඩ්ඩක් මදි වගේ
    එතෙක් මෙතෙක් කිසිම ආණ්ඩුවක් කොටි තහනම අයින් කරලා නෑ
    ඒවගේ තව ගොඩක් අඩුපාඩු තියෙනවා
    ඒ ටිකත් හදාගෙන ඊලග කොටස ලියන්නන
    ඔය අලි කොටි ගිවිසුම අදුරුදු ගානක් පට්ටගපු එකක් නිසා ටිකක් බොරින් වෙන්නේ නැති විදිහට ලියන්න. ෆොන්සේකගේත් කොටි සබදතාවක් තිබුන වගේ කැල්ලක් මේකට එකතු කරොත් ඔය බොරින් ගතිය නැතිවෙලා යයි.
    අන්තින්මටම මහින්ද /ගෝට තනියම යුද්දේ ඉවර කරපුවිදිහට ලියල එත් ජාතියේ අවාසනාවකට ජනවාරි 8 අයෙත් මැරිච්ච කොටි නැගිටලා ඇමෙරිකන් කරොත් එක්ක එකතුවෙලා එගොල්ලොන්ව පරද්දල දැම්ම වගේ අවසානයක් එකතු කරොත් පාඨකයෝන්ගේ හිත්වල මහින්ද / ගොට අයේ ගේමු වගේ හැගීමක් ඇතිකරලා ලස්සන අවසානයක් දෙන්න පුළුවන් වෙයි
    ගුඩ් ලක් !!!!



    paw yako aruge mahansiya:lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේවා දන්නේ න වගේ ගොන් අතල ටොක දෙන උන් කොච්චර චුටි උන්ද හිතහන් මේවා වෙද්දී හිටියේ නෑ කියද්දී
    මේවගෙන් ගොඩක් ඒවා නිව්ස් වලට උනත් ගිය ඒ කාලේ
    ඒවා දැක්කේ නැති තරම් ජුන්දී සිපයියෝ :lol::lol:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Mn nm hithanne na kawada wt ape nayakayek hithaa mathaama kotinta puka dunna kiyala ratata adarayak natuwa.:rolleyes:

    hamoma kare waliyen ho saamen wade visadaganna.:D
    meka ranilge style eke. eka u anagatta. Mahindage style eken u wade iwara kara. :D

    nikan maraganna epa thopi paksha walata bedila chande kaleta. hamoma hadanne ratata deyak karanna. habai e asse horaa kana eka nm hamoma karanawa. :growl::growl:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,039
    1
    15,830
    113
    මොකො මේ සමහරු.?
    bRyYHO4.gif
     
    • Like
    Reactions: vito
    ithuruwa kawadda danne

    පිළිවෙලට දාන්නම්....ලැබෙන කාලය අනුව

    Mn nm hithanne na kawada wt ape nayakayek hithaa mathaama kotinta puka dunna kiyala ratata adarayak natuwa.:rolleyes:

    නායකයෝ හිතා මතා විනාශයක් කරේ නැ...යුද්ධය සම්බන්ධව හොඳ හා නරක දෙකම කළා කියන එක අනෙක් සියළු නායකයින්ට කියන්නට පුළුවන් රනිල්ට හැර..............එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ පවා යුද්ධයේ දී රට වෙනුවෙන් වැඩ කළා......රනිල් හැර.......

    මෙතන සිද්ධි ( මෙතන සඳහන් නොකළ ඒවාත් ) එක්ක බැලුවාම ලංකාව ට කෙළ කරන්න ලොකු නෝවේජියානු උගුලක් තිබිලා තියනවා...1990 සිට........ඇයි ඒ කියන එක වෙනම විස්තරයක්.......රනිල් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ උගුලේ කොටසක් වෙලා තියනවා.......

    රනිල් යුද්ධයේදි රට වෙනුවෙන් කිසිම වෙලාවක නිවැරදි තැන හිටියේ නැ....ඒක ඉතිහාසය පුරාම පේන දෙයක්...........
     
    • Like
    Reactions: හෙනයා

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,610
    113
    Mn nm hithanne na kawada wt ape nayakayek hithaa mathaama kotinta puka dunna kiyala ratata adarayak natuwa.:rolleyes:

    hamoma kare waliyen ho saamen wade visadaganna.:D
    meka ranilge style eke. eka u anagatta. Mahindage style eken u wade iwara kara. :D

    nikan maraganna epa thopi paksha walata bedila chande kaleta. hamoma hadanne ratata deyak karanna. habai e asse horaa kana eka nm hamoma karanawa. :growl::growl:

    උඹ මේ කියන්නේ පොනිල් ගැනද ,මගේ පුකෙනුත් හිනා ගියා යකෝ ,පොනිල්ගේ ස්ට්ය්ල් එක තමා රට විතරක් නෙමේ උගේ අම්ම හරි දිල බලේ ඉන්න එක ,එක එදත් එහෙමය් අදත් එහෙමය් හෙටත් එහෙමය් ඕක අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති එක තමා ප්‍රස්නේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හඳුන් බුවා ආවෙ නැහැ මේ පැත්ත පළාතේ පොනිල් සුද්ද කරන්න ,

    ඌ එන්නේ කොහොමද බන් රෙද්දක් ඇදගෙන.. ඕකයි ගොන්සොනුයි හොරෙන් බලල යනවා.. උන් දන්නවා වික්කමසින්හය දැන් ජාතියේ පාවාදෙන්න කියල ඔප්පු වෙලා තියෙන්නේ කියලා.. මේකට ආවොත් පුක පලාගෙන යන්න වෙන්නේ කියල දන්නවා :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බංකොලොත් බය්යෝ යකෝ ඔය රේප් ද මොකක්ද එක කපනකොට කප්පන් මම වගේ නමත් දාලම

    රනිල් ගේ සටන් විරාමය 11-16-2017 04:17 PM nikan puka nodee pala yanna pons
    රනිල් ගේ සටන් විරාමය 11-16-2017 02:12 PM allah fuckbar
    රනිල් ගේ සටන් විරාමය 11-16-2017 11:55 AM veradi de veradi vidihata dekapan ban.
    රනිල් ගේ සටන් විරාමය 11-16-2017 10:42 AM අම්මට හුකපං Unp පොන්ස්
    රනිල් ගේ සටන් විරාමය 11-15-2017 10:21 PM ube ammage hori hadichcha hutta higannekta lewakanna deepan,horikada vesige putha,ponnayege putha

    උබට වික්කමසිංහ මහත්තය කපන කැපිල්ලට මේක මොකක්ද නේද බන්.. :lol: