ඇමරිකාව යුරෝපය කොහොමත් එහෙම තමයි.ලෝකෙම ඒක දන්නවා.හැබැයි අපේ පැත්තෙන් හරියට campaign එකක් ගෙන ගියේ නෑ.ඒකෙන් වුනෙ,ලෝකෙ ඉන්න ගොඩක් අය මේවා විශ්වාස කරන තැනට ආපු එක.
ඔන්න ඕක තමයි සිංහලුන් සහ ලංකාවේ ඉන්න හැමෝම රැවටිලා ඉන්න අනිත් බොරුව.
අපේ රාජ්‍යත්රන්ත්‍රික දුර්වලකම් නිසා බටහිරින් අපිට කෙලවන්න අවා කියන එක.
කදිරගාමර් මහතා ලංකාවේ හිටපු හොඳ දේශප්‍රේමී රටේ මිනිසුන්ගේ ජිවිත වෙනුවෙන් කතා කරපු ද්‍රවිඩ දේශපාලනඥයෙක් එකේ කතා දෙකක් නැහැ.
නමුත් ඔහු පණපිටින් හිටියත් යුද්ධෙන් ප්‍රභාකරන් මරපු එකට අපිට මේ දේ බටහිරින් කරනවා.
ඒ බව ලෝකේ අනිත් රටවල් වල මිනිස්සු දන්නවා අපේ මිනිස්සු දන්නේ නැති වුනාට.
මානව හිමිකම්, ඕවා පට්ටපල් බොරු සංකල්ප.
දැන් අර යේමනයේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ළමා රෝහල් වලට කුඩු වෙන්න නෙලනවා සවුදි අරබිකාරයෝ එක්ක එකතු වෙලා, කෝ යුධ අපරාධ.
ඩේවිඩ් මිලිබෑන්ඩ්, බර්නාඩ් කුෂ්නර් එක්සත් රාජධානියෙයි ප්‍රන්ශයෙයි විදේශ ලේකම්වරු දෙදෙනාම කඩිමුඩියේ දුවගෙන ආවේ දෙමල මිනිසුන් ගැන අනුකම්පා හිතිලා කියලද හිතන්නේ?
නෑ, ඔවුන් ආවේ ප්‍රභාකරන් බේරලා දෙන්න, අපි යුද්දේ නවත්ත්වල දෙන්නම් කියල කේවල් කරන්න.
මහින්ද හොරා කන්න ඇති තමයි, හැබැයි අර සුද්දෝ දෙන්නට උන් දෙන්න කරන්න ආපු දේ කරගන්න දුන්නේ නෑ, උන් දෙන්නව ගහක් යට තියල කතා කරලා හරවල යැවුවා.
සමහරක් විට මහින්දට යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් කියල තේරුනාම ඔහු එකෙන් තමන්ට වෙන වාසි තේරුම් අරන් ඉන්න ඇති.
කොහොමෙන් හරි අර සුද්දෝ දෙන්න එලෙව්වා, ප්‍රභාකරන්ව මැරුවා.
එච්චරයි, අපේ රටේ සියලු මිනිසුන්ගේ ආරක්ෂාව ගැන හිතුවම කියන්න තියෙන්නේ කොහොම හරි වැඩේ කරා කියල.
"the end more than justifies the means"
ඉතින් මේ අඹ ඇටයක් විතර චුටි රටේන්, බටහිර ලෝකේ මහබලවත් රටවල් දෙකක, විදේශ ඇමතිලා දෙදෙනකුට පයින් ගහල එලවපු එක ඔවුන් ලේසියෙන් අරගන්නේ නැහැ.
බටහිර ආධිපත්‍යට ලොකු ප්‍රශ්නයක් වෙනවා අපි වගේ පොඩි පොඩි රටවල් බටහිර න්‍යාය පත්‍රයෙන් එළියට පනින්න ගියෝතින්.
දැන්, පිලිපිනේ ඩුරටේ, අවු සාන් සුකී මේ බටහිර කියන දේවල් කරන්නේ නැත්තේ ඔවුන්ගේ අධිපති කම ඉවර වේගෙන එන නිසා.
බටහිරින් අවු සාන් සුකී ට දීපු සම්මාන තනතුරු ගලවනවා, මියන්මරේ මිනිස්සුන්ට පාන් ද? උන්ට ඒවා අදාල නැහැ, උන්ට ඕන මුස්ලිම් අන්තවාදය අහක් කරලා දාන්න.
අපිට දාන සත්තම් පිලිපිනේටයි මියන්මාරයටයි දන්න බටහිරට අමාරුයි චිනේ ලඟින් ඉන්නවා.
එත් රනිල් මේක පිළිගන්න කොහෙත්ම කැමති නැති අමු මෝඩයෙක්, අං විතරයි අඩු.
රනිල් හිතාගෙන ඉන්නේ, චීනෙන් සල්ලි අරන් බටහිරට ඕන දේවල් කරන්න පුළුවන් කියල.
මනුස්සයට MIT එකට එන්න කියල උගන්නල එවල තියෙන්නේ ආණ්ඩු පෙරලිය කරන හැටි විතරයි, සින්ගප්පුරුවෙන් බැංකු කඩන හැටිත් උගන්නලා තියෙනවා වගේ.
නමුත් රනිල් පිළිගන්න කැමති නැහැ බටහිර විසින් පාලනය කරපු කාලය ඉවරයි කියල.
එකනේ අදටත් යුරෝපා සංගමයේ පිටිපස්සේ අඩාගෙන දුවන්නේ.
යුරෝපා සංගමය බොහොම අමාරුවෙන් අල්ලාගෙන ඉන්නේ කැඩෙන්න දෙන නැතිව, ඔවුන්ගේ පොදු මුදල් ඒකකය නිසා ඔය සංගමය කඩාගෙන වැටෙන එක නවත්වන්න කාටවත් බැහැ.
කොටින්ම එංගලන්තයත් අහක් වුනේ ඔවුන්ගේ මුදල් ආරක්ෂා කරගන්න, ස්කොට්ලන්තය උතුරු අයර්ලන්තයවගේ පොඩි පොඩි ආණ්ඩු හරහා එංගලන්තයේ ජනමතය වෙනස් කරන්න යුරෝපා සංගමය බලනවා බැරිම තැන.
රනිල් එදත් සුදුහම පස්සේ දුවපු පිස්සෙක්, අදත් කරන්නේ එක තමයි.
අපේ රටේ මිනිස්සු හැමදාම කෙලවාගන්නේ සුදු හමට තියෙන ගැතිකම බයාල්දුකම නිසා.
රනිල් නම් මට සැකයි,ඒ කාලෙ නාමල් වගේම නීති උපාධිය ගත්ත එකෙක්ද කියලා.මතකද මුලින්ම රවී වගේ ගොන්නු එක්ක එකතු වෙලා චීනෙට ගහලා පන්නලා දාන්න හැදුවෙ.මූන් හිතන් හිටියේ අමෙරිකාව යුරෝපය,ලොකු ආයෝජන කරාවි කියලා.අන්තිමට බල්ලො වගේ ආපහු චීනා ගාවටම යන්න උනා.
Last edited:






