රනිල් ගේ සටන් විරාමය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,640
    13,356
    113
    උට එක පාරක් ගැහුවා වගේ මතකක්යි සටන් විරාම කාලේ හෝ ඊට පස්සේ. උගේ ගෙවල් ලග STF post එකක් දල තිබ්බ ඊට පස්සේ (මතක විදිහට) .
    මම දන්නා තරමින් නම් උට කෙල කෙළේ ගෝටා. උ යුද්දේ අන්තිම හරියේදී ලියන එක නතර කරලා රට ගියා . නමුත් ඊට පස්සේ ඉක්බාල් අතාස් ට යුද්දේ කරනකොට උට ඉන්ෆොමේෂන් එන්නේ කොහෙන්ද කියල සැහෙන්න හොයනවා කියල උගේම කෝලම් වල දල තිබ්බ. යුද්දේ අන්තිම හරිය වෙද්දී බලපෑම් වැඩි හින්දා ඌ ලංකාව ඇත ඇරලා ගියා.

    සමහර විට පස්සේ ලංකාවට ඇවිත් ඇති. නමුත් වඩා බලපෑමක් කලේ ගෝටා හෝ සරත් ෆොන්සේකා. පව් නම් කියන්න ඕනේ උට ගෝටා කල දේට මිසක්, රනිල් කල දේට නෙමෙයි කියල මම විශ්වාස කරනවා.

    කොහොම උනත් ලංකාවේ හමුදාවැ පට්ට, තද තද කියල පුම්බලා රිපෝට් කරනවට වඩා වෙච්ච දෙ ඒ විදිහට රිපොස්ට් කරන හොද රයිටින් ස්ටයිල් එකක් ඉක්බාල් අතාස් ට තිබ්බා. දිවයිනේ කිර්ති නම් කරන්නෙම හමුදාව පුම්බන එක විතරයි. mig ගනුදෙනුව ගැන එලියට ආවේ ඉක්බාල් අතාස් හින්දා. දුෂණයක් සිදු උනා , නොවුනා කියන්න වත් හරි හමන් පරීක්ෂණයක් තාමත් නැති හින්දා ඒ ගැන කතා කරලා වැඩක් නැ. නමුත් mig ගැනු දෙනුව ගැන ලියපු හින්දා තමා උට ලංකාව අත ඇරලා යන්න උනේ. 2007 http://www.sundaytimes.lk/070812/Columns/sitreport.html

    මේ දවස් වල BBC එකේ ආටිකල් එකක් ගැන සැහෙන්න කතා කරනවා , ඒ ඇමරිකන් හමුදාව තද තද කියල පුම්බපු හින්දා නෙමෙයි. නමුත් වෙච්ච සිදුවීම් වාර්තා කරපු හින්දා www.bbc.co.uk/news/resources/idt-sh/raqqas_dirty_secret

    ඉක්බාල් අතාස් ගැන අහන්න එපා මේ ත්‍රෙඩ් එකට ඒක ගැලපෙන්නේ නෑ
    ත්‍රෙඩ් එකට ගැලපෙන්නේ දිවයිනේ කිර්ති වර්ණකුලසුරියව එය ලියපු දේවල් වල පැහැදිලි නැති තැනක් තියෙනවනම් මේ මල්ලිගෙන් අහන්න එයා ලෙසට පැහැදිලිකරල දෙයි. නොගැලපෙන මිනිස්සු ගැන අහල මේ ත්‍රෙඩ් එක අල කරන්න එපා. මම මේ පුල් සීරියස් කියන්නේ මේ මල්ලිලා ටිකට මේ වැඩේ ලස්සනට කරගෙන යන්න දෙන්න
     
    මේ දවස් වල BBC එකේ ආටිකල් එකක් ගැන සැහෙන්න කතා කරනවා , ඒ ඇමරිකන් හමුදාව තද තද කියල පුම්බපු හින්දා නෙමෙයි. නමුත් වෙච්ච සිදුවීම් වාර්තා කරපු හින්දා www.bbc.co.uk/news/resources/idt-sh/raqqas _dirty_secret

    අනික තමයි ඔය mig ගනුදෙනුව එක ගැන මෙතන කථා කරන්න එපා
    පරණ උනත් ,උඩ නොගියත් , කෑලි හැලුනත් ඒවා මිග් ඒවා නිකන් කඩෙන් බොම්බයි ළුණු වගේ ගන්න බෑ ඒවා ගණන්

    අනික ඔය BBC එකේ ලින්ක් මෙතන දන්නා එපා මේකේ ඉන්න ගොඩක් මල්ලිලට ඔකේ BBC අකුරු තුන විතරයි කියවගන්න පුළුවන්. අනික ඔය bbc කොහොමත් අපේ රටට විනකරන අධිරාජ්‍යවේදී බලවේගයක් ඒවාට මේකේ මල්ලිලා ගොඩක් බයයි
    මේක ලියන්නේ යුද විලේෂක මල්ලි කෙනක් ප්ලීස් ඔයවගේ වැඩ කරලා මේ මල්ලිගේ මහන්සිය අල කරන්න එපා
    ලබන ජනවාරි වෙන්න කලින් මේක ඉවර කරන්නත් ඕන
    ප්ලීස්........ ප්ලීස්......... ප්ලීස්...........
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,356
    113
    උට එක පාරක් ගැහුවා වගේ මතකක්යි සටන් විරාම කාලේ හෝ ඊට පස්සේ. උගේ ගෙවල් ලග STF post එකක් දල තිබ්බ ඊට පස්සේ (මතක විදිහට) .
    මම දන්නා තරමින් නම් උට කෙල කෙළේ ගෝටා. උ යුද්දේ අන්තිම හරියේදී ලියන එක නතර කරලා රට ගියා . නමුත් ඊට පස්සේ ඉක්බාල් අතාස් ට යුද්දේ කරනකොට උට ඉන්ෆොමේෂන් එන්නේ කොහෙන්ද කියල සැහෙන්න හොයනවා කියල උගේම කෝලම් වල දල තිබ්බ. යුද්දේ අන්තිම හරිය වෙද්දී බලපෑම් වැඩි හින්දා ඌ ලංකාව ඇත ඇරලා ගියා.

    සමහර විට පස්සේ ලංකාවට ඇවිත් ඇති. නමුත් වඩා බලපෑමක් කලේ ගෝටා හෝ සරත් ෆොන්සේකා. පව් නම් කියන්න ඕනේ උට ගෝටා කල දේට මිසක්, රනිල් කල දේට නෙමෙයි කියල මම විශ්වාස කරනවා.

    කොහොම උනත් ලංකාවේ හමුදාවැ පට්ට, තද තද කියල පුම්බලා රිපෝට් කරනවට වඩා වෙච්ච දෙ ඒ විදිහට රිපොස්ට් කරන හොද රයිටින් ස්ටයිල් එකක් ඉක්බාල් අතාස් ට තිබ්බා. දිවයිනේ කිර්ති නම් කරන්නෙම හමුදාව පුම්බන එක විතරයි. mig ගනුදෙනුව ගැන එලියට ආවේ ඉක්බාල් අතාස් හින්දා. දුෂණයක් සිදු උනා , නොවුනා කියන්න වත් හරි හමන් පරීක්ෂණයක් තාමත් නැති හින්දා ඒ ගැන කතා කරලා වැඩක් නැ. නමුත් mig ගැනු දෙනුව ගැන ලියපු හින්දා තමා උට ලංකාව අත ඇරලා යන්න උනේ. 2007 http://www.sundaytimes.lk/070812/Columns/sitreport.html

    මේ දවස් වල BBC එකේ ආටිකල් එකක් ගැන සැහෙන්න කතා කරනවා , ඒ ඇමරිකන් හමුදාව තද තද කියල පුම්බපු හින්දා නෙමෙයි. නමුත් වෙච්ච සිදුවීම් වාර්තා කරපු හින්දා www.bbc.co.uk/news/resources/idt-sh/raqqas_dirty_secret

    [SIZE]

    ඉක්බාල් අතාස් ගැන අහන්න එපා මේ ත්‍රෙඩ් එකට ඒක ගැලපෙන්නේ නෑ
    ත්‍රෙඩ් එකට ගැලපෙන්නේ දිවයිනේ කිර්ති වර්ණකුලසුරියව එය ලියපු දේවල් වල පැහැදිලි නැති තැනක් තියෙනවනම් මේ මල්ලිගෙන් අහන්න එයා ලෙසට පැහැදිලිකරල දෙයි. නොගැලපෙන මිනිස්සු ගැන අහල මේ ත්‍රෙඩ් එක අල කරන්න එපා. මම මේ පුල් සීරියස් කියන්නේ මේ මල්ලිලා ටිකට මේ වැඩේ ලස්සනට කරගෙන යන්න දෙන්න

    අනික තමයි ඔය mig ගනුදෙනුව එක ගැන මෙතන කථා කරන්න එපා
    පරණ උනත් ,උඩ නොගියත් , කෑලි හැලුනත් ඒවා මිග් ඒවා නිකන් කඩෙන් බොම්බයි ළුණු වගේ ගන්න බෑ ඒවා ගණන්

    අනික ඔය BBC එකේ ලින්ක් මෙතන දන්නා එපා මේකේ ඉන්න ගොඩක් මල්ලිලට ඔකේ BBC අකුරු තුන විතරයි කියවගන්න පුළුවන්. අනික ඔය bbc කොහොමත් අපේ රටට විනකරන අධිරාජ්‍යවේදී බලවේගයක් ඒවාට මේකේ මල්ලිලා ගොඩක් බයයි
    මේක ලියන්නේ යුද විලේෂක මල්ලි කෙනක් ප්ලීස් ඔයවගේ වැඩ කරලා මේ මල්ලිගේ මහන්සිය අල කරන්න එපා
    ලබන ජනවාරි වෙන්න කලින් මේක ඉවර කරන්නත් ඕන
    ප්ලීස්........ ප්ලීස්......... ප්ලීස්...........
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    දැන් එතකොට ලොකු අයියේ මේ මල්ලී කියන කිසිම දෙයක් ඇත්ත නෙමෙයිද.?

    සටන් විරාම කාලේ හමුදාවට කිසිම හානියක් උනේම නැද්ද..?

    කොටි ඒ කාලේ ඒ අයට ඕන කරන බඩු ටික ෂේප් එකේ ගෙන්න ගත්තේ නැද්ද..?

    දහදුක් විඳගෙන යුද්ධ කරගෙන ඇවිත් සටන් විරාමෙත් එක්ක ඇතිඋන සටන් විරාමටය අදාළ හමුදාමය නීති රීති නිසා අපේ හමුදාව අසරණ උනේ නැද්ද.?
    (කොටි මොනව කළත් අපේ අයට මුකුත් කරන්න බෑනේ ගිවිසුම උල්ලංඝනය වෙන නිසා.. නොදන්න කමට ඒ නිසයි නීතී රීති කියලා දැම්මේ)

    කොටි, හමුදා බංකර් වලටම ඇවිත් සරම උස්සලා යද්දී තුවක්කුව අතේ තියන් හූල්ල හූල්ල හිටිය කොල්ලන්ගේ මානසිකත්වේ ගැන අයියට මුකුත්ම හිතෙන්නේ නැද්ද..?

    මිලේනියම් සිටි කේස් එක ගැන එහෙම කිසිම වරදක් රනිල් මහත්තයගේ අතේ නැද්ද..?

    රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සටන් විරාම තීන්දුව නිසා කිසිම හානියක් රටට උනේම නැද්ද..? ඒකෙ ප්‍රතිලාභ මොනවහරි තිබුණද අපේ රටට හෝ හමුදාවට..?

    කොටි සංවිධානයට කිසිම වාසියක්වත් හමුදාවට කිසිම අවාසියක්වත් සිද්ද උනේම නැද්ද එතකොට..?

    සටන් විරාම කාලේ හමුදාවට හෝ සාමාන්‍ය ජනතාවට කිසිම අසාධාරණයක් සිදු උනේම නැද්ද.? එතකොට ඒ දවස්වල හමුදාවට වෙඩි තියපු දේවල් ගැන අපි ටී.වී එකේ අහපු නිව්ස් බොරුද..?:dull:

    ඔන්න අයියේ මමනම් කිසිම දේෂපාලන මතයක ඉඳලා නෙමෙයි මේ ප්‍රශ්න ටික ඔයාගෙන් ඇහුවේ.. අනික ත්‍රෙඩ් එකේ හෙඩිං එක "රනිල්ගේ සටන් විරාමය" නේ.. ඒකට අදාළව තමයි මමනම් හැමදේම අහලා තියෙන්නේ.. බී.බී.සී, විජාතික බලවේග අරවා මේවා තියා මෙලෝ හත් ඉලව්වක් නොදන්න මිග් ගැනවත් අහන්න ආවේ නෑ ඔන්න.. සාමාන්‍ය මොළයක් සහිත රටවැසියෙක් හැටියට වගේම අයියලාට වගේ ලොකු ලොකු දේවල් නොතේරන මල්ලි කෙනෙක් හැටියට තමයි ඇහුවේ..:sorry:

    අනික ත්‍රෙඩ් එක ලියන මල්ලී ප්‍රශ්නයක් ඇහුවාම ඒකට උත්තර දීලා තියෙනවා මිසක් වෙන වෙන ඒවා කියලා බැනලත් නෑනේ.. ඒ නිසා අයියත් පුලුවන්නම් අරක දාන්න එපා මේක දාන්න එපා කිය කිය විකාර කරන්නේ නැතුව අයියා දන්න සටන් විරාමය සම්බන්ධ හොඳ දේවල් තියෙනවනම් ඒ දේවලුත් ත්‍රෙඩ් එකට එකතු කරන්නකෝ.. එතකොට අපිත් නොදන්න දේවල් ගැන දැන ගන්නවනේ..:oo:
     
    • Like
    Reactions: dath kimbula

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,245
    113
    අදාළ නෑ නේ

    paw ban ponsiyata ridila thiyana tharama :lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    JABUK!:rofl:
     
    මල්ලි මේ පැදුරු වගේ reply දාල මේක off topic යවන එපා
    මේක ජාතික අවශ්‍යතාවයක්

    ඉක්බාල් අතාස් ගැන අහන්න එපා මේ ත්‍රෙඩ් එකට ඒක ගැලපෙන්නේ නෑ
    ත්‍රෙඩ් එකට ගැලපෙන්නේ දිවයිනේ කිර්ති වර්ණකුලසුරියව එය ලියපු දේවල් වල පැහැදිලි නැති තැනක් තියෙනවනම් මේ මල්ලිගෙන් අහන්න එයා ලෙසට පැහැදිලිකරල දෙයි. නොගැලපෙන මිනිස්සු ගැන අහල මේ ත්‍රෙඩ් එක අල කරන්න එපා. මම මේ පුල් සීරියස් කියන්නේ මේ මල්ලිලා ටිකට මේ වැඩේ ලස්සනට කරගෙන යන්න දෙන්න

    අනික තමයි ඔය mig ගනුදෙනුව එක ගැන මෙතන කථා කරන්න එපා
    පරණ උනත් ,උඩ නොගියත් , කෑලි හැලුනත් ඒවා මිග් ඒවා නිකන් කඩෙන් බොම්බයි ළුණු වගේ ගන්න බෑ ඒවා ගණන්

    අනික ඔය BBC එකේ ලින්ක් මෙතන දන්නා එපා මේකේ ඉන්න ගොඩක් මල්ලිලට ඔකේ BBC අකුරු තුන විතරයි කියවගන්න පුළුවන්. අනික ඔය bbc කොහොමත් අපේ රටට විනකරන අධිරාජ්‍යවේදී බලවේගයක් ඒවාට මේකේ මල්ලිලා ගොඩක් බයයි
    මේක ලියන්නේ යුද විලේෂක මල්ලි කෙනක් ප්ලීස් ඔයවගේ වැඩ කරලා මේ මල්ලිගේ මහන්සිය අල කරන්න එපා
    ලබන ජනවාරි වෙන්න කලින් මේක ඉවර කරන්නත් ඕන
    ප්ලීස්........ ප්ලීස්......... ප්ලීස්...........
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,356
    113
    මේක තමයි මල්ලි මේ වසරේ ත්‍රෙඩ් එක
    මේකට තව සමල්කාවයි අනුහස්වයි දාගත්තනම් ඔක්කොම හරි
    ප්ලස් මල්ලිලා මේකට දිස්ටර්බ් කරන්න එපා
    මේ යුද විශ්ලේෂක මල්ලිට මේක ලබන ජනවාරි වලට කලින් ඉවර කරගන්න දෙන්න ප්ලස්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මල්ලි මේ පැදුරු වගේ reply දාල මේක off topic යවන එපා
    මේක ජාතික අවශ්‍යතාවයක්

    ඉතින් අයියේ මම ඇහුව හැමදේම මේ ත්‍රෙඩ් එකට අදාළ දේවල්නේ.. අනවශ්‍ය කිසිම දෙයක් කිසිම අහලා නෑනේ..
    ඒක ඕෆ් ටොපික් වෙන්නේ කොහොමද..:baffled:

    මම ඇහුව ඒවට උත්තර නොදී කලින් කමෙන්ට් එකම කොපි පේස්ට් කරලා මට කියනවා ඔෆ් ටොපික් යවන්න එපා කියලා..
    මොකද්ද අයියේ මේකෙ තේරුම..
    මගේ රිප්ලයි එක දිගයි කියලා කිව්ව වෙලාවේ ඒකෙ අහලා තිබුණ එක දේකට හරි උත්තරයක් දෙන්න තිබුණනේ.. අනික අයියා ඒක කියෙව්වෙ නෑ වෙන්නත් බෑනේ..:dull:

    යුධ විශ්ලේෂකයොයි දේෂපාලකයොයි අමතක කරලා මම වගේ සාමාන්‍ය මනුස්සයෙක් අහපු ප්‍රශ්න ටිකටවත් උත්තර දුන්නොතින් ඔන්න මමත් අයියගේ පැත්තේ.. නැත්තං බෑනේ අයියේ..

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,245
    113
    අදාළ නෑ නේ

    මල්ලි මේ පැදුරු වගේ reply දාල මේක off topic යවන එපා
    මේක ජාතික අවශ්‍යතාවයක්

    ඉක්බාල් අතාස් ගැන අහන්න එපා මේ ත්‍රෙඩ් එකට ඒක ගැලපෙන්නේ නෑ
    ත්‍රෙඩ් එකට ගැලපෙන්නේ දිවයිනේ කිර්ති වර්ණකුලසුරියව එය ලියපු දේවල් වල පැහැදිලි නැති තැනක් තියෙනවනම් මේ මල්ලිගෙන් අහන්න එයා ලෙසට පැහැදිලිකරල දෙයි. නොගැලපෙන මිනිස්සු ගැන අහල මේ ත්‍රෙඩ් එක අල කරන්න එපා. මම මේ පුල් සීරියස් කියන්නේ මේ මල්ලිලා ටිකට මේ වැඩේ ලස්සනට කරගෙන යන්න දෙන්න

    අනික තමයි ඔය mig ගනුදෙනුව එක ගැන මෙතන කථා කරන්න එපා
    පරණ උනත් ,උඩ නොගියත් , කෑලි හැලුනත් ඒවා මිග් ඒවා නිකන් කඩෙන් බොම්බයි ළුණු වගේ ගන්න බෑ ඒවා ගණන්

    අනික ඔය BBC එකේ ලින්ක් මෙතන දන්නා එපා මේකේ ඉන්න ගොඩක් මල්ලිලට ඔකේ BBC අකුරු තුන විතරයි කියවගන්න පුළුවන්. අනික ඔය bbc කොහොමත් අපේ රටට විනකරන අධිරාජ්‍යවේදී බලවේගයක් ඒවාට මේකේ මල්ලිලා ගොඩක් බයයි
    මේක ලියන්නේ යුද විලේෂක මල්ලි කෙනක් ප්ලීස් ඔයවගේ වැඩ කරලා මේ මල්ලිගේ මහන්සිය අල කරන්න එපා
    ලබන ජනවාරි වෙන්න කලින් මේක ඉවර කරන්නත් ඕන
    ප්ලීස්........ ප්ලීස්......... ප්ලීස්...........

    මොකො මේ? :baffled::baffled:
    bRyYHO4.gif
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මේ දාලා තියෙන ඒවට රිදිලා කෑ ගහන සිංහල කොටි වේස බල්ලෝ ටික අල්ලලා මරන්න ඕනේ ඔක්කොටම කලින්....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මේ දාලා තියෙන ඒවට රිදිලා කෑ ගහන සිංහල කොටි වේස බල්ලෝ ටික අල්ලලා මරන්න ඕනේ ඔක්කොටම කලින්....

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ දාලා තියෙන ඒවට රිදිලා කෑ ගහන සිංහල කොටි වේස බල්ලෝ ටික අල්ලලා මරන්න ඕනේ ඔක්කොටම කලින්....

    :yes::yes:
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    rangana26 - උඹත් දන්න ජාති දාලා නුලක් දාපන්කෝ එතකොට නුල් දෙකම සන්සන්දනේ කරන්න පුළුවන්නේ අපිට
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    rangana26 - උඹත් දන්න ජාති දාලා නුලක් දාපන්කෝ එතකොට නුල් දෙකම සන්සන්දනේ කරන්න පුළුවන්නේ අපිට

    :yes::yes::lol::lol:
     
    2002 පෙබරවාරි 22 වන දින සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමත් සමඟම ත්‍රස්ත විරෝධී ජාතික පනත අහෝසි විය.
    එම පනත අහෝසි වීමත් සමඟම එම පනත යටතේ අත් අඩංගුවේ සිටි කොටි සැකකරුවන් තවදුරටක් රඳවා තබා ගැනීමට නීතිය යටතේ නොහැකි වුණි....
    ඒ අනුව ඉතා අපහසුවෙන් බුද්ධි තොරතුරු මත අත් අඩංගුවට ගත් කොටි සැකකරුවන් 1000ක් නිදහස් කිරීමට පොලිසියට සිදුවිය.
    පසුව රනිල් ගේ කාලය තුළ කිසිදු කොටි සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කළේ නැත.

    දළදා මාලිගාවට එරෙහි ප්‍රහාරය, කටුනායක ගුවන් තොටුපල, මහ බැංකු හා චන්ද්‍රිකාට එරෙහිව 99 කළ බෝම්බ ප්‍රහාරයෝ සැකකරුවෝ මේ අනුව නිදහස් කර ඇත.

    http://www.island.lk/2003/03/07/news01.html
     
    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරන සෝදිසි කිරීම් වල දී නිරන්තරයෙන් කොටි බෝට්ටු හා කොටි සාමාජිකයන් ආයුධ සමඟ අත්අඩංගුවට ගත්තා..........
    රජය මැදිහත් වී සාම සාකච්ඡා වෙනුවෙන් එම පුද්ගලයින් නැවතත් නිදහස් කළා...
    ඒ අනුව නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් කොටින් බොහෝ පිරිසක් නැවතත් කොටි සංවිධානය කරා යන්න වුණා...ඒ කට්ටිය ඉතින් ගිහින් මොනා කරන්න ඇද්ද?

    sea_tigers_main.gif