උට එක පාරක් ගැහුවා වගේ මතකක්යි සටන් විරාම කාලේ හෝ ඊට පස්සේ. උගේ ගෙවල් ලග STF post එකක් දල තිබ්බ ඊට පස්සේ (මතක විදිහට) .
මම දන්නා තරමින් නම් උට කෙල කෙළේ ගෝටා. උ යුද්දේ අන්තිම හරියේදී ලියන එක නතර කරලා රට ගියා . නමුත් ඊට පස්සේ ඉක්බාල් අතාස් ට යුද්දේ කරනකොට උට ඉන්ෆොමේෂන් එන්නේ කොහෙන්ද කියල සැහෙන්න හොයනවා කියල උගේම කෝලම් වල දල තිබ්බ. යුද්දේ අන්තිම හරිය වෙද්දී බලපෑම් වැඩි හින්දා ඌ ලංකාව ඇත ඇරලා ගියා.
සමහර විට පස්සේ ලංකාවට ඇවිත් ඇති. නමුත් වඩා බලපෑමක් කලේ ගෝටා හෝ සරත් ෆොන්සේකා. පව් නම් කියන්න ඕනේ උට ගෝටා කල දේට මිසක්, රනිල් කල දේට නෙමෙයි කියල මම විශ්වාස කරනවා.
කොහොම උනත් ලංකාවේ හමුදාවැ පට්ට, තද තද කියල පුම්බලා රිපෝට් කරනවට වඩා වෙච්ච දෙ ඒ විදිහට රිපොස්ට් කරන හොද රයිටින් ස්ටයිල් එකක් ඉක්බාල් අතාස් ට තිබ්බා. දිවයිනේ කිර්ති නම් කරන්නෙම හමුදාව පුම්බන එක විතරයි. mig ගනුදෙනුව ගැන එලියට ආවේ ඉක්බාල් අතාස් හින්දා. දුෂණයක් සිදු උනා , නොවුනා කියන්න වත් හරි හමන් පරීක්ෂණයක් තාමත් නැති හින්දා ඒ ගැන කතා කරලා වැඩක් නැ. නමුත් mig ගැනු දෙනුව ගැන ලියපු හින්දා තමා උට ලංකාව අත ඇරලා යන්න උනේ. 2007 http://www.sundaytimes.lk/070812/Columns/sitreport.html
මේ දවස් වල BBC එකේ ආටිකල් එකක් ගැන සැහෙන්න කතා කරනවා , ඒ ඇමරිකන් හමුදාව තද තද කියල පුම්බපු හින්දා නෙමෙයි. නමුත් වෙච්ච සිදුවීම් වාර්තා කරපු හින්දා www.bbc.co.uk/news/resources/idt-sh/raqqas_dirty_secret
ඉක්බාල් අතාස් ගැන අහන්න එපා මේ ත්රෙඩ් එකට ඒක ගැලපෙන්නේ නෑ
ත්රෙඩ් එකට ගැලපෙන්නේ දිවයිනේ කිර්ති වර්ණකුලසුරියව එය ලියපු දේවල් වල පැහැදිලි නැති තැනක් තියෙනවනම් මේ මල්ලිගෙන් අහන්න එයා ලෙසට පැහැදිලිකරල දෙයි. නොගැලපෙන මිනිස්සු ගැන අහල මේ ත්රෙඩ් එක අල කරන්න එපා. මම මේ පුල් සීරියස් කියන්නේ මේ මල්ලිලා ටිකට මේ වැඩේ ලස්සනට කරගෙන යන්න දෙන්න







