http://www.elakiri.com/forum/showthread.php?p=22575737#post22575737
මේ ත්‍රෙඩ් එකත් බලපන්......
අපේ රට මේ වෙන කොට මේ රජයේ වැඩ නිසා හරි භයානක තැනක තියෙන්නේ...විශේෂයෙන් සිංහලු භයානක තැනක ඉන්නේ...........ඒ ගැන කට්ටිය දැනගන්න ඕන..මම දානවා බුකියේ පේජ් එකක්....දැම්මාම කට්ටියට කියන්නම් පොඩි සප් එකක් දෙන්න


මම මෙතන සඳහන් කරන ගොඩක් ඒවා ලංකාවේ මාධ්‍ය වල වත් පල නොවූ දේවල්.....මම යහපාලනය ආවට පස්සේ කරපු රිසර්ච් එකකින් හොයාගත්තේ......දුක නම් නොකියවා හිටපන්..........
මට සහතික කරන්න පුළුවන් මේකේ තියන සමහර කාරණා මේ රටේ මාධ්‍ය වත් නොදන්නා බව

දීපන් කෝ බලන්නඑහෙම එකක් මෙතන සඳහන් නැ මචං....කියවා බලපන්
මේ සියල්ලටම සාක්ෂි හා මූලාශ්‍ර මට දෙන්න පුළුවන්......



නෑ මචන් හමුදාවෙන් අල්ලගත්තම උම්මා දීල ප්‍රශ්න කරන්නේ. හරියට කිව්වේ නැති උනොත් යවනවා සොරි බන් කියල
උඹට රිදුණට මට කරන්න දෙයක් නැ බං...මේක පට්ට ගහපු කතාවක් නෙමෙයි...රටේ බොහෝ පිරිසක් නොදන්නා කතාවක්...ඒක රටේ පාසල් අධ්‍යාපනයට එකතු විය යුතු කතාවක්.....
ෆොන්සේකා රනිල් ඉස්සරහා ඒ කාලෙදි රට වෙනුවෙන් හිටියා..උඹ අඬන වෙලාවේ ඒක කියවන්න බැරි වෙන්න ඇති.......
2002 සැප්තැම්බර් 9 වෙනිදා රනි්ල ගේ රජය කොටි තහනම අයින් කළා
හොයලා බලපන්......අඬන වෙලාවේ කියවලා බලපන්

REP++ ගොඩක් උන්ට එහෙම කාලයක් මතක නෑ. 

