රනිල් ගේ සටන් විරාමය

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,610
    113
    තැන්ක්ස් කට්ටියටම........ඇත්තටම ඒ කාලේ තොරතුරු හොයලා බලද්දි පුදුමයි....මෙහෙම ආණ්ඩුවක් හිටියද කියලා
    :)
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    බම්ප්..මේක FB එකේ පොස්ට් එකක් හදලවත් ශෙයාර් කරන්න ඔන..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    27657804_1659400834120293_2986773116954097030_n.jpg
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    ඇයි බං කෙනෙක් ඇත්තක් කියන කොට ඒකට ජෝක් කරන්නේ? ඇයි උඹලට ඇත්තට ඇත්තක් කියන්නත් වැරැද්දකට වැරැද්දක් කියන්නත් කොන්දක් නැත්තේ. උඹලා දේශපාලන පක්ෂ බද්දට අරන්, ඒකයි උඹලට ස්වාධීනව යමක් දිහා බලන්න බැරි. අපිත් දන්දය දෙනවා තමයි. නමුත් අහවල් පක්ෂයක් කියලා දෙයක් නැහැ. එක එකා පස්සේ දීගෙන යන්නේ නැහැ උඹලා වගේ.

    උඹ ස්වාදීන නෙවි බන් මහින්දගේ වලව්වේ වැසිකිලි අදින්නෙක් බව හොඳටම පේනවා ...රනිල් නියෝජනය කලේ ලංකාවේ ලක්ෂ 45 කට වැඩි ජනතාවකගේ ජනමතය ...ඉතින් උනුත් රට බෙදන්න කැමති ද ? රනිලා තනියම රට බෙදන්නේ කොහොමද ? රනිලා රට බෙදුවොත් ඌ ට ඊට පස්සේ ලැබෙන්න දෙමල මිනිසුන්ගේ 15% වත් නැති මනාපයෙන් කොහොමද උලමෝ එයා බලය ලබන්නේ ? උඹේ ඔය වැල් බයිලා ගිහින් කියපන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    කොටින් රනිල්ගේ වාසි තෘම් ගත්තෙ නැහැ කියන එකට මම එච්චර කැමතිනැහැ නමුත් ඔව් මහින්ද මගින් යුද්දයකට යැම ඔවුන් කරගත්තු මොඩ කමක්

    හැබැයි එකක් ඔබ හිතන විදිහට ඇයි කොටින් මහින්දව තොරාගත්තේ? මොකක්ද ඔවුන් අච්චර රනියා ඔබ ඕය කියන විදිහේ ඉලම දෙන්න යනවිටත් රනිල්ව පැරැද්දුවේ? එකට Sound logic එකක් තාම අවේ නැහැ උබෙන් මචන් Be honest to yourself
    මේක ලියන මැද මුඋලන ගූ කන පොන්සියාට ඕනේ රනිල්ට අපහාස කරන්න මිස ඇත්ත ඇති හැටියෙන් දකින්න නෙවි (රනිල් පරම නිර්දෝෂී බවක් නොකියමි.මහින්දයගේත් වැඩි වෙනසක් නැත )
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    කොහෙද බං මම කිව්වේ මහින්ද ඇවිත් එක පාරට යුද්ධය පටන් ගත්තා කියලා..මහින්ද ඒක ලස්සනට ගේම ගැහුවා...........ඒ ගැන කියන්න කලින් රනිල් සටන් විරාමය එක්ක මොනාද කළේ කියලා රටේ මිනිස්සුන්ට කියලා දේනන ඕන

    මොන ගේමක්ද බන් මහින්ද ගැහුවේ ..හමුදාවේ බලකිරීමට තටමලා තටමලා යුද්දේ පටන්ගත්ත මිස
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    රනිල් බටලන්ද වධකාගාරයට කිසිසේත්ම සම්බ්නධය්ක නැ..ඔය විඩියෝ එකේ රනිල් එතනට ආවා කියල උඹ නිකම් රනිල් බබා හුකුං කරන ටෝන් එකෙන් කිව්වා....ඊට පස්සේ මම පෙන්නුවා බටලන්ද කොමිසම් වාර්තාවෙන් රනිල් ගේ සිවිල් අයිතිය අහෝසි කරන්න කියලා තියනවා කියලා........උඹ එතකොට කියනවා එහෙනම් උ ඉන්න ඕන හිරේ නේ කියලා..........උඹ පැහැදිලිව දැනන් හිටියේ නැ කොමිසම් හා උසාවි අතර වෙනස....දැන් කතාව වෙනස් කරන්න හදන්න එපා

    නැ මචං රනිල් ප්ලැන් කරලා වැඩේ දුන්නා කියලා මම මේකෙ කියලා නැ....ප්ලැන් කරලා වැඩේ දුන්නේ නෝවේ හා කොටි.......රනිල් කළේ උන්ගේ පදේට නැටීම රටේ ආරක්ෂව ගැන පොඩ්ඩක් වත් නොහිතා..........උඹට සිංහල ටිකක් අමාරු බව පේනවා...ඒ වුණාට කියවන කෙනෙක්ට ඒක තේරෙනවා

    කිසිම කොමිසමක මහින්ද වැරදිකාරයා කරලා නැ බං...රනිල් විතරයි ඒ විදිහට වැරදි කාරයා කළ එකම දේශපාලකයා ලංකාවෙන්ම

    රනිල් කොටියට රට ලියලා දුන්නා කියලා මම කොහෙද කියලා තිබ්බේ? මම දාලා තියෙන්නේ රනිල් ගේ ගිවිසුමෙන් කොටියට ඊළම ලැබෙන තැනට වාසි ඇති වුණා කියලා....නෝවේ කොටි දැලේ රනිල් ගිහින් ලංකාව දැම්මා........රනිල්ට වෙන්නේ මොනාද කියලා කිසි අදහසක් තිබ්බේ නැ.....දැනගන්න වුවමනා වුනෙත් නැ...උට ඕන වුණේ කොහොම හරි අගමැති පුටුවේ පෙරේතයා වගේ එල්ලිලා ඉන්න විතරයි

    මම මේකේ දාලා තියන සියළු දේවල් වලට මූලාශ්‍ර හා සාක්ෂි තියේ

    කොයි කොමිසමෙන්ද බන් රනිල්ව වැරදි කාරයා කලේ ...එහෙම එකක් තියෙනවා නම් ඒ වාර්තාවේ දිනය කියපන් පුලුවන්නම් බලන්න
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    වඳ රිලවගේ පැට්කිරිය මතක් කරනකොට රිදෙනවා නේද මල් පොන්නයට .මේව බල බල අඬන්නේ නැතිව පල ගිහින් වඳ රිලවගේ පුස් ඇටේ සුප්පු කරපන්

    අනුන්ගේ පුස් ඇට ගැන කහින උඹගේ ලොක්කා වන බුරුස් රවුල් රිලවා ඇමරිකා ගිහින් ඇටේ පිළිකාවක්ද මොකක්ද කියලා සෙට් එකම අරන් දාගත්තාලු නේද ? එයා ගැන ඔච්චර රුදාවක් තියේ නම් රෑට රෑට වලව්වට රිංගලා ඇටේ අරන් දාපු තැන අතගාපිය
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    මිලේනියම් සිටි සිද්ධිය ගැන දැනගන්න කැමති අයට දාන්නේ.........මෙන්න මේකේ තියනවා හොඳ විස්තරයක්.....2002 දී චන්ද්‍රිකා දාලා තියනවා ඒ සිද්ධිය ගැන හොයන්න ජනාධිපති කොමිසමක්....

    https://lrrp2.wordpress.com/the-daming-report-the-politically-motivated-mellenium-city-raid/

    ඒකේ වාර්තාව තමයි දාලා තියෙන්නේ.........

    බටලන්ද කොමිසමෙන් වගේම, අනාගයේ දී බැඳුම්කර කොමිසම ත් අැතුළුව මෙතනදිත් රනිල් වැරදි කාරයා කියලා පිළිඅරන් තියනවා......

    එතකොට රනිල් කියන්නේ ජනාධිපති කොමිසම් තුනකින් වැරදි කාරයෝ වුණ කෙනෙක්

    බටලන්ද කොමිසමෙන් රනිල්ව නිදොස් කොට නිදහස් කල බව පාසල් ළමයත් දන්නවා... මොන අනාගත බැඳුම්කර කොමිසමද බන් ?ඒකෙ කොහෙද රනිල් වරදකාරයා කරලා තියෙන්නේ .....ස්වාදීන කියාගෙන ලිව්වට රනිල එක්ක තියෙන වයිරය සහ මහින්දව පුම්බන්න හදන වෑයම ඕනේ ගොනෙකුට පේනවා බන්
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    කොයි කොමිසමෙන්ද බන් රනිල්ව වැරදි කාරයා කලේ ...එහෙම එකක් තියෙනවා නම් ඒ වාර්තාවේ දිනය කියපන් පුලුවන්නම් බලන්න
    ..නිකන් පච කෙලින්නේ නැතිව රනිල්ව වැරදිකාරයා කරපු කොමිසන් වාර්තාවේ නම,දිනය, අදාළ පිටු අංකය පුලුවන්නම් කියාපන් බලන්න !!!...එළකිරියේ පුන්නක්කු නොකන අයත් ඉන්න බව අමතක කරන්න එපා...උඹට මැද මුලන වලව්වෙන් කීයක් ගෙවනවද රනිල්ට ගහනවට ???
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඔව් ඔබ කීයන කතාව ඇත්ත නමුත් අපි අමතක කර යුතු නැහැ කොටින් 2005 යේ මහිදට උදව් කරනවා උතුරේ චන්ද වර්ජනය තිලින් රනිල් ව පරද්දන්න.

    එ අනුව ඉතා සුලු ජන්ද % මට මතක විදිහට 150,000 කින් වගේ මහින්ද දිනනවා හැබැයි උතුරේ ජන්ද වැටුනා නම් 2005 දිනන්නේ රනිල්.

    මේ අලි-පුටු ගිවිසුම ගැන එලිදරව්වක් ශ්‍රිපති සුරිආරච්චි කරපු නිසා ඔහු හදිස්සියේ ගහක හැප්පිලා මැරෙනවා

    ඔහුට අනුව මහින්ද ප්‍රභාට සල්ලි දෙනවා උතුරේ ජන්ද වර්ජනයකට මම හිතන්නේ බලය බෙදිමක් හො වැනි දෙයක් පොරොන්දු වෙලා. පස්සේ මහින්ද බලයට ඇවිත් ඒ කියපු එවා එලෙස ඉටුකරෙ නැහැ පස්සෙ මාවිල්ලාරු ප්‍රශනය මුල් කරගෙන කොටින්ට ගහනවා දුවන්න. මම හිතන්නේ මේ ගිවිසුම ගැන මිනිස්සුන්ට දුක නැහැ මොකද මහින්ද ජනපති වෙලා බටහිර රුකඩයක් නොවුන නිසා.
     
    ත්‍රෙඩ් එක නැවත මුල සිට කියවන්න
     
    ..නිකන් පච කෙලින්නේ නැතිව රනිල්ව වැරදිකාරයා කරපු කොමිසන් වාර්තාවේ නම,දිනය, අදාළ පිටු අංකය පුලුවන්නම් කියාපන් බලන්න !!!...එළකිරියේ පුන්නක්කු නොකන අයත් ඉන්න බව අමතක කරන්න එපා...උඹට මැද මුලන වලව්වෙන් කීයක් ගෙවනවද රනිල්ට ගහනවට ???

    Batalanda
     
    බටලන්ද කොමිසමෙන් රනිල්ව නිදොස් කොට නිදහස් කල බව පාසල් ළමයත් දන්නවා... මොන අනාගත බැඳුම්කර කොමිසමද බන් ?ඒකෙ කොහෙද රනිල් වරදකාරයා කරලා තියෙන්නේ .....ස්වාදීන කියාගෙන ලිව්වට රනිල එක්ක තියෙන වයිරය සහ මහින්දව පුම්බන්න හදන වෑයම ඕනේ ගොනෙකුට පේනවා බන්

    නැහැ....රනිල් ගේ සිවිල් අයිතිය ඉවත් කරන්න කියලා තීන්දු කළා..........

    බැඳුම්කර කොමිසමේ රනිල්ගේ පත්වීම වෙච්ච මහේන්ද්‍රන් වැරදිකරු බව තීන්දු වෙලා ඉවරයි.....මහේන්ද්‍රන් කිව්වා එයා වැඩ කළේ රනිල් කිව්ව විදිහයට කියලා.........
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    නැහැ....රනිල් ගේ සිවිල් අයිතිය ඉවත් කරන්න කියලා තීන්දු කළා..........

    බැඳුම්කර කොමිසමේ රනිල්ගේ පත්වීම වෙච්ච මහේන්ද්‍රන් වැරදිකරු බව තීන්දු වෙලා ඉවරයි.....මහේන්ද්‍රන් කිව්වා එයා වැඩ කළේ රනිල් කිව්ව විදිහයට කියලා.........

    මොන මගුලකින් වත් රනිල් බටලන්දට වැරදි කාරය කරේ නැහැ.
    උන් උඩ පුටුවල හිටපු අය හින්ද පල්ලෙහා හිටපු උන් උන්ගේ තනි මතේට වැඩ කරපුවටත් රනිලුයි තව නලින් දෙල්ගොඩ ටයි වක්‍ර ආකාරයෙන් වග කියන්න ඕනේ කියල තීන්දුව දුන්නේ :rolleyes:

    පත් කරපු එකා වැරදි කාරය වෙන්නේ මොන රටේ තියෙන නීතියකින්ද කියල කියපන්කො බන් :rofl:
    මහින්දට වගේ සල්ලි පොත් වලට වැටිලා එත් ඒවා හම්බුනේ කොහොමද කියන්න බැරි උන සීන් එකක් රනිල්ටත් උනොත් අන්න එදාට පිළිගන්න පුළුවන් උත් හවුල් කියල.
    උඹලට මහ බැංකුව ගැනවත් මොකක්වත් නෙවෙයි රනිල් හිරකරන්න පුළුවන් නම් ඒ ඇති :rofl::rofl: