රනිල් ඡන්දය ප්‍රකාශ කරයි

hitter

Well-known member
  • Dec 4, 2016
    4,383
    6,484
    113
    දින්නත් පැරදුනත් රටට වැඩක් කලා රනිල්.ඔය එක එක කයිවාරු පොන්නයෝ කොහෙද ඉදියේ මිනිස්සු පෝලිම් වල මැරෙද්දි...

    ජෙප්පෝ නම් දන්නේ ගිනි තියන්න මිනි මරන්න
     
    • Like
    Reactions: P Gunaratnm

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මටනම් තේරෙන්නේ නෑ ගොන් සජියට දෙන උන්ගේ මානසිකත්වේ

    system change එකකට AKD ට දෙන එක හරි කියමුකෝ

    ඒක එපා මෙහෙම හොඳයි කියලා රනියට දෙන එකත් හා කියමුකෝ

    එත් බූරු පුතාට දෙන්නේ මොන පදනමකින්ද 😂😂
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ජෙප්පෝ නම් දන්නේ ගිනි තියන්න මිනි මරන්න
    ජෙප්පොන්ට කරපු වැඩක් පෙන්නපන් කිව්වොත් පෙන්නන්න තියෙන්නේ මිනී මරපුවා,කප්පම් ගත්ත ඒවා,කොමිස් ගහපුවා,උද්ඝෝෂණ කරපුවා,වර්ජන කරපුවා,කට උල් කර කර බොරු කියන ඒවා විතරයි.වැඩ්ඩොන්ට ගෝටා ජනාදිපති කම ගනින් කිව්වම මීක් නැතුව ඉදියේ.

    කොහොමත් රනිල්ට අමුතුවෙන් හම්බ කරන්න දෙයක් නෑ බන් සහෝදරයෝන්ට ලොකු බිස්නස් තියනවා.උපතින්ම සල්ලි කාරයෝ.රනිල් පැරදුනත් මහින්දලා වගේ චාටර් වෙලා නෙමේ දේශපාලනයෙන් සමුගන්නේ මිනිස්සුන්ගේ රෙස්පෙක්ට් එකත් එක්ක.ජාතික ලයිස්තුවෙන් ගිහින් ජනාදිපති වෙලා රටම වලපල්ලට යද්දි සාමානය තත්තවයට ගෙනාපු එකම ඇති.
     
    • Haha
    Reactions: shenat

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මටනම් තේරෙන්නේ නෑ ගොන් සජියට දෙන උන්ගේ මානසිකත්වේ

    system change එකකට AKD ට දෙන එක හරි කියමුකෝ

    ඒක එපා මෙහෙම හොඳයි කියලා රනියට දෙන එකත් හා කියමුකෝ

    එත් බූරු පුතාට දෙන්නේ මොන පදනමකින්ද 😂😂
    අපේ ඔෆිස් එකේ කෙනෙක් කිව්වේ සජිත්ගේ කණ්ඩායම හොදයි කියල. කණ්ඩායම කොහේ නවතිද කියලා ඡන්දෙට පස්සෙ බලුවකි.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අපේ ඔෆිස් එකේ කෙනෙක් කිව්වේ සජිත්ගේ කණ්ඩායම හොදයි කියල. කණ්ඩායම කොහේ නවතිද කියලා ඡන්දෙට පස්සෙ බලුවකි.
    3rd place වගේ පේන විදියට... අනුර, රනිල් 1,2 වීමක් පේනවා ලාවට... සජියගේ campaign එක තනිකර collapse උනා අන්තිම ටිකේ.. Floating votes බෙදුනා අනුරටයි, රනිල්ටයි.. අහන අහන එකා අද චන්දේ දුන්නේ ඔය ඩබලට... තාම අපේ ගෙවල් පැත්තේ සජියට දීපු කෙනෙක් හොයාගන්න බැරි උනා... සීලේට දීපු දෙන්නෙක් හිටියා 😂😂
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,383
    6,484
    113
    ජෙප්පොන්ට කරපු වැඩක් පෙන්නපන් කිව්වොත් පෙන්නන්න තියෙන්නේ මිනී මරපුවා,කප්පම් ගත්ත ඒවා,කොමිස් ගහපුවා,උද්ඝෝෂණ කරපුවා,වර්ජන කරපුවා,කට උල් කර කර බොරු කියන ඒවා විතරයි.වැඩ්ඩොන්ට ගෝටා ජනාදිපති කම ගනින් කිව්වම මීක් නැතුව ඉදියේ.

    කොහොමත් රනිල්ට අමුතුවෙන් හම්බ කරන්න දෙයක් නෑ බන් සහෝදරයෝන්ට ලොකු බිස්නස් තියනවා.උපතින්ම සල්ලි කාරයෝ.රනිල් පැරදුනත් මහින්දලා වගේ චාටර් වෙලා නෙමේ දේශපාලනයෙන් සමුගන්නේ මිනිස්සුන්ගේ රෙස්පෙක්ට් එකත් එක්ක.

    අනිවාර්යෙන්, චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙන් හොදම ඇමති දුර දීලත් වැඩක් කරන්න බැරි උන ජෙප්පෝ ගහන සුපුරුදු පචයා තෙල් බොන ජීප් බාර දුන්න කතාව විතරයි.

    රනිල් හදපු තරුණ සේවා සබාවේ ලැජ්ජා නැතිව ජෙප්පෝ රැස්වීමුත් තිබ්බා. 😂
     
    • Like
    Reactions: P Gunaratnm