දින්නත් පැරදුනත් රටට වැඩක් කලා රනිල්.ඔය එක එක කයිවාරු පොන්නයෝ කොහෙද ඉදියේ මිනිස්සු පෝලිම් වල මැරෙද්දි...
ජෙප්පොන්ට කරපු වැඩක් පෙන්නපන් කිව්වොත් පෙන්නන්න තියෙන්නේ මිනී මරපුවා,කප්පම් ගත්ත ඒවා,කොමිස් ගහපුවා,උද්ඝෝෂණ කරපුවා,වර්ජන කරපුවා,කට උල් කර කර බොරු කියන ඒවා විතරයි.වැඩ්ඩොන්ට ගෝටා ජනාදිපති කම ගනින් කිව්වම මීක් නැතුව ඉදියේ.ජෙප්පෝ නම් දන්නේ ගිනි තියන්න මිනි මරන්න
අපේ ඔෆිස් එකේ කෙනෙක් කිව්වේ සජිත්ගේ කණ්ඩායම හොදයි කියල. කණ්ඩායම කොහේ නවතිද කියලා ඡන්දෙට පස්සෙ බලුවකි.මටනම් තේරෙන්නේ නෑ ගොන් සජියට දෙන උන්ගේ මානසිකත්වේ
system change එකකට AKD ට දෙන එක හරි කියමුකෝ
ඒක එපා මෙහෙම හොඳයි කියලා රනියට දෙන එකත් හා කියමුකෝ
එත් බූරු පුතාට දෙන්නේ මොන පදනමකින්ද![]()
oka dinnoth mulinma kelinne kandayamata.අපේ ඔෆිස් එකේ කෙනෙක් කිව්වේ සජිත්ගේ කණ්ඩායම හොදයි කියල. කණ්ඩායම කොහේ නවතිද කියලා ඡන්දෙට පස්සෙ බලුවකි.
3rd place වගේ පේන විදියට... අනුර, රනිල් 1,2 වීමක් පේනවා ලාවට... සජියගේ campaign එක තනිකර collapse උනා අන්තිම ටිකේ.. Floating votes බෙදුනා අනුරටයි, රනිල්ටයි.. අහන අහන එකා අද චන්දේ දුන්නේ ඔය ඩබලට... තාම අපේ ගෙවල් පැත්තේ සජියට දීපු කෙනෙක් හොයාගන්න බැරි උනා... සීලේට දීපු දෙන්නෙක් හිටියාඅපේ ඔෆිස් එකේ කෙනෙක් කිව්වේ සජිත්ගේ කණ්ඩායම හොදයි කියල. කණ්ඩායම කොහේ නවතිද කියලා ඡන්දෙට පස්සෙ බලුවකි.
ජෙප්පොන්ට කරපු වැඩක් පෙන්නපන් කිව්වොත් පෙන්නන්න තියෙන්නේ මිනී මරපුවා,කප්පම් ගත්ත ඒවා,කොමිස් ගහපුවා,උද්ඝෝෂණ කරපුවා,වර්ජන කරපුවා,කට උල් කර කර බොරු කියන ඒවා විතරයි.වැඩ්ඩොන්ට ගෝටා ජනාදිපති කම ගනින් කිව්වම මීක් නැතුව ඉදියේ.
කොහොමත් රනිල්ට අමුතුවෙන් හම්බ කරන්න දෙයක් නෑ බන් සහෝදරයෝන්ට ලොකු බිස්නස් තියනවා.උපතින්ම සල්ලි කාරයෝ.රනිල් පැරදුනත් මහින්දලා වගේ චාටර් වෙලා නෙමේ දේශපාලනයෙන් සමුගන්නේ මිනිස්සුන්ගේ රෙස්පෙක්ට් එකත් එක්ක.