රනිල් ජනපති අපේකෂක වෙයිලු

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    රනිල් ජනපති අපේකෂක වෙයිලු

    රනිල් ජනපති අපේකෂක වෙනවලු දැන් හිරු ටිවි නිව්ස් එකේ කිව්වේ...

    මේ කතාව ඇත්තද...? ඔයාලා රනිල් ජනපති වෙනවා දැකිමට කැමතිද...?


     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොලට ගියත් වෙලට ගියත් වැල්ලට ගියත් හැමෝම කියන්නේ රනිල් සර් අපිට ඕනේ කියල :yes: පුදුම ජනප්‍රියත්වයක් තියෙන්නෙ
     
    • Like
    Reactions: Rummy678

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ධෛර්යවන්ත මනුස්සයෙක් අනිවා කැමතියි
    ඒ වගේ වීර්යවන්තයො තමා ජනාධිපති කමට සුදුසු
    සමහර පාලකයො වගේ එක ඡන්දයක් පැරදිලා මරල හරි ගන්න තිබුනෙ කියන හරක්ව ජැනේලෙන් එබිල ඇමතුවෙ නෑ

    Ranil for president :love:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    :rofl::lol:
    පොලට ගියත් වෙලට ගියත් වැල්ලට ගියත් හැමෝම කියන්නේ රනිල් සර් අපිට ඕනේ කියල :yes: පුදුම ජනප්‍රියත්වයක් තියෙන්නෙ
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    පොලට ගියත් වෙලට ගියත් වැල්ලට ගියත් හැමෝම කියන්නේ රනිල් සර් අපිට ඕනේ කියල :yes: පුදුම ජනප්‍රියත්වයක් තියෙන්නෙ

    :love:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සජිත් ආවොත් රනිල්ට පක්ශ නායක කමත් අගමැති කමටත් ප්‍රශ්නයක් වෙනවා ඇති
    බෙසිකලි රනිලා අවොත් එන්නෙහ් සජිත් ගෙ චන්ද ටික කඩන්නහ්