රනිල් ජනපති...

MrDream

Active member
  • Nov 11, 2010
    309
    44
    28
    මෛත්‍රි පොදු අපේක්ෂයක වෙලා ජනාදිප්තිවරණය දින්නට වැඩක් නැහැනේ.පැය 24ක් ඇතුලත සියලු බලතල විපක්ෂ නායක රනිල් ට දෙනවා කියන ගිවිසුම යටතේ නේ බන් මෛත්‍රි පොදු අපේක්ෂයක විදියට චන්දෙ ඉල්ලන්නේ.එතොකොට රනිල් නේ ජනාදිපති. මොකක් ද මේකේ තේරුම.:oo::oo::oo::oo:.
    හකීම් ලා එක්ක සෙට් වෙලා මොනා කරයි ද.:(:(:( ඉඟුරු දීල මිරිස් ගත්තා වගේ වෙයි ද දන්නේ නැහැ.:(:(:(:(:(
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අපේ එවුන්ට තාම ඔය කථාව තේරිල නෑ චූන් එකේ ඉන්නෙ
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    අපේ එවුන්ට තාම ඔය කථාව තේරිල නෑ චූන් එකේ ඉන්නෙ

    මොකක් ද වෙන්නේ කියල හිතන්නේ නැහැ මහින්දව එලවන එකයි මුලික අරමුණ වෙලා තියෙන්නේ.ඊට පස්සේ රටට වෙන්න යනදේ ගැන කාටවත් හිතෙනෙන් නැහැ.:no::no::no:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිරිසේනට වෙන්නෙ ගොර්බචෙව් ට වෙච්ච දේ..
    අයියෝ සිරිසේන
     
    • Like
    Reactions: MrDream

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මොකක් ද වෙන්නේ කියල හිතන්නේ නැහැ මහින්දව එලවන එකයි මුලික අරමුණ වෙලා තියෙන්නේ.ඊට පස්සේ රටට වෙන්න යනදේ ගැන කාටවත් හිතෙනෙන් නැහැ.:no::no::no:

    :yes::yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ewa dawal hina

    matakada kolaba nagara sabawe una de
    enisa moda jok ekk unp eke .
    okun komat fail
     
    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    මෛත්‍රි පොදු අපේක්ෂයක වෙලා ජනාදිප්තිවරණය දින්නට වැඩක් නැහැනේ.පැය 24ක් ඇතුලත සියලු බලතල විපක්ෂ නායක රනිල් ට දෙනවා කියන ගිවිසුම යටතේ නේ බන් මෛත්‍රි පොදු අපේක්ෂයක විදියට චන්දෙ ඉල්ලන්නේ.එතොකොට රනිල් නේ ජනාදිපති. මොකක් ද මේකේ තේරුම.:oo::oo::oo::oo:.
    හකීම් ලා එක්ක සෙට් වෙලා මොනා කරයි ද.:(:(:( ඉඟුරු දීල මිරිස් ගත්තා වගේ වෙයි ද දන්නේ නැහැ.:(:(:(:(:(

    Uba kiyana eka aththa machan. Mahinda horek. Patta Horek. Habai wadak karapu horek. Chandrika wage nikan hitiye na. Mahinda "Soduru Ekadipathiyek". Raniluth e boat ekema thamai. Thamath paksha nayaka kamen ayin wenne nane. Minihatath oni balaya witharai. Anik eka Chandrika..... Thamange puthawa politics walata genna oni deyak karai. Maithri inne Chandrika nisa.
     
    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    Ape arte minissu modai ban. Hamadama kanne ekama Carrot ale. Eka eka widihata wrap karala dunnama eka hodai kiyala hithanne. Man nam chande awalangu chandayak wenna denne. Mei kissima palakayek mata epa. Mun okkoma horu. Rate minissu hama ekama mehema kaloth hodai. Eth karanne nane. Igena gaththu minissu tikak mei ratata oni...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    one minihekta puluwan mahinda kara wage wada karanna. mokada itin parak haduwat uu koti ganak horakam kara gannawane. kawda kamati natte ehema wada karanna. anit eka para hadanne uu gihilla nevei ne. uuta tiyenne deal eka karana eka witarai.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Ape arte minissu modai ban. Hamadama kanne ekama Carrot ale. Eka eka widihata wrap karala dunnama eka hodai kiyala hithanne. Man nam chande awalangu chandayak wenna denne. Mei kissima palakayek mata epa. Mun okkoma horu. Rate minissu hama ekama mehema kaloth hodai. Eth karanne nane. Igena gaththu minissu tikak mei ratata oni...

    avalangu chanda damma kiyala wadak wenne na bn. uba eeta wada modayek ehenam. :lol:
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    Ape arte minissu modai ban. Hamadama kanne ekama Carrot ale. Eka eka widihata wrap karala dunnama eka hodai kiyala hithanne. Man nam chande awalangu chandayak wenna denne. Mei kissima palakayek mata epa. Mun okkoma horu. Rate minissu hama ekama mehema kaloth hodai. Eth karanne nane. Igena gaththu minissu tikak mei ratata oni...

    සිරාවටම
     
    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    Eka thamai ne machan man uuta hora kiyala mulinma kiwe. Uu wadak kara eka api piligannath oni. Habai Loka Horek....

    Maithri th anduwe innakan wipakse ewunta hoda nene. Saukaya antimai kiya kiya ne hitiye. Maitri eka paratama hoda une kohomada????
    Ape rate minissunta eye una de ada mathaka na machan... Okai aththa....

    Deshapalakayo carrot ale hodata apita kawanawa. Apith rasa kara kara hamadama eka kanawa...

    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    avalangu chanda damma kiyala wadak wenne na bn. uba eeta wada modayek ehenam. :lol:

    මචන් මම අහපු එකට උඹ මොකද හිතන්නේ.ඊයේ තිස්ස අත්තනායකගේ කතාව ඇහුවද...මෛත්‍රි රූකඩයක් විතරයි.එක සරෙකට කියනවා විදායක බලතල අහෝසි කරනවා කියල.ඊට පස්සේ කියාන්ව පැය 24ක් ඇතුලත රනිල් ට බලතල පවරා දෙනවා කියල.මේක ගැන උඹ මොනාද හිතන්නේ.
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    උදේම මඩ ගැසීම පටන් අරන්

    මඩ නෙමේ උඹලගේ ගෙදර ටීවී එකක් නැහැද බන්.ඊයේ තිස්ස අත්ත නායකගේ කතාව ඇහුවද
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Uba kiyana eka aththa machan. Mahinda horek. Patta Horek. Habai wadak karapu horek. Chandrika wage nikan hitiye na. Mahinda "Soduru Ekadipathiyek". Raniluth e boat ekema thamai. Thamath paksha nayaka kamen ayin wenne nane. Minihatath oni balaya witharai. Anik eka Chandrika..... Thamange puthawa politics walata genna oni deyak karai. Maithri inne Chandrika nisa.
    Eeka thama math kiyanne. Mahinda horek unath ranilta wada 10 gunayak hodai. Me maitgreepala kiyanne nikan pawn keenek witharai. Passa row ekama ranil and unp
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන් මම අහපු එකට උඹ මොකද හිතන්නේ.ඊයේ තිස්ස අත්තනායකගේ කතාව ඇහුවද...මෛත්‍රි රූකඩයක් විතරයි.එක සරෙකට කියනවා විදායක බලතල අහෝසි කරනවා කියල.ඊට පස්සේ කියාන්ව පැය 24ක් ඇතුලත රනිල් ට බලතල පවරා දෙනවා කියල.මේක ගැන උඹ මොනාද හිතන්නේ.

    mcn podu apekshakayek ena eke pradhana paramartaya tamai ekadi pati, ambanata horakam karana, neetiya uge atata gatta janadhipathiwa ema tanaturen ewat karana eka.

    mahinda wage president kenek lankawata wadak na. antimata lankawa naya wela gewa ganna bari tatwekata tamai mahinda hitiyot sidda wenne.

    mahindawa gedara yawana eka tamai main idea eka. eeta passe parliament eke 2/3 chande ranil gattot eya prime minister wei. eya prime minister unat etakota hama dema parliament eka haraha yanna one nisa independent courts, police wage ewa hadanna puluwan.

    mahinda hitiyot nam rata ewarai.