මෛත්රි පොදු අපේක්ෂයක වෙලා ජනාදිප්තිවරණය දින්නට වැඩක් නැහැනේ.පැය 24ක් ඇතුලත සියලු බලතල විපක්ෂ නායක රනිල් ට දෙනවා කියන ගිවිසුම යටතේ නේ බන් මෛත්රි පොදු අපේක්ෂයක විදියට චන්දෙ ඉල්ලන්නේ.එතොකොට රනිල් නේ ජනාදිපති. මොකක් ද මේකේ තේරුම.


.
හකීම් ලා එක්ක සෙට් වෙලා මොනා කරයි ද.

ඉඟුරු දීල මිරිස් ගත්තා වගේ වෙයි ද දන්නේ නැහැ.







.හකීම් ලා එක්ක සෙට් වෙලා මොනා කරයි ද.


ඉඟුරු දීල මිරිස් ගත්තා වගේ වෙයි ද දන්නේ නැහැ.







