රනිල් ජනාධිපති. මට politics උගන්නපු කට්ටිය එන්ඩ. 🤣🤣

dilann

Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    Pissuda umbata. Ai u yanne officially awrudu 2kata president weddi.
    රාජපස්සලගෙන් නිදහස් උන පොහොට්ටුවොයි රාජපස්සල යටතේ හිටපු පොහොට්ටුවොයි දෙකක් බන්.. උන් උන්ගේ එකෙක් පත්කරගන්නව.. නැත්නම් සර්වපාක්ෂික.. මු ඕකෙ එල්ලිලා ඉදි කියල හිතන්න අමාරුයි .. හිටියොත් ඉන්න එකම හේතුව තාම ලංකාවේ ඉන්න මයිනයි බැසිලයි අනිත් වැරදි තියන උන් ටික වෙනුවෙන් තමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    Uta wedak ne ewa ban. 20 u janadipathi unoth aye elawanawa boru, meruwoth misak. Pohottu un denatama kiyala thyenawa ranilta support kiyala
    බලන් ඉදපන්කො.. මූ බලය බාරදීල යන්න ලොකු ඉඩක් තියනව..මූට සපොට් කරොත් පොහොට්ටුවෙ උන්ට ආයිත් මැයි 9 වගේ කෙලවෙනව කියල උන් දන්නව..
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    බලන් ඉදපන්කො.. මූ බලය බාරදීල යන්න ලොකු ඉඩක් තියනව..මූට සපොට් කරොත් පොහොට්ටුවෙ උන්ට ආයිත් මැයි 9 වගේ කෙලවෙනව කියල උන් දන්නව..
    Awurudu 20k thisse UNP kaarayonta Ranilawa elawaganna beri una. UNP eka ballata giyata passe u thama naayakaya. Oka president unoth parliament vote eken aye awurudu 2k ethulatha nam elawanna be. Somaliyawak unath u thama president, Resign wenna lejjawak kiyala dekuth nene uta, Mala perethaya wage camp ekaka hengila hari awudu 2k idi term eka iwara wenakan.

    Edit: Pohottuwe ewun dunne nethnam case ekak ne ithin. dunnoth thama case wenne
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    බලන් ඉදපන්කො.. මූ බලය බාරදීල යන්න ලොකු ඉඩක් තියනව..මූට සපොට් කරොත් පොහොට්ටුවෙ උන්ට ආයිත් මැයි 9 වගේ කෙලවෙනව කියල උන් දන්නව..
    Naha, democratic widihata ranil path kara ganne. Eeta passe oya aragala pons lata karanna deyak nah. Aragale epa wela thyenne danatamath
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    දැන් ඉතින් යෙන් ට්‍රිලියනයක් හම්බෙනවා.. ජාත්‍යන්තරෙන් හෝ ගාලා ආධාර එනවා.. Imf බලු කුක්කෝ වගේ අනේ සහන ගම්න කියාගෙන පස්සෙන් එනවා.. ගමන සුබයි ජය නියතයි ❤️❤️❤️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    Naha, democratic widihata ranil path kara ganne. Eeta passe oya aragala pons lata karanna deyak nah. Aragale epa wela thyenne danatamath
    අරගල එපා වෙන්නේ නෑ බන් .. රටේ ප්‍රශ්න තියන කල් අරගල එක් එක් විදියට වැඩිවෙවී තියනව..

    Awurudu 20k thisse UNP kaarayonta Ranilawa elawaganna beri una. UNP eka ballata giyata passe u thama naayakaya. Oka president unoth parliament vote eken aye awurudu 2k ethulatha nam elawanna be. Somaliyawak unath u thama president, Resign wenna lejjawak kiyala dekuth nene uta, Mala perethaya wage camp ekaka hengila hari awudu 2k idi term eka iwara wenakan.

    Edit: Pohottuwe ewun dunne nethnam case ekak ne ithin. dunnoth thama case wenne
    ඒ උන්ගෙ පක්ෂෙ වියවස්ථා මගුල්.. මේක වෙනයි.
    මේ සතියෙම අලුත් උන් පත්වෙන්න ඉඩ තියනව මට තේරෙන විදියට.. බලමුකො
    ------ Post added on Jul 14, 2022 at 10:31 PM
     
    • Love
    Reactions: haunte

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    කොච්චර රිදුණත් රනිල් ඉන්නකල් විතරයි මේ රට යාන්තම් හරි පාරෙ යන්නෙ. සජියලා, අනුරලා අරගෙන කරන්න ගත්තොත් ලබ්බට හුකා ගන්න තමයි ඉතින්. පාර්ලිමේන්තුවෙ බහුතරය තියෙන්නෙ රනිල්ට. එ‍් නිසා අනවශ්‍ය බයිලා ගැහිල්ල පැත්තක තියලා රට හදාගෙන ඉස්සරහට යමු. 21 සංශෝධනය ගෙනත් බලතල සීමා කරන එක හොඳයි. හැබැයි අයින් කරන්න හදලා නම් ඉදිරි ගමනක් ගැන හිතන්න එපා. 👍
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    කොච්චර රිදුණත් රනිල් ඉන්නකල් විතරයි මේ රට යාන්තම් හරි පාරෙ යන්නෙ. සජියලා, අනුරලා අරගෙන කරන්න ගත්තොත් ලබ්බට හුකා ගන්න තමයි ඉතින්. පාර්ලිමේන්තුවෙ බහුතරය තියෙන්නෙ රනිල්ට. එ‍් නිසා අනවශ්‍ය බයිලා ගැහිල්ල පැත්තක තියලා රට හදාගෙන ඉස්සරහට යමු. 21 සංශෝධනය ගෙනත් බලතල සීමා කරන එක හොඳයි. හැබැයි අයින් කරන්න හදලා නම් ඉදිරි ගමනක් ගැන හිතන්න එපා. 👍
    හැබැයි අයින් කරන්න හදලා නම් ඉදිරි ගමනක් ගැන හිතන්න එපා. 👍

    uba kiriye untada kiyanne.. ha ela machan

    580951.jpg
     
    • Haha
    Reactions: siri_ayya

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    බලන් ඉදපන්කො.. මූ බලය බාරදීල යන්න ලොකු ඉඩක් තියනව..මූට සපොට් කරොත් පොහොට්ටුවෙ උන්ට ආයිත් මැයි 9 වගේ කෙලවෙනව කියල උන් දන්නව..
    Uba me lankwe neme da bn hitye mechchara kall
    ranilawa dn nadda uba

    oka waradila hari 20 jana unuth maruwath holmana hari innawa
     
    • Haha
    Reactions: siri_ayya

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Acting president witarai parliment eken alut kenek path krnakm ita passe okata agamathi kamat nathuwa ynawa. Habai parliment eke gemak gahala ranil jandipathikama gattot rata arajika wei
    gon akd pakaa awoth ita wadiya araajikai. parliment eke indalat ekata gahanna minissu organize karpu wesa ballonta no chanz
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
    දැන් නිවටයයි පොන්නයයි දෙන්නම එක මනුස්සයෙක් නේද පොන්ස් @erozan :lol: