රනිල් ජනාධිපති. මට politics උගන්නපු කට්ටිය එන්ඩ. 🤣🤣

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔයාට තාම අදහගන්න බෑ නේද Gota ගියා කියලා😔😔😔 දුක තමයි බ්‍රෝ😂😂😂
    aa lontha pakaya komat wadak naa aduma gaane army ekawat use karanna bari wunaane. kariyata aduma gaane curfew declare karannwat bari wunane.ranila hitynm galle face attaale atawaddima wedi tiyala daanwa. iyee acting president wela ariya witrai ada udee arun left.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204

    මට තේරෙනවා ඔයාගේ වේදනාව😔😔😔

    හිත වාවන්නෙම නෑ
    ඌ ආයෙත් එන්නේ නෑ :no::no:
     
    • Haha
    Reactions: kasunkaru

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    kalisamee rewila inne ubla wage jepponta. ranilwa elawaganna hambenne naa gonta wage
    හිත හදාගන්න බලන්න බ්‍රෝ :oo: එයා UAE වල සැපේ. ඔයා තාම හිතින් දුක් විඳිනවා :dull:
     
    • Haha
    Reactions: kasunkaru

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    muta parliament eke bahutharaya hambei kiyala mata hithenawa. dan MPsla hithan inne muta thama meka nawaththanna puluwan kiyala. mu eeye kathawen eka thamai pennanna haduwe
    බහුතරය තිබුනේ පොහොට්ටුවට, පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලා රනිල් කියන්නෙත් රාජපක්ෂලම තමයි
    මූ ඉල්ලා අස්වෙනවා බන්
    අස්වෙන්න වෙනවා ඉතින් මුලික අවශ්‍යතා ටික දෙන්න බැරි උනොත්
    Uta wedak ne ewa ban. 20 u janadipathi unoth aye elawanawa boru, meruwoth misak. Pohottu un denatama kiyala thyenawa ranilta support kiyala
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Eyawath elawanawa
    WhatsApp Image 2022-07-13 at 7.57.31 PM (1).jpeg
     
    • Haha
    Reactions: Ridunapm

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    muta parliament eke bahutharaya hambei kiyala mata hithenawa. dan MPsla hithan inne muta thama meka nawaththanna puluwan kiyala. mu eeye kathawen eka thamai pennanna haduwe
    Mekata agree. Anith unta goo gihin tiyena weley mu witarai kiwe, "puluwan nam waren awoth hukola ganne kiyala"

    FB ekey dan post wath share wenne ne yako. Ita kalin ithuru un tika "Anee aragaley kattiya kamathi nathan api karanne ne, eyalagen ahala tama karanne" gaga hamini hamini hitiye.

    Danata mu thama Alpha Dial eka
     
    • Like
    Reactions: GobbaSira

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    aa lontha pakaya komat wadak naa aduma gaane army ekawat use karanna bari wunaane. kariyata aduma gaane curfew declare karannwat bari wunane.ranila hitynm galle face attaale atawaddima wedi tiyala daanwa. iyee acting president wela ariya witrai ada udee arun left.

    අද උදේ මිනිස්සු ජොබ් වලට ගිහින් පොන්ස්. සෙනසුරදා බලමූ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    මන්නම් හිතන්නේ ඔතන ඉන්න ඔක්කෝටම පුළුවන් කියලා. මොකද ඔතන සුපිරි බුලට ටිකකුත් ඉන්නවා.
    උබලගේ ඔය අඩුකුලේ වහල් මානසිකත්වය තමා රටට හෙන ගැහුවේ. අපේ හාමුට තරම් කාටවත් බැ.
    උබල පත්කරපු 225 කාටද පුළුවන් කියපන් ඊට කලින්.
    ඔහොම්මම හිටපල්ලා කටයි පුකයි නාමන.
     
    • Like
    Reactions: haunte

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    රනිල් උඩින් හොඳයි වගේ සමහරුන්ට පෙනුනට මේ ප්‍රශ්නේ කොටස්කරයෙක් නෙවෙයි ද? මහින්දලා එක්ක තියෙන deal එක ගැන මොකද කියන්නෙ? ජාත්‍යන්තරයටයි මිනිස්සුන්ටයි බබාපාට් දාලා කොහොමහරි ජනාධිපති වෙන්න දඟලපු කෙනෙක් වගේ පේන්නේ නැද්ද?
     
    • Like
    Reactions: Any.key

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Adey..ahaka inna Ranil parliment gennagena Gotabaya ratenuth visik una hadagatta eka Raja una paksheth alluwa. What a destiny...
     
    • Like
    Reactions: GobbaSira

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අද උදේ මිනිස්සු ජොබ් වලට ගිහින් පොන්ස්. සෙනසුරදා බලමූ
    ehnm gon pakoo monday tuesday jobless da. pol gas bada gaana unda hitye :ROFLMAO: :ROFLMAO: jobless pakaala tikak ethana hitye
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    Uba me lankwe neme da bn hitye mechchara kall
    ranilawa dn nadda uba

    oka waradila hari 20 jana unuth maruwath holmana hari innawa
    රනිල හිටියොත් ඉන්න හේතුව තමයි තාම රටෙන් යන්නේ නතුව ඉන්න මයිනා , බැසිල ඇතුළු රාජපක්ෂ හොල්මන් ටිකයි , රාජපක්ෂල නිසා හිටපු ජෝන්සටා, රෝහිත වගේ හොරු සෙට් එකයි නිසා. නැතුව ඌව තියාගන්න මොකෙක්වත් ඉදි කියලා හිතන්න බෑ .
    මයිනා තාම ලංකාවේ බය නැතුව ඉන්නේ රනිල පුටුවේ නිසා. සමහර විට ඌ මුන් වෙනුවෙන් දිගටම ඉන්න පුලුව්න්..
    පාර්ලිමේන්තුවේ ඉන්න බහුතර හොරු, දේශපාලනෙන් මෙඡ්චර කල් යැපුන උන් ඔතන වෙන උන් ටිකකට දීල යන්න, නිකන් නඩු වලට පැටලෙන්න කැමති නැති නිසා මූව උස්සගෙන යන්න බැරිත් නෑ .
     
    • Like
    Reactions: Aki992

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    රනිල හිටියොත් ඉන්න හේතුව තමයි තාම රටෙන් යන්නේ නතුව ඉන්න මයිනා , බැසිල ඇතුළු රාජපක්ෂ හොල්මන් ටිකයි , රාජපක්ෂල නිසා හිටපු ජෝන්සටා, රෝහිත වගේ හොරු සෙට් එකයි නිසා. නැතුව ඌව තියාගන්න මොකෙක්වත් ඉදි කියලා හිතන්න බෑ .
    මයිනා තාම ලංකාවේ බය නැතුව ඉන්නේ රනිල පුටුවේ නිසා. සමහර විට ඌ මුන් වෙනුවෙන් දිගටම ඉන්න පුලුව්න්..
    පාර්ලිමේන්තුවේ ඉන්න බහුතර හොරු, දේශපාලනෙන් මෙඡ්චර කල් යැපුන උන් ඔතන වෙන උන් ටිකකට දීල යන්න, නිකන් නඩු වලට පැටලෙන්න කැමති නැති නිසා මූව උස්සගෙන යන්න බැරිත් නෑ .
    Epistemic ambivalence. දන් නැත්තම් search කරලා හොයා ගනින්. 🤣