රනිල් ජනාධිපති වීම ආසියාවට ලොකු ආරක්‍ෂාවක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියාවටම සුවිශේෂි ආරක්ෂාවක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

    ආසියාවේද බෙදීමට ඉඩ නොදෙන බවට ලොව ඉදිරියේ අභීතව ප්‍රකාශ කිරීමට වික‍්‍රමසිංහ මහතා කටයුතු කළ බව ද හෙතෙම පැවසීය.

    ජපානයේ දී පැවති සමුළුවේ දී තම ස්ථාවරය ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශ කර බවත් ජනාධිපතිවරයාට පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් ඇති බව පෙන්වා දී ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

    මාධ්‍ය හමුවක් අමතමින් අබේවර්ධන මහතා මෙම අදහස් පල කරන ලදී.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,020
    153,081
    113
    ඇයි අපි කළු ද?

    pm-modi-with-chinese-president-xi-jinping-pm-modi.gif
    putin-vladimir-putin.gif
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ආසියාව කියන්නේ කාඩ් කූට්ටමේ කොළයක් කියලා හිතන් ඉන්නේ ඕකා. රනිල් ඉතින් කූට්ටම් වලට ආසයිනේ. ඉතින් ආරක්ෂාවයි
     
    Becca99

    Junior member
  • Jun 7, 2022
    40
    78
    18
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියාවටම සුවිශේෂි ආරක්ෂාවක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

    ආසියාවේද බෙදීමට ඉඩ නොදෙන බවට ලොව ඉදිරියේ අභීතව ප්‍රකාශ කිරීමට වික‍්‍රමසිංහ මහතා කටයුතු කළ බව ද හෙතෙම පැවසීය.

    ජපානයේ දී පැවති සමුළුවේ දී තම ස්ථාවරය ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශ කර බවත් ජනාධිපතිවරයාට පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් ඇති බව පෙන්වා දී ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

    මාධ්‍ය හමුවක් අමතමින් අබේවර්ධන මහතා මෙම අදහස් පල කරන ලදී.
    අබේවර්ධන මීට වඩා හොදයි ....
     
    • Haha
    Reactions: SLK_sri

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ඌ ජනාධිපති උන එකෙන් @2osama මැදමුලනේ බල්ලන්ගෙන් ආරක්ෂා වුණා :lol:
    මුලින්ම උබේ අම්මා සම්මා කොන්දොස්තර ගෙන් ආරක්ෂා කරගනී පොන්නයා 🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මුලින්ම උබේ අම්මා සම්මා කොන්දොස්තර ගෙන් ආරක්ෂා කරගනී පොන්නයා 🤣🤣
    හිරිකොතේ පුක දෙන ගමන් දාන සිංහ නාද 🤣🤣🤣
     
    • Like
    Reactions: pradeepw