රනිල් ජාතික නායකයෙක්ද

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    රනිල් ජාතික නායකයෙක්ද

    රනිල් අප රටේ ජාතික නායකයෙක්ද ?

    මේතාක් කරලා වැඩ ගැන බලනකොට මට ලොකු සැකයක් තියෙනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    රෙප් කපන උන් කපපියව්. ඇත්ත කිව්වේ. :dull:

    රනිල් ජාතික නායකයෙක් නෙවෙයි. ජාතික නායකත්වයකට තියා පක්ෂ නායකත්වයට සුදුස්සෙකුත් නෙවෙයි.

    හැබැයි හොඳ උගතා. හැමෝම පිලිගන්නවා. නිහතමානී මනුස්සයා. වටේ හොරු හිටියට රනිල් නම් හොරෙක් නෙවෙයි.
     
    • Like
    Reactions: disamannar