රනිල්, ජෙනරාල් හා ඌරා කොළඹින්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රනිල්, ජෙනරාල් හා ඌරා කොළඹින්

    රනිල් වික්‍රමසිංහ, ජෙනරාල් සරත් ෆොන්සේකා හා ඌරු වරිගේ විමල් පචායුධ කොළඹින් තරඟ වැදීමට නියමිතයි.

    කවුද වැඩියෙන් මනාපගන්නේ?

    මමනම් හිතන්නේ ඌරා වැඩියෙන්ම මනාප ගනියි කියලා. රනිල්ලා, ජෙනරාල්ලා මොන ජාතික නායකයෝද? ඌරානේ ජාතික නායකයා.

    2010_01_17_600.jpg

    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    රනිල් වික්‍රමසිංහ, ජෙනරාල් සරත් ෆොන්සේකා හා ඌරු වරිගේ විමල් පචායුධ කොළඹින් තරඟ වැදීමට නියමිතයි.

    කවුද වැඩියෙන් මනාපගන්නේ?

    මමනම් හිතන්නේ ඌරා වැඩියෙන්ම මනාප ගනියි කියලා. රනිල්ලා, ජෙනරාල්ලා මොන ජාතික නායකයෝද? ඌරානේ ජාතික නායකයා.

    2010_01_17_600.jpg

    machan ubata gedara katha karanne oya bashawenda
    aaka da uba oya hamotama ohoma kaatha karnan
    :eek:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    machan ubata gedara katha karanne oya bashawenda
    aaka da uba oya hamotama ohoma kaatha karnan
    :eek:

    අයියෝ නෑ, අපේ ගෙදර කතාකරන්නේ ජාතික නායක, ජනපතිගේ පවුල් ආරක්ශක විමල් වීරවන්සෙ මැතිතුමා ඉස්ටේජ්වල බෙරිහන් දෙන බාසාවෙන්.....අර වැල කපුටන් අත්පුඩි තලන බාසාව....:lol:
     
    Aranelis

    Member
    May 16, 2009
    414
    5
    0
    රනිල් වික්‍රමසිංහ, ජෙනරාල් සරත් ෆොන්සේකා හා ඌරු වරිගේ විමල් පචායුධ කොළඹින් තරඟ වැදීමට නියමිතයි.

    කවුද වැඩියෙන් මනාපගන්නේ?

    මමනම් හිතන්නේ ඌරා වැඩියෙන්ම මනාප ගනියි කියලා. රනිල්ලා, ජෙනරාල්ලා මොන ජාතික නායකයෝද? ඌරානේ ජාතික නායකයා.

    2010_01_17_600.jpg

    unpv.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    අනේ නිවට රිලවෝ, උඹ මේවගේ දේවල් දාලා උඹේ මොලේ ගූ බව ප්‍රදර්ශනය කරාට ස්තූතියි.

    කේ.පී, හාමුදුරුවරු මරපු කරුණා, පිල්ලියාන් ඉන්නේ යූ ඇන් පී එකේද කියලා දන්නේ නැත්නම් පත්තරයක් වත් බලලා දැනගනින්.

    ප්‍රභා මරපු ජෙනරාල්ව හිරේ දැම්මේ උඹලාගෙ රජා බව තොට මේ ටිකට අමතකද?

    Aranelis

    Member
    May 16, 2009
    414
    5
    0
    අනේ නිවට රිලවෝ, උඹ මේවගේ දේවල් දාලා උඹේ මොලේ ගූ බව ප්‍රදර්ශනය කරාට ස්තූතියි.

    කේ.පී, හාමුදුරුවරු මරපු කරුණා, පිල්ලියාන් ඉන්නේ යූ ඇන් පී එකේද කියලා දන්නේ නැත්නම් පත්තරයක් වත් බලලා දැනගනින්.

    ප්‍රභා මරපු ජෙනරාල්ව හිරේ දැම්මේ උඹලාගෙ රජා බව තොට මේ ටිකට අමතකද?

    cough cough.........................
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අපේ රට විජාතික කුමන්ත්‍රන වලින් බේරගන්න, අපේ වීරයා මනාප ලැයිස්තුවේ එකට ගන්න, දෙන්න ඔබේ චන්දයත් මව්බිමේ පච ආයුදයට

    :lol: :lol:

    ඒත් අපේ වීරයට රනිල් ගන්න චන්ද වලින් බාගයක් වත් ගන්න බැහැ , ඕවා විජාතික කුමන්ත්‍රන
     
    Last edited: