රනිල් ටෙලිකොම් ආයතනය විකුණා දමයි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    තවත් විකුණන්න දේවල් තියන එක ලොකු දෙයක්.
    නැත්නම් පුප ලෙප්ට් කරන්න වෙනවා 😄
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මදැයි අනාථ සිංහලුන්ට වෙච්චි දේ!
    තොපි හිතුවේ මේක සිංගප්පූරුවක් කොරන්නනේ!
    ඔය දැන් හම්බු වෙලා තියෙන්නේ!
    විකුණනවද නැද්ද කියන්න නම් මං දන්නැහැ!
    හැම එකාගෙන්ම හොඳට වැඩ ගන්න පුළුවන්
    උන්ව ස්ථිර නොකර කොන්ත්‍රාත් පදනමට බඳවගත්ත නම්!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔක්කොම විකුණපල්ලා රජයේ ආයතන එපා. තිබුනත් පාඩු වලට අපි පව් ගෙවන්න ඕනි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ගියපාර SLT සේල් deal එකෙන් ගොඩ ගියේ සියත ලොක්කා, අන්තිමට සංගීතත් දෙන්න වුණා කළහිගුණයට.....🤣
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    317
    407
    63
    what will happen when we run out of things to sell?

    Telecom eka wikunala wadak na pago.

    Trc ekath wikunanna one :lol:

    Nattham mona labbak denna awath dialog ekata puka dena trc eken owa nawatthanawa...

    Anthimata lankawata slt ekath na...packages tikath na...
    trc eka patta profit bn. government ekata wedima revenue ena thanak. IDD call ekakin 20 rupees enawa one minute walata trc ekata
    ------ Post added on Jun 1, 2022 at 7:36 PM

    මරු
    කරන්නම ඕන දෙයක්.
    CGR එකටත් දෙන්න ඕන
    wikunuwata kamak nehe. Hariyata transparent widiyta wikunnana one. E netuwa me ata yata deal walata owa wikunanawta wiruddai mama. wikunanawanm highest bidderta denna one
    ------ Post added on Jun 1, 2022 at 7:44 PM