චන්දෙන් පස්සෙ online එනවතේ?රනිල්ට වෙන්න පුලුවන් ලොකුම වාසියත් ඒකයි ඕයි
රනිල්ට වෙන්න පුලුවන් ලොකුම වාසියත් ඒකයි ඕයි
චන්දෙන් පස්සෙ online එනවතේ?අනේ මන්ද බන් උබලත් මේ නාට්ටි වලට අහු වෙන්ව නේ ..
රනිල් ව මහින්ද ගෙන් වෙන් කරල චන්දෙට යන එක ඔය කරන්නේ.
රාජපක්ෂ , නාමල් , බැසිල් එක්ක ස්ටේජ් නැග්ගම කවුද බන් රනිල් ට චන්දෙ දෙන්නේ.
උන් ඔක්කොම මහ මැතිවරණෙ දී එනව. නැත්නම් වෙනම ඇවිත් පාර්ලිමේන්තුවේ එකතු වෙලා ආණ්ඩු කරනවා.
මොන චන්දෙ ද ?චන්දෙන් පස්සෙ online එනවතේ?
පොඩ්ඩක් ඉන්නවා.. සෙට් එකක් උදයන්ගව වීරයා කරන් ඉන්නෙ.. යන්න එපා..මම යනවා නාන්න..
![]()
ඇයි ඌ අත දරුවෙක් ද ?උදයංග විරතුංග mu thama gotawa kaweth.. hoyala balanna!
Sirawatama .Awrudu ganak andilath. Aaye andagannawa kiyanne munge weda walata .umbalawath hadanna baඅනේ මන්ද බන් උබලත් මේ නාට්ටි වලට අහු වෙන්ව නේ ..
රනිල් ව මහින්ද ගෙන් වෙන් කරල චන්දෙට යන එක ඔය කරන්නේ.
රාජපක්ෂ , නාමල් , බැසිල් එක්ක ස්ටේජ් නැග්ගම කවුද බන් රනිල් ට චන්දෙ දෙන්නේ.
උන් ඔක්කොම මහ මැතිවරණෙ දී එනව. නැත්නම් වෙනම ඇවිත් පාර්ලිමේන්තුවේ එකතු වෙලා ආණ්ඩු කරනවා.
මට හිතෙන්නේ මේකත් ගියපාර රනිල් සජියට කරා වගේ සින් එකක් වෙයි...අනේ මොඩ පොන්නයෝ. පක්ශේ යාන්ත්‍රනේ නැතුව සංවිධානය කරන්නේ කොමද? UNP එකට පුලුවන් Musical show තියන්නයි පොස්ටර් ගහන්නයි විතරයි. පොහොට්ටු පලාත් සභා සෙට් එක නැතුව රනිල්ට කැම්පෙන් එකක් කරන්න බැ. වෙන පුකේ අමාරුවකට නෙමෙයි රනිල් ඔක බලාපොරොත්තු වෙන්නේ