🔴 BREAKING NEWS

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,780
    98,874
    113
    හැත්තැපස් අවුරුදු සාපෙ හින්ද මෙච්චර කල් එළියෙන් ගියපු සුළි කුනාටු දැන් ඇතුලෙනුත් යනවා.
    අනුරයියා මේවාට කොහොම මුහුණ දෙන්නද මන්දා? :-(
    සරලයි ගත්තා කෝල් එකක් යාපාට කිව්ව දාන්න කියලා නූලක්. කුණාටුව කොහෙන් ගියාද නෑ. තුන්වෙනි ලෝක යුද්දම 38484949999 ක් වලක්වා ගත්තා ඔය ක්‍රමෙට.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,451
    72,416
    113
    ඉතින් කාලකණ්ණි මූසල බංකොළොත් වේසිගෙ පුතා පයින් ගහල එලෙව්වනේ. 🙈
    උඹේ තාත්ත ගැන පොන්නයෝ කියන්නෙ මෙතන, අපි කියන්නෙ කෙබර කොටා ගැන 😏 😏
     
    • Like
    Reactions: 2osama and KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    57,976
    86,181
    113
    ආශ්චර්යමත් රටක
    අපේ තාත්ත ගැන පොන්නයෝ කියන්නෙ මෙතන

    skeleton-meme.gif
     
    • Haha
    Reactions: 192.168.o.21

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,418
    8,560
    113
    කිව්වා වගේම බඩු හරි.. 😂
    UlD1279YU.jpg
    ඊයේ කිවේ හම්බන්තොටින් ඇතුලට කියලා, දැන් ට්‍රින්කෝ වලින්.. රෑ වෙනකොට 100-150km එහායින් ගියා කියයි... @yapa100 රුසියා යුධබිමෙන් නිවාඩු අරන් හිටියනම් දිත්වා එකත් ඔහොමම වෙන දිහාවකට යවාගන්න තිබ්බ.

    කටුගස්තොට අවට වැස්ස නැ.. පින්නක් වගේ යනවා එනවා.
     
    • Haha
    Reactions: Sen-lu and KDH

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,630
    3,350
    113
    යාපා පොන්නය රතු බෝල දානවා කියන්නේ මේක දකුණට කැරකෙන එකක් නං හෙට වමට කැරකෙන එකක් කොහෙන් හරි මතු වෙලා මේක 0 වෙලා අනිද්දට දාඩිය පෙරෙන්න අව්ව වැටෙනවා කියන එක. උබල බය නොවී ඉදහල්ල
    Ammo yakow

    aththane bola meka kerakilane:P