රනිල් ට පොල්ල තියයි. 🔴BREAKING NEWS

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,461
    36,393
    113
    මැදමහනුවර
    OtF9KZ8.jpeg
     
    • Like
    Reactions: yapa100

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කප්පම් ප්‍රසන්න
    අලි සබ්‍රි
    ජොන්ස්ටන්

    මුන් ටික ඉන්නවා, රනිල්ට පාඩුවක් නෑ
     
    • Like
    Reactions: War Fighter

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අනේ මොඩ පොන්නයෝ. පක්ශේ යාන්ත්‍රනේ නැතුව සංවිධානය කරන්නේ කොමද? UNP එකට පුලුවන් Musical show තියන්නයි පොස්ටර් ගහන්නයි විතරයි. පොහොට්ටු පලාත් සභා සෙට් එක නැතුව රනිල්ට කැම්පෙන් එකක් කරන්න බැ. වෙන පුකේ අමාරුවකට නෙමෙයි රනිල් ඔක බලාපොරොත්තු වෙන්නේ
    රනිල්ට වෙන්න පුලුවන් ලොකුම වාසියත් ඒකයි ඕයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,773
    167,436
    113
    එකමත් එක රටක
    අනේ මන්ද බන් උබලත් මේ නාට්ටි වලට අහු වෙන්ව නේ ..

    රනිල් ව මහින්ද ගෙන් වෙන් කරල චන්දෙට යන එක ඔය කරන්නේ.
    රාජපක්ෂ , නාමල් , බැසිල් එක්ක ස්ටේජ් නැග්ගම කවුද බන් රනිල් ට චන්දෙ දෙන්නේ.

    උන් ඔක්කොම මහ මැතිවරණෙ දී එනව. නැත්නම් වෙනම ඇවිත් පාර්ලිමේන්තුවේ එකතු වෙලා ආණ්ඩු කරනවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    අනේ මන්ද බන් උබලත් මේ නාට්ටි වලට අහු වෙන්ව නේ ..

    රනිල් ව මහින්ද ගෙන් වෙන් කරල චන්දෙට යන එක ඔය කරන්නේ.
    රාජපක්ෂ , නාමල් , බැසිල් එක්ක ස්ටේජ් නැග්ගම කවුද බන් රනිල් ට චන්දෙ දෙන්නේ.

    උන් ඔක්කොම මහ මැතිවරණෙ දී එනව. නැත්නම් වෙනම ඇවිත් පාර්ලිමේන්තුවේ එකතු වෙලා ආණ්ඩු කරනවා.
    චන්දෙන් පස්සෙ online එනවතේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,773
    167,436
    113
    එකමත් එක රටක
    උදයංග විරතුංග mu thama gotawa kaweth.. hoyala balanna!
    ඇයි ඌ අත දරුවෙක් ද ?
    ඌව කන්න දෙයක් නෑ අමුතුවෙන්.. ඌ නිකන් හිස් චරිතයක්.. ලංකාවේ හරක් ටික පුම්බලා පුම්බලා චන්දෙ කාලේ කට වහල අරන් ආවේ.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    අනේ මන්ද බන් උබලත් මේ නාට්ටි වලට අහු වෙන්ව නේ ..

    රනිල් ව මහින්ද ගෙන් වෙන් කරල චන්දෙට යන එක ඔය කරන්නේ.
    රාජපක්ෂ , නාමල් , බැසිල් එක්ක ස්ටේජ් නැග්ගම කවුද බන් රනිල් ට චන්දෙ දෙන්නේ.

    උන් ඔක්කොම මහ මැතිවරණෙ දී එනව. නැත්නම් වෙනම ඇවිත් පාර්ලිමේන්තුවේ එකතු වෙලා ආණ්ඩු කරනවා.
    Sirawatama .Awrudu ganak andilath. Aaye andagannawa kiyanne munge weda walata .umbalawath hadanna ba
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,567
    8,810
    113
    අනේ මොඩ පොන්නයෝ. පක්ශේ යාන්ත්‍රනේ නැතුව සංවිධානය කරන්නේ කොමද? UNP එකට පුලුවන් Musical show තියන්නයි පොස්ටර් ගහන්නයි විතරයි. පොහොට්ටු පලාත් සභා සෙට් එක නැතුව රනිල්ට කැම්පෙන් එකක් කරන්න බැ. වෙන පුකේ අමාරුවකට නෙමෙයි රනිල් ඔක බලාපොරොත්තු වෙන්නේ
    මට හිතෙන්නේ මේකත් ගියපාර රනිල් සජියට කරා වගේ සින් එකක් වෙයි...

    ලොක්කෝ සපෝර්ට් නෑ කීවට බේරේ වැවේ නාපු ගම්වල බයියෝ රට බේරගත්ත රනිල් ස වෙනුවෙන් වැඩ කරයි.. නම කැත කරගන්න බැරිකමට අපෙන් අපේක්ෂකයෙක් දැම්ම කියන එකට ධම්මිකව දායි. ඊගාව චන්දෙදි නාමලයට අගමැති අපේක්ෂක කියල මැච් එක ගහන්න..