රනිල් දාපු X පණිවිඩය ඊලෝන් මස්ක් repost කරයි.!

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,222
    8,221
    113
    M-Town
    රනිල් දාපු X පණිවිඩය ඊලෝන් මස්ක් repost කරයි.!

    ශ්‍රී ලංකාව තුළ Starlink අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල සේවා ආරම්භ කිරීමට අනුමැතිය ලැබීමත් සමඟ, ඒ සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තැබූ X සටහන Repost කරමින් Starlink හි නිර්මාතෘ සහ SpaceX සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක් සෘජු ප්‍රතිචාරයක් ලබාදී තිබේ.

    අදාළ x සටහන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තබා තිබුණේ ශ්‍රී ලංකාව සඳහා ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල ප්‍රවේශය සලසා දීම පිළිබඳව එහි හිමිකරු එලෝන් මස්ක් වෙත සිය කෘතඥතාව පළකරමිනි.

    https://m.facebook.com/share/16g5of9y5u/?wtsid=rdr_07EkCt5gHD6gvVISp#
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    අම්මේ බන් කුහක වේසිගෙ පුතාල නලියනවා ඇති :lol::lol:

    @shenat මෙහෙ වර වේසිගෙ පුතා, උඹට man power disaster එකක් පෙනන්න 🤭 🤭
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    "එලෝන් මස්ක් හි අරුණෝදය"
    (පුරාණ හෙළ විවරණයකි)

    එදා ඒ සන්සුන් සන්සුන් අරුණෝද ගිඟුරුළියේ, සෙරිනියාවන්ගෙන් පැවතුනු, යක්‍ෂ නාවික පරපුරක මහත් වංශයක් උතුම් වී සිටියේය. එහි, මහතන්ත්‍ර විරුක්‍ෂ මාසකාදීධි නමැති සුප්‍රකට රහස් විද්‍යාචාර්යයන්ගෙන් උරුමකම් පැවති බුද්ධිමත් විශාරදයකු වූයේ එලෝන් නම් නව යුග බුද්ධි සම්පන්නයෙකි.

    ඔහුගේ නමට අදුරක් තිබුණද, සිතට දීප්තිමත් ආලෝකයක් ගෙනෙන්නා වූයේය. ඔහුගේ නම "මස්ක්" යන්න, නාමිකව සංකේතයෙකි. එය, "මස්ක නවමාත්‍රා පද්ධතිය" යන නාවික තාන්ත්‍රික ශාස්ත්‍රයෙන් උපුටාගත් වදනක් වී ඇත.

    එලෝන් වහන්සේගේ පරපුරේ තවත් අගනා රන් සෙරිනියෙක් වූයේ, එළුවංකුලමේ ප්‍රණාක්ෂ වහන්සේය. ඔහු, විදුලි තත්ත්වයන් සෙවීමෙහි, වායු විමෝචනයේ හා අකාශ චලනයේ දැවැන්ත දක්ෂයකු විය. දෙදෙනාගේ සිත්ගන්නාසුලු ව්‍යාපෘති, විශ්වයේ සිතිවිලි මංසන්ධි පවා සැලවූයේය.

    ඔවුන්ගේ වංශය, හෙළ භූමියේ ගැඹුරු සන්ධිස්ථාන වලින්ම පිපුණු ශක්තියකින් ජයග්‍රාහිය වූය. ඔවුන් ලියූ අක්කරාලිපි, අභීත ලෝක සභාවලට පවා නොදන්නා රහස් පණිවිඩ රැගෙන ගියහ.

    එලෙස, යක්ෂ සෙරිනියාවක සරසවි මතකය අරගෙන, නවීන යුගයේ ලෝකයේ නායකත්වය කරා පියඹූයේ එලෝන් වහන්සේය.
     
    • Haha
    Reactions: helplesser

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    twitter msg එක repost කල එක කෙසේවෙතත් starlink credit එකනං සීයට යන්න ඕනි 10000000%. dial එක ඕක මූට්ටු කරලා ගියේ නැත්තන් අනිවා NPP එක තව අවුරුදු 1000කටවත් ඕක consider කරන්නේ නෑ. දැන් බය තියෙන්නේ NPP මෝඩ උද්දික පුතාල international subscription එකක් කියල මේකට 18% VAT ගහනවා වගේ ගොන් පයිත්තියන් වැඩක් කරයිද කියල. SLT උන් අඩන්නේ නැතුවනන් ඉන්නේ නෑ හොම්බෙන් යන එකට
     
    • Like
    Reactions: Asmodeus

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,074
    113
    පච ලපයාගේ පැලවත්තේ කුහක කක්කි ඩෝබිලාට රෙවිල ඇති
    ලොවෙත් ඕකෙන් ඉන්ටනෙට් ගොවියො බේරගන්න බද්දක් ගහයි.

    මාර ආසාවක් තියෙනවා මේක පාවිච්චි කරලා ටෙක් සෙන්ටර් ටිකක් දාලා ඈත පලාත් වල ලමයි / online වැඩ කරන්න කැමති උන් ටිකක් ගොඩ දාන්න.. සල්ලි තමයි අවුල :(

    ඉන්වෙස්ට් කරන උන් බයයි ඔය වගේ. CSR ක්‍රමේට තේරුමක් නෑ කරලා

    ------ Post added on Jul 6, 2025 at 4:40 PM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,889
    1
    6,740
    113
    @2osama @IndrajithGamage @shenat @dilann
    ලට බඩු යන thread 😂🤣

    ලොවෙත් ඕකෙන් ඉන්ටනෙට් ගොවියො බේරගන්න බද්දක් ගහයි.

    මාර ආසාවක් තියෙනවා මේක පාවිච්චි කරලා ටෙක් සෙන්ටර් ටිකක් දාලා ඈත පලාත් වල ලමයි / online වැඩ කරන්න කැමති උන් ටිකක් ගොඩ දාන්න.. සල්ලි තමයි අවුල :(

    ඉන්වෙස්ට් කරන උන් බයයි ඔය වගේ. CSR ක්‍රමේට තේරුමක් නෑ කරලා

    ------ Post added on Jul 6, 2025 at 4:40 PM

    @Gingy ඔය සමහර institute තියනව නේද
    Loan එකක් දීල උගන්න්ල
    පස්සෙ salary එකෙන් portion එකක් කපාගන්න monthly
    ඒ වගෙ model එකක් try කරල බලන්න

    Hats off to your noble opinion 🫡
    ------ Post added on Jul 6, 2025 at 4:59 PM
     
    ඒකක් කරලා හුකාගෙන ඉන්නෙ, මම පුද්ගලිකව CPD සර්ටිෆිකට් කරවලා අරන් දුන්නා දෙතුන්දෙනෙක්ට. ජොබ් එක්ක. එකෙක්වත් ඒ ජොබ් වලට ගියෙ නෑ. සමහර උන් ඉන්ටවිව් ගියෙත් නෑ. අඩුගානෙ සර්ටිෆිකෙට් එකේ කොස්ට් එකවත් රිකවර් නෑ ඒක හින්දා. අනික අපෙ උන්ගෙ අවුලක් තියෙනවා නිකම් දෙන නිසා අගයක් නෑ වගේ එකක්. එක පකයෙක් අන්න ඉතාලි යන්න බෝට්ටු හොයනවා :D
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලොවෙත් ඕකෙන් ඉන්ටනෙට් ගොවියො බේරගන්න බද්දක් ගහයි.

    මාර ආසාවක් තියෙනවා මේක පාවිච්චි කරලා ටෙක් සෙන්ටර් ටිකක් දාලා ඈත පලාත් වල ලමයි / online වැඩ කරන්න කැමති උන් ටිකක් ගොඩ දාන්න.. සල්ලි තමයි අවුල :(

    ඉන්වෙස්ට් කරන උන් බයයි ඔය වගේ. CSR ක්‍රමේට තේරුමක් නෑ කරලා

    ------ Post added on Jul 6, 2025 at 4:40 PM
    නැණසල වගේ එකක්ද ඔයා කියන්නේ
     
    Similar threads